bump machan Actually matat mee wagee seen ekak oni wela tibbe short notesmat hamadama bahane
DURApix Well-known member Aug 1, 2010 1,259 192 63 /dev/null Apr 15, 2012 #21 bump machan Actually matat mee wagee seen ekak oni wela tibbe short notesmat hamadama bahane
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Apr 15, 2012 #23 dewmal nilanka said: මම දැනට කරන්නෙ පාට පාට පෑන් අරන් නෝට් ලියන එක ඒ උනාට ඒකට වෙලා යනව වැඩී. .තව කෙටි සටහන් එහෙම ගහනව ඒ උනාට සමහර වෙලාවට ඒවා නෝට් එකට වඩා දිග වෙනව දැනට යන්තම් අටවගෙන වගේ EXAM ටික ගොඩ දානවා. . නැද්ද මේවට වඩා හොද විධි.. බම්පියක් වත් දාල යන්න මචන්ලා. Click to expand... uba padam karana widiha ahanne nathiwa karana exam ekai ekata adala subjects elakiriye sakachcha keruwanum hodai
dewmal nilanka said: මම දැනට කරන්නෙ පාට පාට පෑන් අරන් නෝට් ලියන එක ඒ උනාට ඒකට වෙලා යනව වැඩී. .තව කෙටි සටහන් එහෙම ගහනව ඒ උනාට සමහර වෙලාවට ඒවා නෝට් එකට වඩා දිග වෙනව දැනට යන්තම් අටවගෙන වගේ EXAM ටික ගොඩ දානවා. . නැද්ද මේවට වඩා හොද විධි.. බම්පියක් වත් දාල යන්න මචන්ලා. Click to expand... uba padam karana widiha ahanne nathiwa karana exam ekai ekata adala subjects elakiriye sakachcha keruwanum hodai
dewmal nilanka Well-known member Oct 25, 2011 1,327 1,292 113 Apr 16, 2012 #24 SANI99 said: uba padam karana widiha ahanne nathiwa karana exam ekai ekata adala subjects elakiriye sakachcha keruwanum hodai Click to expand... thatz good idea machan.thankx .
SANI99 said: uba padam karana widiha ahanne nathiwa karana exam ekai ekata adala subjects elakiriye sakachcha keruwanum hodai Click to expand... thatz good idea machan.thankx .
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,775 113 මාතර - මාලෙබ් - melbourne Apr 16, 2012 #25 mahcn mat short noit tama
Proxies Well-known member Jan 16, 2009 10,118 364 83 "Magema lokeka" Apr 16, 2012 #26 Machan eka ekata padam karanna widi thiyanawa...Samahara ayata ahapu gaman mathakai.thawa ekekta dekkama mathakai,thawa ekekta liyala mathaka thiyaganna puluwan,Samahara ewunta aniwa practicaly karala balannama o ne..Oya wage scene tiyanawa....Umbata hariyana widiha therum aragena behelama wede karapan...aniwa goda yai.....
Machan eka ekata padam karanna widi thiyanawa...Samahara ayata ahapu gaman mathakai.thawa ekekta dekkama mathakai,thawa ekekta liyala mathaka thiyaganna puluwan,Samahara ewunta aniwa practicaly karala balannama o ne..Oya wage scene tiyanawa....Umbata hariyana widiha therum aragena behelama wede karapan...aniwa goda yai.....
විජය_කුමාරතුංග Banned Aug 20, 2011 234 26 0 In Internet Apr 16, 2012 #27 යකෝ තොපිට විබාගේ කරන්න ඕනේ නම මේ දානේ පැත්තකින් තියපන්,කොම්පුටර් එක්ක විබාග කරන්න බෑ,පීසී එක ගලවල අරන් තියපන්.නැත්තනම් තොපි කරන ටිකවත් මතක හිටින්නේ නෑ.
යකෝ තොපිට විබාගේ කරන්න ඕනේ නම මේ දානේ පැත්තකින් තියපන්,කොම්පුටර් එක්ක විබාග කරන්න බෑ,පීසී එක ගලවල අරන් තියපන්.නැත්තනම් තොපි කරන ටිකවත් මතක හිටින්නේ නෑ.