අර පිරිත් කියපු හාමුදුරු සෙට් ඵක කවුද බං..හිරේට යවන බස් ඵකට නැග්ගහම සමහර උන් ජය වේවා කියලත් කෑ ගැහුවා.පුදුම වහල්ලු...

Last edited:

ගොන් කැ%යට හොද වැඩේ,
ඕකගේ අර බෝඩ් දැකලා මගේ ලේ කොච්චර පිච්චේන්ඩ ඇත්ද

අර පිරිත් කියපු හාමුදුරු සෙට් ඵක කවුද බං..හිරේට යවන බස් ඵකට නැග්ගහම සමහර උන් ජය වේවා කියලත් කෑ ගැහුවා.පුදුම වහල්ලු...![]()

ඕක ඉන්නේ ජනපති ෆැන්ටසියෙනේ බං.. ඒකයි ඒ.. නිතරම, හැමදේකින්ම ඒ ඌෂ්ණේ එන්න තම වැඩ කරන්නේ.. ලොල්Patalaige case ekata dan oya inna godak aya uda paninawa. moko unta mara chun dan. ekata pradana hetuwa bayyoge lokuma hathura patali. mahindage lokuma hatura patali. moko mahinda palu palenna banapu ekama eka oka tama yahapalanaya balayata aweth patalige karaudin. dan bayyo patalige mona weradda tibbada kiyana eka neme uge maha ekata banapu eka hire giyane eka nisa mun dan udam ananne rata adare hatikare neme okun okkoma mahindata adere mahindage lamai set eka.. ane mehamah harak inna ratak
චම්පික හරි කියල මම කියන්නේ නැ උගේ වැරැද්ද පැනල ගිය එක සහ වෙනෙකෙක් ඉදිරිපත් කරපු එක විතරයි..උබහිතන්නේ සංදීප් කාරයා නීතිගරුක විදිහට බබා වගේ බයික් එක පැද්දා කියලද ..උව දන්නා උන්ගෙන් අහල බලපල්ලකො ඕක පිස්සෙක් වගේ බයික් පදින එකෙක් ..
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.
2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.
චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.
අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.
මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.
ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.
agreed
චම්පිකය කොටු පනින්න ගිය එක වහගන්න වෙන එකෙක් දැම්මා
පිටිපස්සෙන් ඇවිත් හප්පපු එකාගෙයි වැරැද්ද
හැබැයි චම්පිකයට තිබ්බා හැප්පිච්චි එකා ට උදව් කරන්න වැරැද්ද අරූගෙ උනත්

ඔතන සන්දීප්ගෙ වරදක් තිබ්බ නොතිබ්බ, පාඨලී අනිව ඒ වෙලාවෙ වහනෙන් බැහැල තුවාල කාරය ස්පිරිතාලෙට ගෙනියන්ඩ සහය වෙලා පොලිසියට ගිහින් අනතුර ගැන කීව නම් ඉවරයි..ඒක තමයි සාමාන්‍ය ක්‍රියාමාර්ගය අනතුරකදි අනුගමන කරන්ඩ ඔනෙ..එහෙම නොකර ඩ්‍රයිවර්ලව මාරු කරල පැනල යන්ඩ බැ කාටවත් නිතියට හැමෝම ගරු කරන්ඩ ඔනෙ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.
2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.
චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.
අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.
මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.
ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.
මූ වලින් ගෑණුන්ට කල අපරාධ වලට,මනුස්සයෙක් බලෙන් අල්ලලා පිස්සන් කොටුවෙ දැම්ම උගේ ගැණිට ආස වෙලා, කොළඹ වැහෙන්න ගහපු තඩිම තඩි කටවුට් වලට, මෙගා පොලිස් කියලා කෙලපු තේරුමක් නැති පිස්සු සේරම අහල හිරේ දාන්න ඕන පරයා.

agreed
චම්පිකය කොටු පනින්න ගිය එක වහගන්න වෙන එකෙක් දැම්මා
පිටිපස්සෙන් ඇවිත් හප්පපු එකාගෙයි වැරැද්ද
හැබැයි චම්පිකයට තිබ්බා හැප්පිච්චි එකා ට උදව් කරන්න වැරැද්ද අරූගෙ උනත්
Patalaige case ekata dan oya inna godak aya uda paninawa. moko unta mara chun dan. ekata pradana hetuwa bayyoge lokuma hathura patali. mahindage lokuma hatura patali. moko mahinda palu palenna banapu ekama eka oka tama yahapalanaya balayata aweth patalige karaudin. dan bayyo patalige mona weradda tibbada kiyana eka neme uge maha ekata banapu eka hire giyane eka nisa mun dan udam ananne rata adare hatikare neme okun okkoma mahindata adere mahindage lamai set eka.. ane mehamah harak inna ratak
අර පිරිත් කියපු හාමුදුරු සෙට් ඵක කවුද බං..හිරේට යවන බස් ඵකට නැග්ගහම සමහර උන් ජය වේවා කියලත් කෑ ගැහුවා.පුදුම වහල්ලු...![]()

ඊලඟ ආණ්ඩු පෙරලියක් උන දවසක මේ රියදුරාට අයුතු බලපෑම් කරා කියල හොයාගනී. නාටකේ ඉවරයක් නෑ ඉතින්