පාඨලි ගියපාර වීරවංශට සහ දුමින්ද සිල්වටත් සෙකන්ඩ් වුනා


පැටියා;17395493 said:මෙයා පොදු අපේක්ෂකයා වුනොත් ශ්රීලංකා UNP සිංහල චන්ද ටිකක් කැඩෙයි.
ඉල්ලන එකෙකුට වත් 51% ගන්න බැරි වෙයි![]()

අන්න බේබදු වහන්සෙ මුන්ට කොටි ලේබල් අලොනව


පැටියා;17395668 said:කැ* මහින්ද සංඝ භේදයත් ඇති කලා නේ?
ගිහියො ලවා රතන හාමුදුරුවො වගේ භික්ෂූන්වහන්සේලාට බනින එක හරි නැති නිසා දුස්සීල භික්ෂූන් ටිකක් ලවා ඒදේ කරවනවා.![]()
ඔය දුස්සීල පිස්සු සෙට් එක රාජපක්ශ ප්රොජෙක්ට් එකක් කියල අපි ඒ දවස් වලම කිව්වනෙ කො එදා ලෙව කාගෙන කඩෙ ගියපු එවුන්

ඔය දුස්සීල පිස්සු සෙට් එක රාජපක්ශ ප්රොජෙක්ට් එකක් කියල අපි ඒ දවස් වලම කිව්වනෙ කො එදා ලෙව කාගෙන කඩෙ ගියපු එවුන්
දැං ගොඩක් එවුන්ට තේරිලා තියෙන්නෙ. කාලකන්නි මුං බුද්ධශාසනේ ඉඳගෙනම බුද්ධශාසනේ කනව රටත් කනව 
ey meke innawane nanasara wenuwen diwi pudanna balagena inna ewun![]()
පැටියා;17395710 said:දැං ගොඩක් එවුන්ට තේරිලා තියෙන්නෙ. කාලකන්නි මුං බුද්ධශාසනේ ඉඳගෙනම බුද්ධශාසනේ කනව රටත් කනව
![]()
ඔව් බන් සෝමපාල, පවිත්ර යූ කේ, සදුන් බුවා වගේ හේනට සපෝට් කරපු උන්, දැන් ත්රුම් අරන් තියනවා. මම උනත් සැහෙන කැමත්තෙන් හිටියේ
දැන් ඉන්නේ බොදු බලේම ඉන්න රත්තරන් වගේ උනුයි ආණ්ඩුවට සපොට් කරන අමිලXP , කුල් කසුන්ලයි
එස්කොලේ යන කොල්ලෝ ටිකකුයි විතරයි



අඩෝ,
පාටලී අයින් වෙලා නේද ආණ්ඩුවෙන්? ජනාධිපතිවරනෙට ආවොත් කොහොමද? ඇඩේනවා යකෝ.... මහින්දට ගූ යයි.
සිංහල මිනිස්සුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් යුගයක් එයි
මමනම් කැමති නෑ බන් රනල් වගේ කනෙක් ට අගමැති කම එනවට මම නම් පෞද්ගලිකව කැමති නෑ.......