පාතාලයට සුළු දිය පහ වෙන්නම කමාන්ඩෝ ලා වගේ ගේමට බැස්ස පොලිසිය..🔴🔴⚡

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සතුටු වෙන්න එපා!
    මිනිස්සුන්ට පොඩි පිහියක් වත් අරං යන්න බැරි රටක පොලෝසිය මිල්ටරි ග්‍රේඩ් කරන්න පටන් ගන්න එකට.

    උබලට බල්ලො වගේ කානුවල මැරිලා යන්න වෙන්නෙ ඉස්සරහට.

    භාශාන නිදහස සීරෝ.

    ලෝ ඊස් ගෝඩ් නෝස්.

    නව් මිල්ටරි පොලිස්.

    සෝන් ටු බී ඩෙඩ් ඩෙමොක්‍රොසි
    ඔහොම නෙමේ පුතා skill up කරන්නෙ. බංකුවක් අරන් වාඩිවෙන්නකෝ...
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    මුන්ට පුලුවන් දඩකොල ලියන්නයි බඩුපොට් වටලන්නයි විතරයි.
    මේවගේ ලොකු ටාස්ක් කොමත් හරියන්නෙ නෑ. පාතාලෙන් බැහැල වෙඩි තියෙනව පලයන් කියල නිව්ස් එක ආවම ANXITY triger wela මුන්ටනම් සුලුදිය පහවෙයි.
    STF එකෙන් දාන්න ඕන ඕවට.

    ඇත්තටම ලංකාවෙ STF SF COMMANDO උන් මොනවද කරන්නෙ දැන්??
    ඒවාගෙන් අයින්වෙලා පාතාලේ ඉන්නේ උන් තමයි ගොඩක්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,289
    113
    Mobikes are very effective for these operations but if the troops raid on civil clothing, I believe there's the risk of replicating the same by gangsters..

    Majorly what we need is an outstanding foster care system, to prevent neglected babies from becoming these gangstahs..

    The African proverb, "The child who is not embraced by the village will burn it down to feel its warmth," highlights the necessity of community support and inclusion. It warns that neglecting, isolating, or failing to nurture young members can lead to destructive, rebellious behaviors as they seek attention or safety..