පාඨලී පව්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අඩේ පන්නරය ඇඩ් ටික නැවතුනා නේ සජිත්ව ජනාධිපති අපේක්ෂකයා විදිහට පත් කරපු ගමන්, පව් බන් පාඨලී කාරයා 2020 ජනාධිපති වෙන්න හිටියා. ඉරිදා ලංකාදීප පත්තරේ වෙනම අතිරෙකයක් ගහලා තිබ්බා කලින් සතියක මට මතකයි මිනිහා කරපු වැඩ ගැන, billboards සෑහෙන්න තොගයකුයි fb campaigns එකේ ටිකකුයි ගියා. මිනිස්සු දන්නවා පොර හිතකින් නෙමෙ UNP කාරයෝ එක්ක ඉන්නේ කියලා. දුක තමා. රතන හාමුදුරුවොත් දැන් පොර එක්ක නැති නිසා one man show එකක් තමා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බං. මිනිහ කපටිය. හොඳට ඉවසීම තියෙනව. බලපංකො සද්ද නැතුව හිටියට කවද හරි ඌ ලංකාවෙ ජනාධිපති වෙනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සය අනාගතේ ගැන සිහින මවන්නේ මේ හෙට අනිද්දා ජනාධිපති වෙන්න ගහන ගේමක් නෙවේ ඕක
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    නෑ බං. මිනිහ කපටිය. හොඳට ඉවසීම තියෙනව. බලපංකො සද්ද නැතුව හිටියට කවද හරි ඌ ලංකාවෙ ජනාධිපති වෙනව :yes:

    උඹ හිතන්නේ මුස්ලිම් එවුනුත් අපේ සිංහල ගොන්නු තරම් මෝඩයි කියලද? උන් දන්නවා පාඨලී ගැන. මලාට සුලු ජාතික චන්ද එන් නෑ
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මනුස්සය අනාගතේ ගැන සිහින මවන්නේ මේ හෙට අනිද්දා ජනාධිපති වෙන්න ගහන ගේමක් නෙවේ ඕක

    Hmm මුන් හෙළ උරුමේ ඉන්න කාලේ කවුද බන් ගණන් ගත්තේ. මහිංදට support කරන්න ගත්ත නිසා තමයි මුන් ඔහොම හරි මිනිස්සු දන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හිතන්නේ මුස්ලිම් එවුනුත් අපේ සිංහල ගොන්නු තරම් මෝඩයි කියලද? උන් දන්නවා පාඨලී ගැන. මලාට සුලු ජාතික චන්ද එන් නෑ

    සුලු ජාතික ඡන්ද නං ගෝඨටත් නෑනෙ. ජනාධිපති වෙන්න බැරිවුනොත් රනිල් හදල දීපු අගමැති තනතුරටවත් යයි. දැන් ජනාධිපති වෙනවට වඩා ගේමක් දෙන්න පුලුවන් අගමැති වුනොත් නේද ?
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    සුලු ජාතික ඡන්ද නං ගෝඨටත් නෑනෙ. ජනාධිපති වෙන්න බැරිවුනොත් රනිල් හදල දීපු අගමැති තනතුරටවත් යයි. දැන් ජනාධිපති වෙනවට වඩා ගේමක් දෙන්න පුලුවන් අගමැති වුනොත් නේද ?

    මේ පාර මුස්ලිම් චන්ද ටිකක් ගෝඨාට වැටෙනවා. හේතුව මුස්ලිම් business හෙනට වැටිලා තියෙන්නෙ economy එක අවුල් නිසා.

    උඹ නිකමට හිතපන්කෝ UNP කාරයො තමන්ගේ පක්ෂේන් පිට එකෙක්ට අගමැති කම දෙයිද කියලා. 19 නිසා ඉල්ලන් කෑවා වගේ long term.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලී ඉන්නෙ ගන්නෙ නැති හින්ද, රාජිතය වගේම ඔය දෙපිටකාට්ටුවත් පනින්ඩ බලන් උන්නෙ, ඒත් පොහොට්ටුවෙන් ඌව ගන්නෙ නැ...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පාඨලී මම ආසම දෙෂ්පාලන්යෙක් .

    වුව බැලක්මේල් කරලා වත්ද මිනිහාගේ ලොකු කෙස් එකක් ගියානේ ? මිනිහා නම් එච්චරටම සල්ලි වලට නැවෙන චරිතයක් නෙමේ හැබැයි කියන්න බැහැ .
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැනුයි මතක් වුනේ පන්නරය ඇඩ් ටිකට ගෙව්වේ රජයේ සල්ලි වලින්ද