පාඩම් කරන්න ඒවා මතක තියා ගන්න කරන්න පුලුවŞ
මම දැනට කරන්නෙ පාට පාට පෑන් අරන් නෝට් ලියන එක ඒ උනාට ඒකට වෙලා යනව වැඩී.
.තව කෙටි සටහන් එහෙම ගහනව ඒ උනාට සමහර වෙලාවට ඒවා නෝට් එකට වඩා දිග වෙනව

දැනට යන්තම් අටවගෙන වගේ EXAM ටික ගොඩ දානවා.
. නැද්ද මේවට වඩා හොද විධි..
බම්පියක් වත් දාල යන්න මචන්ලා.