තොපිලාට මාලිමාවෙ පැකට් කලර් එක ඇස් ලොකු වෙලා පෙනවා නෙ. මෙක මතකයිද?
මේකනෙ වැඩේ. ඌට කියන්න ඕන වුනේ මහින්දගේ නම දාපු එක හරි කියල.Because they haven't changed the color scheme from MR era I guess.
The lotus flower is gone though
![]()
![]()
මේකනෙ වැඩේ. ඌට කියන්න ඕන වුනේ මහින්දගේ නම දාපු එක හරි කියල.
මම ඉස්සර ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු සේරම ගත්තේ සතොස එකෙන්.
දැන් නං යන්නේ නැහැ.
මාලිමා ආණ්ඩුව ආවම පස්සේ ඕකේ භාණ්ඩ වල කොලිටි එක පට්ට විදියට අඩු උනා. හාල් වල ගුල්ලෝ.
මම එක පාරක් රිටන් කරා අරගෙන. (එහෙන් කිව්වා ගන්න බැහැලු එහෙම). වසන්ත සමරසිංහ බාල හාල් ගෙනාපු එක පාර්ලිමේන්තුවෙත් කතා කරා විපක්ෂයෙන්.
මේ ලගදි ගියාම උන් කිව්වා සේල්ස් හොදටම අඩු වෙලා දැන් ආයේ ලොස්ට් යන්නේ කියලා. ( මම වැඩ කරන හැමෝම අදුරනවා)
Have you even seen a rice bag by Rathna/Araliya or Nipuna mills, Sathosa rice will be forever branded Adukule rice if they just sell their product in a plain yellow/white bag
වියදම් කරන සල්ලි වලින් උබල වගේ උන්ට පුන්නක්කු දෙන්නත් තිබ්බඔය වගේ Print වලට පට්ටම ගානක් යනවා
හාල් බෑග් එකකට ඔය වියදම් කරන සල්ලි වලින් ....... හ්ම්ම්ම්
පුන්නකු රෝල් කරලා ගහපන් උබේ අම්මාගේ හිල ඇතුලේවියදම් කරන සල්ලි වලින් උබල වගේ උන්ට පුන්නක්කු දෙන්නත් තිබ්බ
Araliya rice bags are one color (green on yellow material). This bag looks more expensive and two color print.
Sathisa probably has their own printers and packaging manufacturing infrastructure, and at their scale, spending a bit more on packaging makes sense, especially to keep up with the big players.
Good for them. But I low-key like the Sathosa design. It's like those Indian tacky designs.Nope they've got a red paddy field design on the bottom, Blue and red lettering on yellow material.. Rathna had the fanciest design, Nipuna recently copied them![]()