පාඨලී,රාජිත රකින මහින්දාණ්ඩුව පලයව්...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාඨලී,රාජිත රකින මහින්දාණ්ඩුව පලයව්...

    මහින්ද රාජපක්ශ මැතිතුමා දේශපාලන ඩීල් නොදා විශ්‍රාම යන්න...ගෝඨා මේ සම්බන්දයෙන් පියවරක් නොගත්තොත් එයත් කපොතියි...:angry::baffled:

    බොදු බල සේනාව පාර්ලිමේන්තුවට ආයුතු මොහොතයි මේ .................

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි.. ඔහු ඩීල් දානවා.. දුෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ..
    January 1, 2020 at 10:32 pm | lanka C news

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන සමුගත යුතු බව නව සිංහල රාවයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

    මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වන්නේ පරණ ආකාරයට ඩීල් දමමින් නම් කිසිදු වරදකරුවකුට දඬුවම් ලැබේ යයි සිතිය නොහැකි බවයි.

    නව ජනාධිපතිවරයකු බලයට ගෙන ඒමට කැපවූ මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනතාවගේ පැතුම සාධාරණය මෙය නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

    කටයුතු මේ ආකාරයටම සිදුවන්නේනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට හෝ ඒවාට සම්බන්ධ දේශපාලන නායකයන්ට කිසිදු දඬුවමක් නොලැබෙනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    මද්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

    මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි:baffled::P:rofl::sorry::cool::eek:;):yes::confused::D:dull::oo:.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි.

    :baffled:
     
    :baffled::oo::confused::eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඔය සුදට්ට කියන එකා සිව්රෙන් බෙල්ල ගාවටම වහගෙන ඉන්නේ ඇයි පච්ච වහෙන්නද 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි.

    :baffled::oo::confused::eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled:

    මේ දවස් වල දේශපාලන බෝල වැහි වහල...පරිස්සමෙන් අඩිය තියපන්...ඕකට ලේසිම වැඩේ ගෝටව පත්කරපු Long Term Objective එක ඔලුවේ තියාගන්න එක...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ දවස් වල දේශපාලන බෝල වැහි වහල...පරිස්සමෙන් අඩිය තියපන්...ඕකට ලේසිම වැඩේ ගෝටව පත්කරපු Long Term Objective එක ඔලුවේ තියාගන්න එක...

    එක ඇත්ත, මොකටද එන්නේ කියල තේරෙනවා..:yes::yes::yes:.උන්ගේ අහිංසක හීන තියනවා ඒවා දකින්න ඉඩ අරිනවා, පොඩ්ඩක් ෆෝම් කරලා ගන්නවා...පට්ට ආතල් :rofl::P:D;):yes::rolleyes::cool::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි.

    :baffled::oo::confused::eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled:

    එතුමා දරුණු හදවත් රෝගියෙක්ලු....
    එච්චර වගකීමක් සැර වැඩියි... ආතතියෙන් සහ අධිරුධිර පීඩනයෙන්ලු ඉන්නෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    Me unnaanse gana nam mata pahadimak naha, sirawatama appiriyai
    habai kiyana kathawe aththak naththe naha MR aye paraba bailawama gahanna gaththoth aye gedara yanna wenawa
    උබට තේරෙන්නෙ නෑ. මේක මහ කුමන්ත්‍රණයක් බන්. ඔය හාමුදුරුවො රාජිතගෙ කෙනෙක්ලු. අපි මේ වෙලාවෙ බෙදිලා බෑ. බෙදුනොත් අපි දුර්වල වෙනවා. මහින්ද ඩීල් බැරිනම් ඕන එකක් දාගත්තුදෙන්. ගෝටගෙ ලෝන්ග් ටර්ම් ටාගට් ටික ඇචීව් කරගන්නකම් අපි මහින්දට මුකුත් නොකියා ඉමු. මහින්දවයි ගෝටවයි දෙන්නම අපිට ඕනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට තේරෙන්නෙ නෑ. මේක මහ කුමන්ත්‍රණයක් බන්. ඔය හාමුදුරුවො රාජිතගෙ කෙනෙක්ලු. අපි මේ වෙලාවෙ බෙදිලා බෑ. බෙදුනොත් අපි දුර්වල වෙනවා. මහින්ද ඩීල් බැරිනම් ඕන එකක් දාගත්තුදෙන්. ගෝටගෙ ලෝන්ග් ටර්ම් ටාගට් ටික ඇචීව් කරගන්නකම් අපි මහින්දට මුකුත් නොකියා ඉමු. මහින්දවයි ගෝටවයි දෙන්නම අපිට ඕනේ.

    හරි හරි රුචිර .....ගෝට ජනපති....සජිත් අගමැති....රාජිත සුවපති....රිෂාර්ඩ් වනපති...රවී බැන්කුපති......දැන් සන්තෝසද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    හරි හරි රුචිර .....ගෝට ජනපති....සජිත් අගමැති....රාජිත සුවපති....රිෂාර්ඩ් වනපති...රවී බැන්කුපති......දැන් සන්තෝසද?
    Munta kiyaladeepanko ban
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි.. ඔහු ඩීල් දානවා.. දුෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ..
    January 1, 2020 at 10:32 pm | lanka C news
    මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි.. ඔහු ඩීල් දානවා.. දුෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ..
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන සමුගත යුතු බව නව සිංහල රාවයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

    මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වන්නේ පරණ ආකාරයට ඩීල් දමමින් නම් කිසිදු වරදකරුවකුට දඬුවම් ලැබේ යයි සිතිය නොහැකි බවයි.

    නව ජනාධිපතිවරයකු බලයට ගෙන ඒමට කැපවූ මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනතාවගේ පැතුම සාධාරණය මෙය නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

    කටයුතු මේ ආකාරයටම සිදුවන්නේනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට හෝ ඒවාට සම්බන්ධ දේශපාලන නායකයන්ට කිසිදු දඬුවමක් නොලැබෙනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    මද්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

    මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි:baffled::P:rofl::sorry::cool::eek:;):yes::confused::D:dull::oo:.

    වීරවoශ නිව්ස්..............:lol::lol::lol::rofl:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    https://www.facebook.com/Dr.RajithaSenaratne/videos/2167143293576121/?t=131
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එදා එහෙම කිව්වට දැන් කියන්නෙ මෙහෙම. අනේ මංද මේව අහන බලන අපිට ගහන්න ඕන. හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන දේවල් කියනව.