පාටලී vs රහුමාන්
එදා සංධාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිඳිමින් මුස්ලිම් අන්තවාදයක් ඇතැයිද එය මෙහෙයවන්නේ මුජිබර් රහුමාන්ලා බවද කියමින් අණ්ඩකෝශය හැකිළෙනතෙක් කෑගැසූ මේ තක්කඩියා මහින්ද රාජපක්ශ මහතාට මුස්ලිම් ජනතාවගේ කැමැත්ත අහිමි කර අද මොහුගේ නිරුවත පෙන්වමින් මෙසේ රඟදක්වන්නේ කුමන චරිතයක්ද?
මහින්දට දෙන්න කියලද??
හා එහෙනම් අපි මහින්දට දෙන්නම්...

