පාටලී ඉල්ලයිද?

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඔව් බන් සෝමපාල, පවිත්‍ර යූ කේ, සදුන් බුවා වගේ හේනට සපෝට් කරපු උන්, දැන් ත්රුම් අරන් තියනවා. මම උනත් සැහෙන කැමත්තෙන් හිටියේ

දැන් ඉන්නේ බොදු බලේම ඉන්න රත්තරන් වගේ උනුයි ආණ්ඩුවට සපොට් කරන අමිලXP , කුල් කසුන්ලයි
එස්කොලේ යන කොල්ලෝ ටිකකුයි විතරයි
Aththa...
Patalita thanak denna meke un mara widiyata walikanne.kathawak dekak kiwwa paliyata nayakayek wenna sudusukam na:nerd:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    262788_629785350403461_955402837_n.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පැටියා;17395668 said:
    කැ* මහින්ද සංඝ භේදයත් ඇති කලා නේ? :(
    ගිහියො ලවා රතන හාමුදුරුවො වගේ භික්ෂූන්වහන්සේලාට බනින එක හරි නැති නිසා දුස්සීල භික්ෂූන් ටිකක් ලවා ඒදේ කරවනවා. :angry:

    මම ඕක කිව්වට පස්සේ 'ඕකද යකෝ සන්ඝ භේදය කියන්නේ...ගිහින් සන්ඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්':angry:කියලා මේකේ ඉන්න බුද්දිමතෙක් දවසක් මට කිව්වා...:rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් බන් සෝමපාල, පවිත්‍ර යූ කේ, සදුන් බුවා වගේ හේනට සපෝට් කරපු උන්, දැන් ත්රුම් අරන් තියනවා. මම උනත් සැහෙන කැමත්තෙන් හිටියේ

    දැන් ඉන්නේ බොදු බලේම ඉන්න රත්තරන් වගේ උනුයි ආණ්ඩුවට සපොට් කරන අමිලXP , කුල් කසුන්ලයි
    එස්කොලේ යන කොල්ලෝ ටිකකුයි විතරයි

    බොදුබලසෙනාවට දැනුත් කියන්නෙ බොරු නොකර ආන්ඩුවට කඩෙ යන්න කියල
    එවගෙම මෙකෙ උන්ට කඩෙ යන්න ඉතුරුවෙලා ඉන්න දෙතුන්දෙනාට කියන්නෙත් ඒටිකමයි.
    රත්තරන් කියා එකත් ආන්ඩුවට කඩෙ යන බොට්ටුවෙ,ඌ අර පොඩි එකාට සද්දෙ දාන්නෙ
    අන්ඩුවෙ එකෙක්ගෙ නමක් කියල ලැජ්ජයි,සමහරවිට ඔය මලකඩය එක්ක ඌ කතාකරලවත් නැතිව ඇති,
    ඒ අතින් එරොසන් සුනිමල්ල ග්‍රෙට් බොරු පඩ නැහැ.දෙසපාලන මතෙ මොක උනත් මම උන්ට ගරු කරනව.
     
    • Like
    Reactions: TomCat077
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මම ඕක කිව්වට පස්සේ 'ඕකද යකෝ සන්ඝ භේදය කියන්නේ...ගිහින් සන්ඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්':angry:කියලා මේකේ ඉන්න බුද්දිමතෙක් දවසක් මට කිව්වා...:rolleyes:

    :sorry::sorry::sorry:
    :lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • බොදුබලසෙනාවට දැනුත් කියන්නෙ බොරු නොකර ආන්ඩුවට කඩෙ යන්න කියල
    එවගෙම මෙකෙ උන්ට කඩෙ යන්න ඉතුරුවෙලා ඉන්න දෙතුන්දෙනාට කියන්නෙත් ඒටිකමයි.
    රත්තරන් කියා එකත් ආන්ඩුවට කඩෙ යන බොට්ටුවෙ,ඌ අර පොඩි එකාට සද්දෙ දාන්නෙ
    අන්ඩුවෙ එකෙක්ගෙ නමක් කියල ලැජ්ජයි,සමහරවිට ඔය මලකඩය එක්ක ඌ කතාකරලවත් නැතිව ඇති,
    ඒ අතින් එරොසන් සුනිමල්ල ග්‍රෙට් බොරු පඩ නැහැ.දෙසපාලන මතෙ මොක උනත් මම උන්ට ගරු කරනව.
    මොකද්ද බන් මෙ සින් එක
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    dan thama ain wenna mathak wune :P
    lol ban ubalatath ithing ita wada deyak na .......

    night race kandy wala epa kiwwa ..... mahaloku bawuddaya mokadda kare????
    gal aguru seen ekak adda witharai dan kiyanawa eke hora guhawak anan manan .....

    boru baila ban okkoma ekai....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන් සෝමපාල, පවිත්‍ර යූ කේ, සදුන් බුවා වගේ හේනට සපෝට් කරපු උන්, දැන් ත්රුම් අරන් තියනවා. මම උනත් සැහෙන කැමත්තෙන් හිටියේ

    දැන් ඉන්නේ බොදු බලේම ඉන්න රත්තරන් වගේ උනුයි ආණ්ඩුවට සපොට් කරන අමිලXP , කුල් කසුන්ලයි
    එස්කොලේ යන කොල්ලෝ ටිකකුයි විතරයි

    ayi ban mamath issara lajja nathuwa kade giyane..:rofl::rofl: dan nam thiththa wela inne. . aparade api nikan anduna unge magadiyata.. :rolleyes::rolleyes: