පාටලී ඉල්ලයිද?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පාඨලීට පොදු අපේක්ෂකකම හම්බ වෙන්නේ නෑ බන්.ඒකට සෑහෙන්න ඉන්නවා.හම්බ වුනත් සුලු ජාතික චන්ද ගන්න එකට චම්පක හරි යන්නේ නෑ.පොදු අපේක්ෂකයගේ පවර් එක තියෙන්නේ සුලු ජාතික චන්ද මත සහ සිංහල චන්ද දෙකම එකතුවක්.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පාඨලි ගියපාර වීරවංශට සහ දුමින්ද සිල්වටත් සෙකන්ඩ් වුනා
 
kudalla

Member
Oct 31, 2006
810
23
0
පැටියා;17395493 said:
මෙයා පොදු අපේක්ෂකයා වුනොත් ශ්‍රීලංකා UNP සිංහල චන්ද ටිකක් කැඩෙයි.
ඉල්ලන එකෙකුට වත් 51% ගන්න බැරි වෙයි :P

True :yes:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්න බේබදු වහන්සෙ මුන්ට කොටි ලේබල් අලොනව
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මේ වගේ උගත්, බුද්ධිමත්, පිරිසිදු පුද්ගලයන්ට මේ රටේ දේශපාලෙනේ ඉඩක් නෑ. පබා ලා, නියෝජ්‍ය නායකයන්ට වඩා මනාප ගන්න රටේ තව මොන කතාද. මෝඩ හරක් යවල උන්ට බැන බැන ඉන්න එකනේ අපේ බුද්ධිමත් ජනතාව කරන්නේ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආණ්ඩුවේ හිටියත් කොන්ද කෙලින් තියන්
    වැරදි වැඩේට වැරදියි කියල කියන්න තරම් කෙලින් මිනිහෙක් කියල හිතන නිසා
    වැරදිලා හරි මූ ඉල්ලුවොත් මම මූට ඡන්දේ දෙනවා.. අනික් උන් නම් ඔක්කොම පට්ට හොරු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්න බේබදු වහන්සෙ මුන්ට කොටි ලේබල් අලොනව

    කැ* මහින්ද සංඝ භේදයත් ඇති කලා නේ? :(
    ගිහියො ලවා රතන හාමුදුරුවො වගේ භික්ෂූන්වහන්සේලාට බනින එක හරි නැති නිසා දුස්සීල භික්ෂූන් ටිකක් ලවා ඒදේ කරවනවා. :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;17395668 said:
    කැ* මහින්ද සංඝ භේදයත් ඇති කලා නේ? :(
    ගිහියො ලවා රතන හාමුදුරුවො වගේ භික්ෂූන්වහන්සේලාට බනින එක හරි නැති නිසා දුස්සීල භික්ෂූන් ටිකක් ලවා ඒදේ කරවනවා. :angry:

    ඔය දුස්සීල පිස්සු සෙට් එක රාජපක්ශ ප්‍රොජෙක්ට් එකක් කියල අපි ඒ දවස් වලම කිව්වනෙ කො එදා ලෙව කාගෙන කඩෙ ගියපු එවුන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය දුස්සීල පිස්සු සෙට් එක රාජපක්ශ ප්‍රොජෙක්ට් එකක් කියල අපි ඒ දවස් වලම කිව්වනෙ කො එදා ලෙව කාගෙන කඩෙ ගියපු එවුන්

    ey meke innawane nanasara wenuwen diwi pudanna balagena inna ewun:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය දුස්සීල පිස්සු සෙට් එක රාජපක්ශ ප්‍රොජෙක්ට් එකක් කියල අපි ඒ දවස් වලම කිව්වනෙ කො එදා ලෙව කාගෙන කඩෙ ගියපු එවුන්

    :yes: දැං ගොඩක් එවුන්ට තේරිලා තියෙන්නෙ. කාලකන්නි මුං බුද්ධශාසනේ ඉඳගෙනම බුද්ධශාසනේ කනව රටත් කනව :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ey meke innawane nanasara wenuwen diwi pudanna balagena inna ewun:D

    හිටියට කමක් නැහැ උබල වැඩිය උන්ව බයිට් කරන්න යන්න එපා ස්යිබර් බුලින් වෙන දෙවල් වලට එල්ලිලා මරුනොත් වගකියන්න වෙයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාටලී කොහේ දිනන්නද බන් පොන්සේකාත් පැරදිච්චකොට. චන්ද ලක්ෂයක් 2ක් වගේ සෙට් වෙයි වැඩිම උනොත්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17395710 said:
    :yes: දැං ගොඩක් එවුන්ට තේරිලා තියෙන්නෙ. කාලකන්නි මුං බුද්ධශාසනේ ඉඳගෙනම බුද්ධශාසනේ කනව රටත් කනව :angry:

    ඔව් බන් සෝමපාල, පවිත්‍ර යූ කේ, සදුන් බුවා වගේ හේනට සපෝට් කරපු උන්, දැන් ත්රුම් අරන් තියනවා. මම උනත් සැහෙන කැමත්තෙන් හිටියේ

    දැන් ඉන්නේ බොදු බලේම ඉන්න රත්තරන් වගේ උනුයි ආණ්ඩුවට සපොට් කරන අමිලXP , කුල් කසුන්ලයි
    එස්කොලේ යන කොල්ලෝ ටිකකුයි විතරයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් සෝමපාල, පවිත්‍ර යූ කේ, සදුන් බුවා වගේ හේනට සපෝට් කරපු උන්, දැන් ත්රුම් අරන් තියනවා. මම උනත් සැහෙන කැමත්තෙන් හිටියේ

    දැන් ඉන්නේ බොදු බලේම ඉන්න රත්තරන් වගේ උනුයි ආණ්ඩුවට සපොට් කරන අමිලXP , කුල් කසුන්ලයි
    එස්කොලේ යන කොල්ලෝ ටිකකුයි විතරයි

    එවුනුත් තේරුම් ගනී මොකද බොරුවට වැඩි ආයුෂ නෑ කියනවනෙ. :yes:
    චන්ද අයිතිය වත් නැති බච්ච කොල්ලො නම් ඕව තේරුම් ගන්නෙ නෑ ඉහගෙඩි මෝරණකං. උං කෑගහපුවාවෙ අපිට මොකෝ :D:rofl:
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අඩෝ,
    පාටලී අයින් වෙලා නේද ආණ්ඩුවෙන්? ජනාධිපතිවරනෙට ආවොත් කොහොමද? ඇඩේනවා යකෝ.... මහින්දට ගූ යයි.

    සිංහල මිනිස්සුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් යුගයක් එයි :yes:

    වැඩක් නෑ බන් පාටලී ආවත්.. ඇවිල්ලා දින්නත් මාස 6 න් ජනාධිපති ක්‍රමය වෙනස් කරලා රනිල්ට අගමැති කම යනවා...:yes: මමනම් කැමති නෑ බන් රනල් වගේ කනෙක් ට අගමැති කම එනවට මම නම් පෞද්ගලිකව කැමති නෑ.......
    :no: