පාඩම් කරන්න ඒවා මතක තියා ගන්න කරන්න පුලුව&#350

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    පාඩම් කරන්න ඒවා මතක තියා ගන්න කරන්න පුලුව&#350

    මම දැනට කරන්නෙ පාට පාට පෑන් අරන් නෝට් ලියන එක ඒ උනාට ඒකට වෙලා යනව වැඩී.
    .තව කෙටි සටහන් එහෙම ගහනව ඒ උනාට සමහර වෙලාවට ඒවා නෝට් එකට වඩා දිග වෙනව :confused::confused:
    දැනට යන්තම් අටවගෙන වගේ EXAM ටික ගොඩ දානවා.
    . නැද්ද මේවට වඩා හොද විධි..:cool:

    බම්පියක් වත් දාල යන්න මචන්ලා.:rolleyes: