පාඨලී මාව Block කරලා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    10612873_10204729886021190_7872171248856409034_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඕයි:baffled::baffled:

    :rofl::rofl: ගෙම්බන් පිලය වත් ඉන්න එකේ හිත හදාගනින. හැබැයි ගම්මන්පිල්‍යා අයිත පනින්න හදන සින් එකක් තියනවා. අන්තිමට ගම්ම්න්පිල්යට පිස්සු හැදෙයිද මන්ද.......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පාඨලීගෙන් මන් ප්‍රශ්නයක් ඇහැව්වා ප්‍රතිපත්ති ප්‍රකාශනය එන්න කලින්, රටේ ඒකීය භාවය රකිනවද? බෞද්ධ ධර්මයේ උන්නතිය ගැන මොනාද තියෙන්නේ කියලා.

    එතකොට කිව්ව ඒ ඔක්කොම රකිනවා කියලා.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවාම ,කෝ ඒකීය භාවය කියලා ඇහැව්වා. එතකොට ඒයා කිව්වා ජනමත විචාරණයකට යන කිසිම දෙයක් කරන්නෑ , ඒ අනුව ඒකීය භාවයට හානියක් නෑ 14 පිටුව බලන්න කියලා

    ඊලගට මම ඇහැව්වා එතකොට විධායක ජනාධිපති දූරය අහෝසි කරන්න හෝ සන්ශෝධනය කරන්නත් ජන්මත විචාරණයක් ඕනනේ ,එතකොට ඒ වැඩේ වෙන්නෙත් නෑනේ කියලා. එහෙම කියලා මම අහැව්වා ඇයි මඩ දේශපාලනයට යන්නේ කියලා මේ පින්තූරෙ දැම්මා , මෙන්න මෙයා මාව බොලොක් කරලා


    vdlr7r.jpg

    පච අතේ මාට්ටු උනාම මොනවා කියන්නද බන් :rofl::rofl::P:baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ්හ් ටැක්සි කසුන් ඇට ලොවනවහ් වගෙහ් :lol::lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    reputation_neg.gif
    පාඨලී මාව Block කරලා 01-03-2015 06:46 PM mahindage gedara gihin amma tawama awe nadda pons? surgical bothalayak genath thiyapan pukata mahum daanna. puka palilaa athi.



    මේක දාපු එකාගෙ අම්මට මම බනින්නෙ නෑ. ඒ අහිංසක මනුස්සය මූ වගෙ එකෙක් නිසා බැනුම් අහන්න ඕන නැති නිසා. උඹල වගෙ අන්‍ය මතයක් ඉවසන්න බැරි, ඒ වගේ මෙහෙම බැන්නම මිනිස්සු නිකම් ඉදියි කියල හිතන උන් තවත් ඉන්නව. කියන්නනම් ගොඩාක් දේවල්. ඒත් වැඩක් නෑ. කුළියට කහින උන්ට කියල. උඹ බුද්ධාගමේනම් බුදු සරණයි.
    :D
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අහ්හ් ටැක්සි කසුන්..දැන් එතකොට ඔය යට තියෙන පින්තූරෙත් fake ද අයුබෝවන්ඩ??fake නම් ඔරිජිනල් ඒක හොයලා දීපිය..:D





    mahinda_kp_005.jpg
    මේ මොන එකා එක්ක හිටියත් මහින්ද කොටි හැතිකරේ ඉවර කලානේ.ඒකට දැන් යහපාලනේ කිය කිය ආපු එවුන් කරන්න හදන්නෙ දහස් ගානක් හමුදාවෙ එවුන් ජීවිත පූජා කරල නිදහස් කර ගත්ත රට කෑලි කෑලි ලියල දීල මහ බැංකුවත් හොරා කාල ආතල් ගන්න නේද. යුද්දෙදි විවිධ උපක්‍රම භාවිතා කනවා එහෙම කරල තමයි කොටින්ගෙම කෑලි ගලෝල අරන් කොටින්ටම ගැහුවෙ.මෙික යුධ ජයග්‍රහනයේ තවත් පැත්තක් විතරයි.මේව පෙන්න පෙන්න කොච්චර කෑ ගැහුවත් මේපාරනම් වැඩේ වරදිනවා පුතෝ.

    TNAට උතුර දුන්නොත් අපිටත් නැගෙනහිර කෑල්ලක් ඕනෑ..

    TNAට උතුර දුන්නොත් අපිටත් නැගෙනහිර කෑල්ලක් ඕනෑ..
    දෙමළ ජාතික සන්ධානය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය තුලින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කෙරෙන ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය බව කියන්නේ නම් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත්වන නැගෙනහිරට ද වෙනම මුස්ලිම් පළාතක් අවශ්‍ය යයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

    දෙමළ සන්ධානයට ජාතික ගැටලූව ගැන තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නා නමුත් ඒ ගැන තනි තීරණයකට එළැඹීමට එම සන්ධානයට කිසිදු අයිතියක් නැතැයි මුස්ලිම් කොංග‍්‍රසයේ මහලේකම් හසන් අලී මහතා කියා සිටී.

    ‘උතුරු නැගෙනහිර ජීවත් වන්නේ දෙමළ ජනතාව පමණක් නොවේ.මුස්ලිම් ජනතාවත් ජීවත් වෙනවා.මේ නිසා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයට පමණක් තනි තීරණයකට එළැඹිය නොහැකිය.

    උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය නම් නැගෙනහිරට වෙනම මුස්ලිම් පළාතක් ඕනෑ.නැගෙනහිර පළාතේ ජනගහණය සියයට 33 ක් මුස්ලිම් ජනතාවයි.උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළහොත් එය සියයට 17 ක් දක්වා අඩුවෙනවා’ යයිද ඔහු කියා සිටියේය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙමයි කියල මහින්දට කතිරෙ ගහන් නැ පොන්ස්
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පට්ට මොලයක්.කුණු ගාගෙන නෑ. එයාගේ කාලේ විදුලි බල මන්ඩලය ආපහු ලාබ ලබන තැනට ගෙනාව :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පට්ට මොලයක්.කුණු ගාගෙන නෑ. එයාගේ කාලේ විදුලි බල මන්ඩලය ආපහු ලාබ ලබන තැනට ගෙනාව :)

    චම්පිකගේ ඩෝනට්ස්

    11694850_10153394518464003_860471330986259581_n.jpg