පාටලී vs රහුමාන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පාටලී vs රහුමාන්

එදා සංධාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිඳිමින් මුස්ලිම් අන්තවාදයක් ඇතැයිද එය මෙහෙයවන්නේ මුජිබර් රහුමාන්ලා බවද කියමින් අණ්ඩකෝශය හැකිළෙනතෙක් කෑගැසූ මේ තක්කඩියා මහින්ද රාජපක්ශ මහතාට මුස්ලිම් ජනතාවගේ කැමැත්ත අහිමි කර අද මොහුගේ නිරුවත පෙන්වමින් මෙසේ රඟදක්වන්නේ කුමන චරිතයක්ද?
11879066_872743212817498_4893435375683080232_o.jpg
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් අපිට මොකද කරන්න කියන්නේ? :Pමහින්දට දෙන්න කියලද??:rolleyes: හා එහෙනම් අපි මහින්දට දෙන්නම්...:lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉතින් අපිට මොකද කරන්න කියන්නේ? :Pමහින්දට දෙන්න කියලද??:rolleyes: හා එහෙනම් අපි මහින්දට දෙන්නම්...:lol::lol:

    එලකිරි මචං උබේ ජන්දෙ නැතිඋනානන් රනිල් දිනන්න තිබ්බ.. ප්ලීස් වෝට් මහින්ද
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය මොනා දැම්මත් වැඩක් නෑ බන් සන්ධානෙට කතිරේ ගහන්නේ නෑ. :lol::lol::lol::lol:

    ඕක වෙන්න ඇති ජප කරන්නේ සිරිකොතේ දාන බිම ගහගෙන අකිල විරාජ් ඉස්සරහ නිරුවතින්
    සන්ධානෙට කතිරේ ගහන්නේ නෑ
    සන්ධානෙට කතිරේ ගහන්නේ නෑ
    සන්ධානෙට කතිරේ ගහන්නේ නෑ කියල


    හික්හික් අනේ ලෝල්ලෝ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉතින් අපිට මොකද කරන්න කියන්නේ? :Pමහින්දට දෙන්න කියලද??:rolleyes: හා එහෙනම් අපි මහින්දට දෙන්නම්...:lol::lol:


    Ellagena thiyagenane.
    kemathinam denna nethnan nodee inna.
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    මුජුබර් රහුමාන්ගෙ නෙවෙයි ඕයි මහින්දයාගෙ උනත් කටවුට් තියෙන්න පුලුවන් ලඟ ගහලා. මොකද පාඨලී ඇවිත් ඕක අතින් ගැහුවා නෙවෙයිනෙ. ඔය ගොන් තර්ක කියාපන් ගිහින් වෙන කාටහරි. අපි ගොන්නු නෙවෙයි.