පාට තැවරෙන ඇදරෙ....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
පාට තැවරෙන ආදරෙ....


dzxi12.jpg

 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සියල්ලන් තවම මාර්ග ඵල නොලබා ඇති සමාජයක සිතුවිලි අවුස්සනා අන්දමින් කැරැලිකාර පෙරලියක මග සලකුනු දැක්වු නිර්මානයක් සේ මා මෙය හඳුන්වනු කැමැත්තෙමි....

ශෘංගාරය...ඉහලට ඔසවා අකුරු කල නිර්මානයක්..

මට ගුනදාස අමරසේකරගේ "කරුමක්කාරයෝ" පොතත් එය සිනමාවට නැගූ තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ සිනමා පටයේ විජය සහ ගීතා රඟ පෑ ජවනිකා පෙලත් වහා මතකයට නැඟුනා...

උඹට ජය!!
 
Jul 24, 2008
1,633
33
0
mara porkaney!!!! ikmanata kellata monawa hari wei wagey... danena liyala thiyena.. keep it up kiyannath ba.. aney manda.. ohoma yan ohoma yan..