පාටලී ඉල්ලයිද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පාටලී ඉල්ලයිද?

    අඩෝ,
    පාටලී අයින් වෙලා නේද ආණ්ඩුවෙන්? ජනාධිපතිවරනෙට ආවොත් කොහොමද? ඇඩේනවා යකෝ.... මහින්දට ගූ යයි.


    සිංහල මිනිස්සුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් යුගයක් එයි :yes:

     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොඳයි කියල හිතෙනවනම් bump එකක්වත් දාන් යන්න මචන්...:yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඌ ටිකක් කෙලින් කතා කරන නිසා , පොඩ්ඩක් විතර පැහැදුනා ඌ ගැන.බලමු මොනවද වෙන්නෙ කියල.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අඩෝ,
    පාටලී අයින් වෙලා නේද ආණ්ඩුවෙන්? ජනාධිපතිවරනෙට ආවොත් කොහොමද? ඇඩේනවා යකෝ.... මහින්දට ගූ යයි.


    සිංහල මිනිස්සුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් යුගයක් එයි :yes:

    ජනාධිපතිවරනයට ආවොත් චන්ද ලක්ෂයක් ගනී.මොකද මිනිස්සු චන්ද දෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙන් එක්කෙනෙකුට
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ජනාධිපතිවරනයට ආවොත් චන්ද ලක්ෂයක් ගනී.මොකද මිනිස්සු චන්ද දෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙන් එක්කෙනෙකුට..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පටලිට පොඩි තරගයක් වත් දෙන්න බැහැ බන්. චන්දෙට ඉදරිපත් වෙන එකනම් හොදයි. එත් කීයටවත් දිනන්නේ නැහැ. අනික මහින්දයට ගු යනවා තියා දැනෙන්නේ වත් නැහැ. හෙළ උරුමේ අයින් උනාට. බොදු බලසේනාව ඒ අඩුව පුරවනවා.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • චම්පික හොද රැල්ලක්, එත් මචන් උට දේමල, මුස්ලිම් චන්ද ලැබෙන්නේනම් නැ. එක ලොකු අවසියක්, මොකද මොඩ වයසක සින්හලු එන්ගේ පරවෙනි පක්ෂයෙන් පිට චන්දේ දෙන්නේ නැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බන් මම කියන්නේ පොදු අපේක්ෂකයා වුනොත් ගොඩ

    පිසුඋද බන් unp සහය නැහැ කොහොමත්
    jvp එක නම් ගන්න පුළුවන් වෙයි සමහරවිට
    අනික බස්නාහිර හා දකුණින් පිට චන්ද පදනමක් නැහැ. කුරුණෑගල පොඩ්ඩක් thiyanava ලංකාව කියන්නේ කොලබයි ගාල්ලයි , කුරුනගලයි විතරක් නෙමයිනේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චම්පික හොද රැල්ලක්, එත් මචන් උට දේමල, මුස්ලිම් චන්ද ලැබෙන්නේනම් නැ. එක ලොකු අවසියක්, මොකද මොඩ වයසක සින්හලු එන්ගේ පරවෙනි පක්ෂයෙන් පිට චන්දේ දෙන්නේ නැ.

    ඔක්කොටම වඩා අපේ එවුන්ට ඕනේ රජෙක් බන්. ඉස්සර කාලේ වගේ. ඉතින් ලොකු පෙළපතක් තියෙන, posh විදියට ඉන්න, අපිට හිතන්නවත් බැරි දේවල් කරන අයට තමයි මිනිස්සු කැමති.
    :yes::yes:

    උදා: S.W.R.D බණ්ඩාරනායක
    D.S. සේනානායක
    චන්ද්‍රිකා

    Exception : ප්‍රේමදාස
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හික්ස් මම මෙකට මොනවත් කියන්නෙ නැහැ අන්තිමට හරි මුලින්ම ෆැමිලි රූලින් එකෙන් අයින් වෙන්න කොන්දක් තිබ්බ නිසා රතන හාමුඩුරුවො නැත්නම් තාම එල්ලිලා