පාටියකදී_ලැජ්ජයිද?
මා විසින් මෙම සිංහලට පරිවර්තනය කරන ලද කෙටි දේශනය මගින් සමාජ භීතිකාව නිසා ඔබගේ මනස අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් සහ එම වෙනසට ඔබ කෙලෙස ප්‍රතිචාර දැක්විය යුතුද යන්න ඉතා සරලව සහ පැහැදිලිව පෙන්වා දෙනවා. මෙම දේශනය පවත්වනු ලබන්නේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්ය Jordan B Peterson විසිනි.
උදාහරණයක් ලෙස සමාජ භීතිකාව ඇති කෙනෙක් සාදයකට සහභාගී වන්නට අකමැති වන්නේ ඇයි ? ඒ අපහසුතාවයන් වලක්වාගැනීමට ගතයුතු පහසු පියවර මොනවාද යන ආදිය.
NOSAD@EK