පාඨලීගේ නඩුව සැප්තැම්බර් 30දා 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,250
    8,382
    113
    Patali.jpeg

    රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන සැප්තැම්බර් 30දා විභාගයට ගැනීමට දින නියම විය.

    එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වෙනත් අධිකරණයකට පත්වීමක් ලැබීයෑම නිසා නඩුව වෙනත් දිනයක කැඳවීමට නියම විය.

    2016 වසරේ පෙබරවාරි 28දා රජගිරිය ජනාධිපති විදුහල ආසන්න මංසන්ධියේදී අපරික්ෂාකාරී ලෙස ඩබ්ලිව්.පී.කේ.ටී.-7545 දරන සුඛෝපභෝගී රිය පදවා අනතුරක් සිදුකොට නොනවත්වා ධාවනය කිරීම සහ එම අනතුරෙන් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව නඩුව පවරා ඇත.

    1951 අංක 14 දරන මොටර් රථවාහන ආඥා පනතේ 16 .1(1) සහ 161 (1), 214 යටතේ චෝදනා ගොනුකර තිබේ.

    අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රථ ධාවනය, නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් රිය ධාවනය නොකිරීම, මාර්ගය භාවිත කරන වෙනත් තැනැත්තන් ගැන සැලකිලිමත් නොවීම, රිය අනතුර පිළිබඳ තොරතුරු ආසන්න පොලීසියට දැනුම් නොදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබේ.‍

    රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල, රියැදුරා ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් පවරා ඇත.

    විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙනීසිටී.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    හප්පා.. මූටත් ගේමක් දෙන්නද යන්නේ? :unsure:

    මුගේ ගොංපාට් වැඩියි දැන්. ආණ්ඩු පෙරළන්න හදනන්නෙ ලාවට යටින් හීනියට පච කැම්පේන් කර කර.

    පාර්ලිමේන්තුවෙ නැති නිසා එතනත් චාන්ස් එකක් නෑ. චන්දයක් වත් නෑ ඒ නිසා ස්ටේජ් එකක කතාවක් නෑ. ඒ නිසා ටීවී එකකට ගෙන්න ගන්නෙත් නෑ. ඉතින් අනාතවෙලා ඉන්න වෙලාවෙ youtube එකෙන් හීනියට පච කෙළ කෙළ නොමඟ යව යව ගේමක් ගහන්න බලනවා.
    අහුවෙන හරකුනුත් ඉන්නවා. ඒත් බහුතරය දැන් අහුවෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ.

    වැරැද්දක් කරලා තියෙන බව පේන නිසා ඒකට අනිවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    BDSM පොටෝශොප් පච රනවක ගල් අඟුරු සුදා නදීසා හේමමාලි එක්ක ජිඟිය දාගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් කරලා කොල්ලෙක් අබ්බගාත කරලා උසාවියට වෙන ඩර්යිවර් කෙනෙක් ඉදිරිපත් කරලා බේරුනේ. කැරියා උසාවියට අපහාස කලා කියලා ඇතුලට දාලා කැරියගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා දාන්න ඕනේ හරිනම්. සදා ලෝක කුජීත පොන්න සජිත් කොටලුවාට මූ ලාමක ටින් ටින් කියලා ලැජ්ජ නැතුව පොන්න සජිත් කොටලුවාගේ පුකත් ලෙවකාපු සෝම හාමුදුරුවන්ගේ මරනය විකුනලා පාර්ලිමේන්තු ආපු අමුම අමු කුපාඩි පල් හොරෙක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    කොමියුන්ස්ට් ජෙප්පොන්ට මරු පල්ලම..🤣උන්ට විරුද්ධව කථා කරන ඵකෙක් අැක්සිඩන්ට් ඵකක් කරත් උෟට නීතිය ලස්සණට ක්‍රියාත්මක කරනවා..කුසල් මෙන්ඩිස් පාරේ යන ඵකෙක්ව මරලා පැය 24න් ගෙදර ගියා..කාවිංග, විජේරත්න වරකාගොඩ ලට (තව ඉන්නවා ඕන තරම්) අැක්සිඩන්ට් කරල මරල කිසිම අවුලක් නෑ අද වෙනකන්..පාඨලීට විතරක් පස්සෙන් පන්න පන්න නීතිය හරියටම කරනවා.හම්බෝ ඉතිං ජෙප්පෝ.🤣🤣

    උඹ දැක්කද?🤣🤣අනේ නිකන් පච ගහන්නේ නැතිව පලයං බං..පච ජෙප්පෝ බලේ අරනුත් පචම තමයි ගහන්නේ🤣🤣
    ------ Post added on Sep 19, 2025 at 3:03 PM
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කොමියුන්ස්ට් ජෙප්පොන්ට මරු පල්ලම..🤣උන්ට විරුද්ධව කථා කරන ඵකෙක් අැක්සිඩන්ට් ඵකක් කරත් උෟට නීතිය ලස්සණට ක්‍රියාත්මක කරනවා..කුසල් මෙන්ඩිස් පාරේ යන ඵකෙක්ව මරලා පැය 24න් ගෙදර ගියා..කාවිංග, විජේරත්න වරකාගොඩ ලට (තව ඉන්නවා ඕන තරම්) අැක්සිඩන්ට් කරල මරල කිසිම අවුලක් නෑ අද වෙනකන්..පාඨලීට විතරක් පස්සෙන් පන්න පන්න නීතිය හරියටම කරනවා..🤣🤣

    උඹ දැක්කද?🤣🤣අනේ නිකන් පච ගහන්නේ නැතිව පලයං බං..පච ජෙප්පෝ බලේ අරනුත් පචම තමයි ගහන්නේ🤣🤣
    ------ Post added on Sep 19, 2025 at 3:03 PM
    ඔය හැප්පුන කොල්ලගේ යාලුවෝ ඇහින් දුටු සාක්සි ටීවී එකෙත් ගියා උන් කියන ඒවා. ඒවා නාකි මයිනාගේ කාලේ යටගැහුවා 😂 😂 😂. BDSM කතාව එලියට ආවේ උගේ කලින් ගෑනිගෙන් වගේ මතක. ඌ හොරාකාපුවට පැනමා පේපර් සාක්සි ලු 😂 😂 😂
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඔය හැප්පුන කොල්ලගේ යාලුවෝ ඇහින් දුටු සාක්සි ටීවී එකෙත් ගියා උන් කියන ඒවා. ඒවා නාකි මයිනාගේ කාලේ යටගැහුවා 😂 😂 😂

    උෟත් ජෙප්පෙක් වෙන්න අැති..🤣
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උෟත් ජෙප්පෙක් වෙන්න අැති..🤣
    තක්කඩින්ට විරුද්ද ඔක්කොම ජෙප්පෝ ද? ඔය පච රනවක කැරියා නම් කෝටු මස් කරන්න ඕනේ. සෝම හාමුදුරුවන්ගේ මරනේ විකුනලා ඇවිල්ල කරපු වේස වැඩ වලට. ගෙම්බා වගේ හැම පක්ශෙටම පැනලා ඇති, ලැජ්ජාවක් කියලා නාමයක් නැති පච රනවක කැරියා. 😂 😂 😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    තක්කඩින්ට විරුද්ද ඔක්කොම ජෙප්පෝ ද? ඔය පච රනවක කැරියා නම් කෝටු මස් කරන්න ඕනේ. සෝම හාමුදුරුවන්ගේ මරනේ විකුනලා ඇවිල්ල කරපු වේස වැඩ වලට. ගෙම්බා වගේ හැම පක්ශෙටම පැනලා ඇති, ලැජ්ජාවක් කියලා නාමයක් නැති පච රනවක කැරියා. 😂 😂 😂

    ඉතිං පක්ෂ වලට පනින්න ඌට අයිතියක් නැද්ද..උඹට ඕන විදියටද ඌ වැඩ කරන්නත් ඕන??🤣..මට කියපංකෝ ඔය උඩින් කියපු උන්ට ඒ නීතිය නැද්ද?මූ මලේ නැති නිසාද නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ??අනේ නිකන් පලයං..උඹලගේ මාලිමා හොරු, මිනීමරු සක්කිලි විතරක් රකිනවා විරුද්ධ පක්ෂ වල උන්ට විතරක් හරියටම නීතිය..අමු තට්ට කොමියුනිස්ට් රටක් දැන් මේක..හැබැයි ඕවා තව ටික කාලයයි..🤣
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඉතිං පක්ෂ වලට පනින්න ඌට අයිතියක් නැද්ද..උඹට ඕන විදියටද ඌ වැඩ කරන්නත් ඕන??🤣..මට කියපංකෝ ඔය උඩින් කියපු උන්ට ඒ නීතිය නැද්ද?මූ මලේ නැති නිසාද නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ??අනේ නිකන් පලයං..උඹලගේ මාලිමා හොරු, මිනීමරු සක්කිලි විතරක් රකිනවා විරුද්ධ පක්ෂ වල උන්ට විතරක් හරියටම නීතිය..අමු තට්ට කොමියුනිස්ට් රටක් දැන් මේක..හැබැයි ඕවා තව ටික කාලයයි..🤣
    ටික කාලෙකින් හරි කමක් නෑ දේශපාලු කැරියෝ ටික එක එකා මරාගෙන ඉවරයක් වෙනවා නම්. නැතුව ඕකුන් මරන්න බෑ නේ රෙනවිරුවෝ කියාගන්න උන්ගේ වහල් හැත්ත ඔය කැරි හොරුන්ව හංගනවා නේ දූපත් වල. :D
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කොමියුන්ස්ට් ජෙප්පොන්ට මරු පල්ලම..🤣උන්ට විරුද්ධව කථා කරන ඵකෙක් අැක්සිඩන්ට් ඵකක් කරත් උෟට නීතිය ලස්සණට ක්‍රියාත්මක කරනවා..කුසල් මෙන්ඩිස් පාරේ යන ඵකෙක්ව මරලා පැය 24න් ගෙදර ගියා..කාවිංග, විජේරත්න වරකාගොඩ ලට (තව ඉන්නවා ඕන තරම්) අැක්සිඩන්ට් කරල මරල කිසිම අවුලක් නෑ අද වෙනකන්..පාඨලීට විතරක් පස්සෙන් පන්න පන්න නීතිය හරියටම කරනවා.හම්බෝ ඉතිං ජෙප්පෝ.🤣🤣

    ------ Post added on Sep 19, 2025 at 3:03 PM
    මමනං කියන්නෙ අපි පාටලීගෙ නඩුව අමතක කරලා wasanthaගේ සල්ලි ගැන ඉතුරු අවුරුදු 4ම කතා කර කර ඉමු! හරිම jolly එක
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මමනං කියන්නෙ අපි පාටලීගෙ නඩුව අමතක කරලා wasanthaගේ සල්ලි ගැන ඉතුරු අවුරුදු 4ම කතා කර කර ඉමු! හරිම jolly එක

    මේ අාවේ වහල් ජෙප්පෙක්..වසන්ත හොරා නෙමෙයිද?..ජෙප්පෝ කප්පම් ගන්නේ නැද්ද?🤣
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මේ අාවේ වහල් ජෙප්පෙක්..වසන්ත හොරා නෙමෙයිද?..ජෙප්පෝ කප්පම් ගන්නේ නැද්ද?🤣
    වසන්ත හොරා
    ජෙප්පො කප්පං ගත්තා
    පාටලී කොල්ල හැප්පුවේ නෑ
    රනිල් බැකුව සුද්ද කරේ නෑ
    රාජපක්ෂ හොරකං කරේ නෑ
    රට බංකලොත් උනේ නෑ

    දැං නැගිටින්න බබා...මූලු ඇගේම චූ නාලා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    වසන්ත හොරා
    ජෙප්පො කප්පං ගත්තා
    පාටලී කොල්ල හැප්පුවේ නෑ
    රනිල් බැකුව සුද්ද කරේ නෑ
    රාජපක්ෂ හොරකං කරේ නෑ
    රට බංකලොත් උනේ නෑ

    දැං නැගිටින්න බබා...මූලු ඇගේම චූ නාලා

    යහපාලන උන් ටිකක් රෙද්ද අස්සේ දාගෙන ඵකෙක් දෙන්නෙක් හිරේ දාලා ලොරි ටෝක්ස් දෙනවා..පව් ඕයි තමුසේ..ෂුවර් ඵකට පැන්ෂන් ඵකට නහින නාකියෙක්🤣
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    විරුද්ධ පක්ෂෙම හිරේ..චීනේ කරෙත් ඕකමයි..🤩
     
    • Haha
    Reactions: shenat