පාටියකදී_ලැජ්ජයිද?

NoSad

Member
Mar 11, 2017
60
194
0
පාටියකදී_ලැජ්ජයිද?

මා විසින් මෙම සිංහලට පරිවර්තනය කරන ලද කෙටි දේශනය මගින් සමාජ භීතිකාව නිසා ඔබගේ මනස අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් සහ එම වෙනසට ඔබ කෙලෙස ප්‍රතිචාර දැක්විය යුතුද යන්න ඉතා සරලව සහ පැහැදිලිව පෙන්වා දෙනවා. මෙම දේශනය පවත්වනු ලබන්නේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්ය Jordan B Peterson විසිනි.

උදාහරණයක් ලෙස සමාජ භීතිකාව ඇති කෙනෙක් සාදයකට සහභාගී වන්නට අකමැති වන්නේ ඇයි ? ඒ අපහසුතාවයන් වලක්වාගැනීමට ගතයුතු පහසු පියවර මොනවාද යන ආදිය.




NOSAD@EK :):D
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නියම ත්‍රෙඩ්1ක් ම්ච්න්...
    උබ කලිනුත් දැම්ම මෙහෙම ඒව..
    TFS
    මේක ඇරෙන්න සින්හලෙන් තියන තව ඒව තියනවද ? තියනව නම් ප්ම්1ක් දාපන් මට ම්චෝ