අපේ වින්ඩෝස් පරිගණකයේ පෙනුම වෙනස් කරන්න දැන් ගොඩාක් සොෆ්ට්වෙයාස් තිබෙනවා.ඒ අතරින් මම හිතුවා මේ ෆෝල්ඩර්ස් වල පාට වෙනස් කරන සොෆ්ට්වෙයා එක ඔයාලට වැදගත් වෙයි කියලා.මොකද මේ විදිහට folders වල පාට වෙනස් කලාම අපිට ඒ folders වෙන් කරලා හදුනාගන්න පුලුවන් වගේම වර්ගීකරණය කරගන්නත් පහසුයි!
මුලින්ම FolderColorizer කියන සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඊටපස්සෙ ඒ සොෆ්ට්වෙයා එක install කරගන්න.මේ software එක 100% ෆ්රී සොෆ්ට්වෙයා එකක්.නමුත් ඔයාලා මේ සොෆ්ට්වෙයා එක පලවෙනි වතාවට open කලහම ඔයාලගෙන් email id එක ඉල්ලයි.ඒකට ඔයාලගෙ ඊමේල් එක දෙන්න.බොරු ඊමේල් එකක් දුන්නත් ප්රශ්ණයක් වෙන්නෙ නෑ
සොෆ්ට්වෙය එක ඉන්ස්ටෝල් කලාට පස්සෙ තමන්ට පාට වෙනස් කරගන්න ඕනෙ ෆෝල්ඩෙරේ උඩට ගිහින් right click කරන්න.right click කලාට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි right click menu එකේ අලුතින් option එකක් තියනවා Colorize ! කියලා.\එකෙන් ඔයාලට කැමති පාටක් දාලා ok කරන්න.
sources: http://www.softwarelanthaya.com; http://softorino.com;