පාඨලි_අත්අඩංගුවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අර පිරිත් කියපු හාමුදුරු සෙට් ඵක කවුද බං..හිරේට යවන බස් ඵකට නැග්ගහම සමහර උන් ජය වේවා කියලත් කෑ ගැහුවා.පුදුම වහල්ලු...:rofl::rofl:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර පිරිත් කියපු හාමුදුරු සෙට් ඵක කවුද බං..හිරේට යවන බස් ඵකට නැග්ගහම සමහර උන් ජය වේවා කියලත් කෑ ගැහුවා.පුදුම වහල්ලු...:rofl::rofl:

    :yes::yes::yes::yes:ඕක ඉන්නේ ජනපති ෆැන්ටසියෙනේ බං.. ඒකයි ඒ.. නිතරම, හැමදේකින්ම ඒ ඌෂ්ණේ එන්න තම වැඩ කරන්නේ.. ලොල්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම හිතන්නෙ, පාඨලීට තියෙන චෝදනාව රියදුරා මාරු කරලා අධිකරණයට ඉදිරිපත් කිරීම. මිනිහාම බාර උනා නම්, ඔච්චර කරන්න ඕනි නෑ බයික් එකේ වැරැද්ද නම්.

    දැන් මෙයා නායක හාමුදුරුවන්ට කියන්නෙත් මගේ වාහනේට ඇවිත් හැප්පුනෙ බයික් එක කියලනේ. ඇයි වරද පිළිගෙන බාර නොවුනෙ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1576725112781.jpg
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    "වරදක් කරල නැත්නම් බය වෙන්න දෙයක් නෑ." CCTV කැමරාව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Patalaige case ekata dan oya inna godak aya uda paninawa. moko unta mara chun dan. ekata pradana hetuwa bayyoge lokuma hathura patali. mahindage lokuma hatura patali. moko mahinda palu palenna banapu ekama eka oka tama yahapalanaya balayata aweth patalige karaudin. dan bayyo patalige mona weradda tibbada kiyana eka neme uge maha ekata banapu eka hire giyane eka nisa mun dan udam ananne rata adare hatikare neme okun okkoma mahindata adere mahindage lamai set eka.. ane mehamah harak inna ratak

    ලොල් පාඨලී කියන්නෙ මිනිහෙක්ද බන් කාම විකෘතිකයෙක් උබලට ලොකු උනාට අපිට නම් බලු වටින් නැ. උබල වගේ ගූ ඇන් පී කාරයන්ට ලොකු පොන්නයො , පම්පි, කාම විකෘතිකයො , අපිට නම් එහෙම සීන් එකක් නැ..පාඨලී ඇල්ලුවෙ සන්දීප්ව හප්පල පැනල ගිය එකට ඇයි බන් ඒව මීක් කියන්ඩ උබලට කොන්ද පන නැත්තෙ, රියල්ම වහලෙක් උබ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

    2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.

    චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.

    අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.

    මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.

    ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    චම්පික හරි කියල මම කියන්නේ නැ උගේ වැරැද්ද පැනල ගිය එක සහ වෙනෙකෙක් ඉදිරිපත් කරපු එක විතරයි..උබහිතන්නේ සංදීප් කාරයා නීතිගරුක විදිහට බබා වගේ බයික් එක පැද්දා කියලද ..උව දන්නා උන්ගෙන් අහල බලපල්ලකො ඕක පිස්සෙක් වගේ බයික් පදින එකෙක් ..

    agreed

    චම්පිකය කොටු පනින්න ගිය එක වහගන්න වෙන එකෙක් දැම්මා
    පිටිපස්සෙන් ඇවිත් හප්පපු එකාගෙයි වැරැද්ද
    හැබැයි චම්පිකයට තිබ්බා හැප්පිච්චි එකා ට උදව් කරන්න වැරැද්ද අරූගෙ උනත්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

    2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.

    චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.

    අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.

    මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.

    ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    ඔව් මේ චෝදනා ටික හරි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අරුට වන්දියක් ලැබෙන තැනට වැඩේ වෙනවා නං හොඳයි. කොහොමත් මේ නාට්ටිය ටික දවසයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    agreed

    චම්පිකය කොටු පනින්න ගිය එක වහගන්න වෙන එකෙක් දැම්මා
    පිටිපස්සෙන් ඇවිත් හප්පපු එකාගෙයි වැරැද්ද
    හැබැයි චම්පිකයට තිබ්බා හැප්පිච්චි එකා ට උදව් කරන්න වැරැද්ද අරූගෙ උනත්

    :yes::yes: ඔතන සන්දීප්ගෙ වරදක් තිබ්බ නොතිබ්බ, පාඨලී අනිව ඒ වෙලාවෙ වහනෙන් බැහැල තුවාල කාරය ස්පිරිතාලෙට ගෙනියන්ඩ සහය වෙලා පොලිසියට ගිහින් අනතුර ගැන කීව නම් ඉවරයි..ඒක තමයි සාමාන්ය ක්‍රියාමාර්ගය අනතුරකදි අනුගමන කරන්ඩ ඔනෙ..එහෙම නොකර ඩ්‍රයිවර්ලව මාරු කරල පැනල යන්ඩ බැ කාටවත් නිතියට හැමෝම ගරු කරන්ඩ ඔනෙ,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

    2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.

    චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.

    අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.

    මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.

    ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    ඊලඟ ආණ්ඩු පෙරලියක් උන දවසක මේ රියදුරාට අයුතු බලපෑම් කරා කියල හොයාගනී. නාටකේ ඉවරයක් නෑ ඉතින්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මූ වලින් ගෑණුන්ට කල අපරාධ වලට,මනුස්සයෙක් බලෙන් අල්ලලා පිස්සන් කොටුවෙ දැම්ම උගේ ගැණිට ආස වෙලා, කොළඹ වැහෙන්න ගහපු තඩිම තඩි කටවුට් වලට, මෙගා පොලිස් කියලා කෙලපු තේරුමක් නැති පිස්සු සේරම අහල හිරේ දාන්න ඕන පරයා.

    එක්නැලිගොඩ ව මැරුවේ ඕක නිසා තමයි...ඒකත් තියෙන්නේ පාටලිගේ account එකේ.. :yes::yes::yes:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    agreed

    චම්පිකය කොටු පනින්න ගිය එක වහගන්න වෙන එකෙක් දැම්මා
    පිටිපස්සෙන් ඇවිත් හප්පපු එකාගෙයි වැරැද්ද
    හැබැයි චම්පිකයට තිබ්බා හැප්පිච්චි එකා ට උදව් කරන්න වැරැද්ද අරූගෙ උනත්

    කොටු පැන්න කියල කාටවත් ඔප්පු කරන්න බෑනෙ මචං.ඒත්........උගෙ හිතේ ඒ අවුල තිබ්බ නිසා වෙන්න ඕන වෙන එකෙක්ව දාල ෂේප් වෙන්න හැදුවෙ කියල හිතන්න පුළුවන්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Patalaige case ekata dan oya inna godak aya uda paninawa. moko unta mara chun dan. ekata pradana hetuwa bayyoge lokuma hathura patali. mahindage lokuma hatura patali. moko mahinda palu palenna banapu ekama eka oka tama yahapalanaya balayata aweth patalige karaudin. dan bayyo patalige mona weradda tibbada kiyana eka neme uge maha ekata banapu eka hire giyane eka nisa mun dan udam ananne rata adare hatikare neme okun okkoma mahindata adere mahindage lamai set eka.. ane mehamah harak inna ratak

    FB_IMG_1576728583869.jpg

    අර පිරිත් කියපු හාමුදුරු සෙට් ඵක කවුද බං..හිරේට යවන බස් ඵකට නැග්ගහම සමහර උන් ජය වේවා කියලත් කෑ ගැහුවා.පුදුම වහල්ලු...:rofl::rofl:

    ඔය උඩ ඉන්නෙ ඵකෙක්.ඒ වගේ උන් වෙන්න අැති..අද කන ඵකකුත් නැහැ දුකට.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලඟ ආණ්ඩු පෙරලියක් උන දවසක මේ රියදුරාට අයුතු බලපෑම් කරා කියල හොයාගනී. නාටකේ ඉවරයක් නෑ ඉතින්

    රියදුරා නෙමෙනෙ අදාල වෙන්නෙ ඇසින් දුටු ශාක්කි කාරයො දෙන්නෙ..ඒ කොල්ලො දෙන්න උබලගෙ ගු ඇන් පි පාන්ඩුව තිබ්බ කාලෙ ඉදන්මනෙ කියන්නෙ හැප්පුවෙ පාඨලී කියල , ඒ ගැන උබට කතා කරන්ඩ දෙයක් නැ..උබල වගේ වහල්ලු දැගලුවට වැඩක් වෙන්නෙ නැ ඇසින් දුටු ශාක්කි තියෙනව..

    උබල මොන ජාතියෙ මිනිස්සුද කියන එක නම් හිතාගන්ඩත් බැ පාදඩ දේශපාලකයගෙ පැත්ත ගන්නව අහිසක කොල්ලෙක්ට අසාදාරනයක් වෙලා තියෙනව කියල පේද්දිත්..වරෙන්ඩ වෙන ඒවගෙ සාධාරනේ ගැන පොර ටෝක් දීගෙන..