පාකිස්තානයේ බලන්න

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
බින්ලාඩන්ගේ ගෙදර බලන්න මල්ලි. ඉන්ෂා අල්ලාහ්.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar495031_3.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාකිස්තානෙ කියන්නෙ මචන් බොහොම ලස්සන රටක්, නිතිර වැසි වසිනව, ඇඹුල උපුල මල් වැවෙන ජල තඨාක තියෙනව, මහා දියඇලි කඩාගෙන හැලෙනව, මහා සරුසාර බිම්වල වගාකරනව, ඇපල් මිදි ආමන් බොහෝම සරුවට වැවෙනව, බලන්ඩ ලස්සනයි මිහිබට සුරපුරයක්... :yes::yes:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    පාකිස්තානෙ කියන්නෙ මචන් බොහොම ලස්සන රටක්, නිතිර වැසි වසිනව, ඇඹුල උපුල මල් වැවෙන ජල තඨාක තියෙනව, මහා දියඇලි කඩාගෙන හැලෙනව, මහා සරුසාර බිම්වල වගාකරනව, ඇපල් මිදි ආමන් බොහෝම සරුවට වැවෙනව, බලන්ඩ ලස්සනයි මිහිබට සුරපුරයක්... :yes::yes:

    Yep tangalle carlton castle wage :lol:
     
    • Like
    Reactions: lankaq

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Pakistan seal eka passport eka thibba kiyanne itin sorry thama, wena ratawal walata yaddi case.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පාකිස්තානෙ කියන්නෙ මචන් බොහොම ලස්සන රටක්, නිතිර වැසි වසිනව, ඇඹුල උපුල මල් වැවෙන ජල තඨාක තියෙනව, මහා දියඇලි කඩාගෙන හැලෙනව, මහා සරුසාර බිම්වල වගාකරනව, ඇපල් මිදි ආමන් බොහෝම සරුවට වැවෙනව, බලන්ඩ ලස්සනයි මිහිබට සුරපුරයක්... :yes::yes:

    :eek::eek::eek::eek:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    [COLOR=[SIZE="5"]"DarkRed"]Baudda natabun godak tiynwa machan... Afgan wala wagema.. Api danne ne Pakistan rajayen ewa kenim krnwa rakinwa.. pakistanwalth Baudda minissu adath innwa... Baudda itihasaya hoyna[/SIZE] [/COLOR]
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. යාපනේ කොටි ස්මාරක වගේ බිල්ලාඩන් ගේ ඒවා තිනවා

    2. ටව්න් වල කරක් ගහන්න පුළුවන් ඉස්ලාමාබාද්, පේසවර් ඒම ගිහිං ඒවගේ කෑම තීනවා අර පොලව යට පුච්චන රොට්ටි, වටලප්පන් වගේ කෑම ජාති කාපන්

    3. පකිස්ටාන කෑලි පට්ට

    4. ආයුධ අඩු මිලට තිනවා බලල ගනිං AK වල ඉඳන් M16 අඩුවට ගන්න තිනවා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොන හුයන්න බැලුවත් කමක් නැ... තනියම ඇවිදින්න යන්න එපා.. පාර‍ෙ වටින පෝන් ගෙනියන්න එපා.. පර්ස් එකේ සල්ලි අයිඩෙන්ටි දාගෙන යන්න එපා..

    කරච්චි වල බඩු ගණන් අඩුයි.. පිස්ටල් එහෙම 9000 ඉදන් තියෙනවා. මුලු රටම මස් ගදක් එනවා. බොරු නම් එයා පෝට් එකෙන් බහින කොටම බලපන්.
    පලතුරු ලාබයි. හැබැයි රස නැහැ.. යාලුවො සෙට් වුනොත් හොදයි.. යාලු වුනොත් බොක්ක වුනත් දෙනවා. රෙදි බෑග් එහෙම එහෙන් ගනින්.. මෙහෙන් ගෙනියන ඒවා විසිකරලා වරෙන්. හැබැයි වෙඩි නොකා එන්න බලපන්. ගුඩ් ලක්.

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොන හුයන්න බැලුවත් කමක් නැ... තනියම ඇවිදින්න යන්න එපා.. පාර‍ෙ වටින පෝන් ගෙනියන්න එපා.. පර්ස් එකේ සල්ලි අයිඩෙන්ටි දාගෙන යන්න එපා..

    කරච්චි වල බඩු ගණන් අඩුයි.. පිස්ටල් එහෙම 9000 ඉදන් තියෙනවා. මුලු රටම මස් ගදක් එනවා. බොරු නම් එයා පෝට් එකෙන් බහින කොටම බලපන්.
    පලතුරු ලාබයි. හැබැයි රස නැහැ.. යාලුවො සෙට් වුනොත් හොදයි.. යාලු වුනොත් බොක්ක වුනත් දෙනවා. රෙදි බෑග් එහෙම එහෙන් ගනින්.. මෙහෙන් ගෙනියන ඒවා විසිකරලා වරෙන්. හැබැයි වෙඩි නොකා එන්න බලපන්. ගුඩ් ලක්.

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    asanka/sadaru

    Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head

    Tnkx bro