ඔව් ඕයි![]()

ගෙම්බන් පිලය වත් ඉන්න එකේ හිත හදාගනින. හැබැයි ගම්මන්පිල්යා අයිත පනින්න හදන සින් එකක් තියනවා. අන්තිමට ගම්ම්න්පිල්යට පිස්සු හැදෙයිද මන්ද....... 











patali champika vs taxi kasun



පාඨලීගෙන් මන් ප්රශ්නයක් ඇහැව්වා ප්රතිපත්ති ප්රකාශනය එන්න කලින්, රටේ ඒකීය භාවය රකිනවද? බෞද්ධ ධර්මයේ උන්නතිය ගැන මොනාද තියෙන්නේ කියලා.
එතකොට කිව්ව ඒ ඔක්කොම රකිනවා කියලා.
ප්රතිපත්ති ප්රකාශනය ආවාම ,කෝ ඒකීය භාවය කියලා ඇහැව්වා. එතකොට ඒයා කිව්වා ජනමත විචාරණයකට යන කිසිම දෙයක් කරන්නෑ , ඒ අනුව ඒකීය භාවයට හානියක් නෑ 14 පිටුව බලන්න කියලා
ඊලගට මම ඇහැව්වා එතකොට විධායක ජනාධිපති දූරය අහෝසි කරන්න හෝ සන්ශෝධනය කරන්නත් ජන්මත විචාරණයක් ඕනනේ ,එතකොට ඒ වැඩේ වෙන්නෙත් නෑනේ කියලා. එහෙම කියලා මම අහැව්වා ඇයි මඩ දේශපාලනයට යන්නේ කියලා මේ පින්තූරෙ දැම්මා , මෙන්න මෙයා මාව බොලොක් කරලා
![]()





මේ මොන එකා එක්ක හිටියත් මහින්ද කොටි හැතිකරේ ඉවර කලානේ.ඒකට දැන් යහපාලනේ කිය කිය ආපු එවුන් කරන්න හදන්නෙ දහස් ගානක් හමුදාවෙ එවුන් ජීවිත පූජා කරල නිදහස් කර ගත්ත රට කෑලි කෑලි ලියල දීල මහ බැංකුවත් හොරා කාල ආතල් ගන්න නේද. යුද්දෙදි විවිධ උපක්රම භාවිතා කනවා එහෙම කරල තමයි කොටින්ගෙම කෑලි ගලෝල අරන් කොටින්ටම ගැහුවෙ.මෙික යුධ ජයග්රහනයේ තවත් පැත්තක් විතරයි.මේව පෙන්න පෙන්න කොච්චර කෑ ගැහුවත් මේපාරනම් වැඩේ වරදිනවා පුතෝ.අහ්හ් ටැක්සි කසුන්..දැන් එතකොට ඔය යට තියෙන පින්තූරෙත් fake ද අයුබෝවන්ඩ??fake නම් ඔරිජිනල් ඒක හොයලා දීපිය..
![]()
පට්ට මොලයක්.කුණු ගාගෙන නෑ. එයාගේ කාලේ විදුලි බල මන්ඩලය ආපහු ලාබ ලබන තැනට ගෙනාව