පාට් ටයිම් ජොබක් !!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පාට් ටයිම් ජොබක් !!!

    මචන්ලා මට මට පොඩි උදව්වක් ඕනේ...:yes:
    මට කොළඹ පැත්තේ පාට් ටයිම් ජොබක් දන්න එකෙක් කියපල්ලකො...:yes::yes:
    ඔය ෆුල් ටයිම් නැතුව කීයක් හරි හොයාගන්න පුලුවන් ජොබක්..:yes:

    දන්නෙ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්න...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    pizzahut eke delivery job thiyeawa......e wage kfc walath thiyenawada koheda....... thawa foodcity wala part time job thiyeawa......poddak hoyala balapanko
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan pizzahut 1 thiyanawa ban, bike1kuth hambuwenawa :P, 15k wage hoyaganna puluwan
    mage yaluwek apeth1 egana gaanna kale oya job1 kala, call1 dela balapan

    gd luck
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉරිද පත්තරවල ලුහුඬු දැන්වීම් (classifieds) බලපං, අනිවා හොයාගන්න පුලුවං... :yes: ජයවේවා!
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    තැපැල් කන්තෝරුවේ ජොබ තමයි මචන්.:lol::lol::yes::yes::shocked:
    බම්පියෝ

    ආ ..පායනා කාලේදී දවල් මහන්සි වී පැණි දොඩම්/ඇඹුල් දොඩම්/පැෂන් බීම වික්කොත් ලොවෙත් ගොඩ ආ...KFC,mcdonald වල පැයට 50 ක් ගන්න වෙලාවේ.පැයට 500 ක බිස්නස් සුවර් .එතනින් 300ක් වත් ලාබෙ තමයි
     
    Last edited: