පාට දෙකේ සතොස හාල්..🤫

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Because they haven't changed the color scheme from MR era I guess.

    The lotus flower is gone though

    9MZeNyk.jpeg

    RLH81Wt.png
    මේකනෙ වැඩේ. ඌට කියන්න ඕන වුනේ මහින්දගේ නම දාපු එක හරි කියල.
     
    • Haha
    Reactions: Cypress

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේකනෙ වැඩේ. ඌට කියන්න ඕන වුනේ මහින්දගේ නම දාපු එක හරි කියල.

    මහින්දගේ නම නෙළුම් ද?🤣🤏..මහින්දට බැණ බැණ ජෙප්පොත් කරන්නේ ඒ වගේම වැඩ තමා.අන්න හොරෙන්ම සල්ලිත් අච්චු ගහලා🥱

    මම ඉස්සර ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු සේරම ගත්තේ සතොස එකෙන්.

    දැන් නං යන්නේ නැහැ.

    මාලිමා ආණ්ඩුව ආවම පස්සේ ඕකේ භාණ්ඩ වල කොලිටි එක පට්ට විදියට අඩු උනා. හාල් වල ගුල්ලෝ.

    මම එක පාරක් රිටන් කරා අරගෙන. (එහෙන් කිව්වා ගන්න බැහැලු එහෙම). වසන්ත සමරසිංහ බාල හාල් ගෙනාපු එක පාර්ලිමේන්තුවෙත් කතා කරා විපක්ෂයෙන්.

    මේ ලගදි ගියාම උන් කිව්වා සේල්ස් හොදටම අඩු වෙලා දැන් ආයේ ලොස්ට් යන්නේ කියලා. ( මම වැඩ කරන හැමෝම අදුරනවා)

    අනිවා.💯.ජෙප්පොන්ටම තමයි ඕවා හොඳ..🤣
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    Just appreciate the effort without looking at the finger 🤞
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    තොපිලාට මාලිමාවෙ පැකට් කලර් එක ඇස් ලොකු වෙලා පෙනවා නෙ. මෙක මතකයිද?

    මෙව්වට තමයි යි @2osama කුලී කොමෙන්ට් බයියාටයි යි @YelaWolf කුලී කොමෙන්ට් බයියාටයි තෙත් වෙන්නේ. 😂 😂 😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Have you even seen a rice bag by Rathna/Araliya or Nipuna mills, Sathosa rice will be forever branded Adukule rice if they just sell their product in a plain yellow/white bag

    Araliya rice bags are one color (green on yellow material). This bag looks more expensive and two color print.

    Sathisa probably has their own printers and packaging manufacturing infrastructure, and at their scale, spending a bit more on packaging makes sense, especially to keep up with the big players.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය වගේ Print වලට පට්ටම ගානක් යනවා
    හාල් බෑග් එකකට ඔය වියදම් කරන සල්ලි වලින් ....... හ්ම්ම්ම්
    වියදම් කරන සල්ලි වලින් උබල වගේ උන්ට පුන්නක්කු දෙන්නත් තිබ්බ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    වියදම් කරන සල්ලි වලින් උබල වගේ උන්ට පුන්නක්කු දෙන්නත් තිබ්බ
    පුන්නකු රෝල් කරලා ගහපන් උබේ අම්මාගේ හිල ඇතුලේ😁
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Araliya rice bags are one color (green on yellow material). This bag looks more expensive and two color print.

    Nope they've got a red paddy field design on the bottom, Blue and red lettering on yellow material.. Rathna had the fanciest design, Nipuna recently copied them :lol:

    Sathisa probably has their own printers and packaging manufacturing infrastructure, and at their scale, spending a bit more on packaging makes sense, especially to keep up with the big players.

    Probably
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ජාතික සතොස? ලංකා සතොස නෙමේ නේද? කවුද දන්නේ නෑහැ හදන්නේ.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Nope they've got a red paddy field design on the bottom, Blue and red lettering on yellow material.. Rathna had the fanciest design, Nipuna recently copied them :lol:
    Good for them. But I low-key like the Sathosa design. It's like those Indian tacky designs.