පාඩම් කරන්න හිතෙන්නේ නැ...

3rd_Eye

Member
අතර මැද ඉන්ටර්වල් ගනිමින් වැඩ කරන්න. කම්මැලි ගතිය අඩු කරගන්න පුලුවන් වෙයි.
ජයවේවා මචන්.හොදට වැඩ ටික කරගන්න
Elaz thanks macho

leechBlock kiyala addon 1 k thiyanawa eken puluwan Apita samahara site Block karanna Time period 1 kata Poddak try karala balanna

elaz Thanks machan.