පාඩම් කරන්න හිතෙන්නේ නැහැ..

A R R O W

Active member
  • Nov 19, 2017
    98
    35
    28
    පාඩම් කරන්න හිතෙන්නේ නැහැ..

    පාඩම් කරන්න හිතෙන්නේ නැහැ බන්...ඇයි දන්නේ නැහැ..විනාඩි දෙකක් පොත දිහා බලන් හිටියහම එපා වෙනවා.....ඊට පස්සේ ඉතින් සින්දු අහනවා ඔහම ඔහම දවසම ගෙවෙනවා අන්තිමට පාඩම් කරපු දෙයක් නැහැ....24 එක්සෑම් එක!
    2.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1 ෆෝන් එක අයිං කරපං. කෝල් ගන්නයි SMS ගහන්නයි විතරක් පුලුවන් ෆෝන් එකක් ගනිං.

    2 සෝශල් නෙට්වර්ක් යන එක නවත්තපං. FB twitter etc

    3 net යනවනං browser එකේ ටැබ් ගොඩක් එකට open කරං browse කරන එක නවත්තපං. මොනා හරි බලන ගමං තව මොනා download කරන්න වගේ ඕන්නං ඉස්සෙල්ල එකක් කල්ල ඉඳපං. ඒක ඉවර වෙලා අනික කරපං
     
    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    1 ෆෝන් එක අයිං කරපං. කෝල් ගන්නයි SMS ගහන්නයි විතරක් පුලුවන් ෆෝන් එකක් ගනිං.

    2 සෝශල් නෙට්වර්ක් යන එක නවත්තපං. FB twitter etc

    3 net යනවනං browser එකේ ටැබ් ගොඩක් එකට open කරං browse කරන එක නවත්තපං. මොනා හරි බලන ගමං තව මොනා download කරන්න වගේ ඕන්නං ඉස්සෙල්ල එකක් කල්ල ඉඳපං. ඒක ඉවර වෙලා අනික කරපං

    :baffled::baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    1 ෆෝන් එක අයිං කරපං. කෝල් ගන්නයි SMS ගහන්නයි විතරක් පුලුවන් ෆෝන් එකක් ගනිං.

    2 සෝශල් නෙට්වර්ක් යන එක නවත්තපං. FB twitter etc

    3 net යනවනං browser එකේ ටැබ් ගොඩක් එකට open කරං browse කරන එක නවත්තපං. මොනා හරි බලන ගමං තව මොනා download කරන්න වගේ ඕන්නං ඉස්සෙල්ල එකක් කල්ල ඉඳපං. ඒක ඉවර වෙලා අනික කරපං

    වෝකර් දෙයියංගේ උපදෙස් :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හැමෝටම තියෙන ලෙඩක් බන් පාඩම් කරන කාලෙදි....පස්සෙ තමා තේරෙන්නෙ ශැක් පාඩම් කරේ නැනෙ කියල...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    term test :dull:

    දවසට මෙච්චර පැය ගාණක් පාඩම් කරගන්න දාගනින්. මට හරියට ගාන කියන්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස් වෙනවා. අම්මට ෆෝන් එක දීපන්. උඹ දවසට ටාගට් කරපු වැඩ ගානේ හරියට පාඩම් කරානම් විතරක් අම්මගෙන් ෆෝන් එක ඉල්ලපන්. නැත්නම් එදා ෆෝන් එක නැතුව ඉදපන්.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    schedule eak hada ganin...peyak wedakaranna plan karanam clock ekak tiyagena hariyatama peyak idapan...mulin amaru wei...et ehemehe yanne netuwa idapan..........table eka uda tiyana poth okkoma ain karala padam karana notes tika witarak ganin.........kamare janelayak tiyenawanam table eka janele gawin tiyapan........natural light walin weda karapan puluwan hema welawema...........table ekata puluwannam one colour paper ekak gahaganin...........umbata wedagat amataka wena dewal tika koleka liyala bittiye gahapan...........
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මාත් ඔහොම තමා බන් පාඩම් කරන ක්‍රම වේද අරවා මේවා මතක හිටින ක්‍රම මම තරම් දන්න එකෙක් නැතුව අති බන් ඒත් අනිත් උන්ට කියන ඒවා මටම කරන්න බෑ බන් මොන පු#ක් වෙලාද හිතා ගන්න බෑ බන්
     
    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    ammata ghpn

    මෙච්චර චාටර් පොරවල්ලා ඉන්නවද බන් එළකිරියේ??:no:මම හිතුවේ හොද ෆෝරම් එකක් වෙන්නැති කියලා!!උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම මෙහෙමද හැසිරෙන්නේ!