පාට පක්ෂ අදාල නෑ, අනුර කුමාරගෙන් සුපිරි කථාවක්...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මයික් කුමාර... මූ මයික් පලනවා
    පුස් හාමුගේ සුවච කීකරු ජංගි හෝදන්න අ.. 😂😂😂😂😂🤣🤣🤣

    පැත්ත මාරු උනාම මාර දර්ශනේ.. මයික් පලනවා 😂 හාමුගේ තුරුල්ලේ ඉද්දි බෝම්බ ගහලා, බැංකු සුද්ද කලත් මූ නෙවෙයි මරනින්දෙන් නැගිටින්නේ. 😅😅
    එතකොට මූ පැරලයිස්.. 🤣🤣🤣

    ------ Post added on May 12, 2021 at 11:45 AM
    මේ තියේන්නේ පැනලා දුවපුවා

    https://elakiri.com/threads/ක⁣ඩේ-ගිය-තිස්ස-ජනනායකටත්-ලැජ්ජලු.1983510/page-3#post-26300823

    FB_IMG_1620712902882.jpg

    ------ Post added on May 12, 2021 at 12:35 PM
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Gota wathurata bassama therila athi neda ban? Gota ithin Americawe wathurema indala enna aththe 😂. Anura adu tharame krushikarma amathi wela hari dewal tikak kara. Eka rupiyalakwath wanchawak nathuwa. Wahanna giyapu milko eka 2billion fixed deposit ekak ekka goda daala dunna maasa 14kin. Ane umbage Logic 😂
    ehenam api set wela bassamuko wathurata
    mama hitanne anura kumarayata denna puluwan lokuma daduwama okawa janadhipathi karana eka

    Janadhipathi karala, kalin karapu katha okkoma video tiyan inna oni sarin sare pissu keliddi danna :P
    ඕකා අමු කුහකයා... ජේවිපෙ චන්ද පදනම නැති කරල දැම්මේ ඕකා... ඕක කිසිම දේක හොදක් දකින්නේ නැති කුහකයෙක්... ඕක ගියොත් ජවිපෙට පැවැත්මක් තියෙයි... මූ දැන් ඇත්තක් කිව්වත් පිලිගන්න මිනිස්සු කැමති නෑ... මූ සිරිකොතේ දී පතිවත නැති කර ගත්ත දේශපාලන ගණිකාවක්... (ඒ කියමනෙන් අනිත් දේශපාලකයෝ සීතාවන් කියල අදහස් කරන්නේ නෑ... උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ...*
     
    • Like
    Reactions: 2osama and erozan

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඕකා අමු කුහකයා... ජේවිපෙ චන්ද පදනම නැති කරල දැම්මේ ඕකා... ඕක කිසිම දේක හොදක් දකින්නේ නැති කුහකයෙක්... ඕක ගියොත් ජවිපෙට පැවැත්මක් තියෙයි... මූ දැන් ඇත්තක් කිව්වත් පිලිගන්න මිනිස්සු කැමති නෑ... මූ සිරිකොතේ දී පතිවත නැති කර ගත්ත දේශපාලන ගණිකාවක්... (ඒ කියමනෙන් අනිත් දේශපාලකයෝ සීතාවන් කියල අදහස් කරන්නේ නෑ... උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ...*
    JVP chanda kochchara adu welada ban anura awata passe?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර සාටක හැතිකරේ එකකේටවත් කටින්වත් බෑනෙ

    මට හරි ආසයි අපක්ෂපාතී මාධ්‍යවේදීන් රොත්තක් මහින්දයි ගෝඨාභයයි වටකරගෙන ප්‍රශ්ණ අහනවට. දෙන්නටම රෙද්දේ රෙවෙයි :lol:
    ------ Post added on May 12, 2021 at 10:55 AM
    උන්ට මෙහෙම කතාකරන්නත් බෑ ප්‍රස්නයක් ඇහුවොත් වටේ නොයා හරියට උත්තර දෙන්නත් බෑ :yes: පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම කථිකයා අනුර කුමාර ඒකෙ දෙකක් නෑ :yes:

    ඇයි ස'
    තව සරත් ලොක්කා 😂
    උන්දලට පුලුවන්ද මෙහෙම කෝච්චිය වගේ කතාකරන්න :no:
    ------ Post added on May 12, 2021 at 7:43 PM
     
    • Haha
    Reactions: Sri_Sampath

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    උන්ට මෙහෙම කතාකරන්නත් බෑ ප්‍රස්නයක් ඇහුවොත් වටේ නොයා හරියට උත්තර දෙන්නත් බෑ :yes: පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම කථිකයා අනුර කුමාර ඒකෙ දෙකක් නෑ :yes:

    උන්දලට පුලුවන්ද මෙහෙම කෝච්චිය වගේ කතාකරන්න :no:
    ------ Post added on May 12, 2021 at 7:43 PM
    ඔච්චර කතාකරනවයි කියන එකාට රටේ ජනමතය විමසද්දි සීයට 3 යි. 😂😂
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ඕකා අමු කුහකයා... ජේවිපෙ චන්ද පදනම නැති කරල දැම්මේ ඕකා... ඕක කිසිම දේක හොදක් දකින්නේ නැති කුහකයෙක්... ඕක ගියොත් ජවිපෙට පැවැත්මක් තියෙයි... මූ දැන් ඇත්තක් කිව්වත් පිලිගන්න මිනිස්සු කැමති නෑ... මූ සිරිකොතේ දී පතිවත නැති කර ගත්ත දේශපාලන ගණිකාවක්... (ඒ කියමනෙන් අනිත් දේශපාලකයෝ සීතාවන් කියල අදහස් කරන්නේ නෑ... උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ...*
    Ado umba labana paara kaatada denne 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔච්චර කතාකරනවයි කියන එකාට රටේ ජනමතය විමසද්දි සීයට 3 යි. 😂😂

    බූරු රැලක තව බූරුවෙක්ම තමයි රැලේ නායකය වෙන්නෙ බූරුවො
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නරකම දේට සූදානං වෙන්ඩ සල්ලි කෝ?
    ඡන්දෙට කලින් තිබිච්ච රතු තරුව කෝ?
     
    • Haha
    Reactions: 2osama and erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I don't like their communist theory. prefer someone new. but should be in the parliament. 👍🏻
     
    • Love
    Reactions: 2osama

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    කොහොමත් මූ හොද ලස්සනට හැඩේට කතා කරන්න විතරයි. :lol: :lol: :lol: :lol: