පාට දේදුනු සේදිලා

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
කොහොමද කියලා අහලා බලන්න



Jaya Wewa!!​


පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ......

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ.....
මීදුම් වළා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ....

පාට දේදුනු සේදිලා ....

මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ....
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ...

පාට දේදුනු සේදිලා...
 

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
අපේ බ්‍රාන්ච් එකෙත් මේක දානවා. කස්ටර්ලා පීසා කාලා ඩාන්ස් පාරකුත් දාල යන්නෙ මේ සින්දුව දාල ත්බ්බොත්. :yes:
 
  • Like
Reactions: TomCat077

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ බ්‍රාන්ච් එකෙත් මේක දානවා. කස්ටර්ලා පීසා කාලා ඩාන්ස් පාරකුත් දාල යන්නෙ මේ සින්දුව දාල ත්බ්බොත්. :yes:

    :lol::eek: