පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

Razor338

Member
Dec 26, 2010
3,622
299
0
Linux World
ado ubala dannawada elakiri1th innawa patta chandiyek TIGOOO keyala,
ado u patta chandiyeklu

danata 10k 15k ewara karalalu inne, minihata thiyanawalu patta water gun1 ,1n thibboth ae ewarama thamailu

sirawata....ammata udu....mawa adunala deepan ko uta.....bullters dahak dedahak widinawa athi neda eke winadiyakata?
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දගේ පතාලයේ ගෝලයා තමයි වම්බොට්ටා. මහින්ද මූට කියලා තමයි ඒ කාලේ වැඩ අරගෙන තියෙන්නේ.මූ ගැන දන්න එකෙක් ඉන්නවනම් දාපන්කෝ.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
චන්ඩි මල්ලි ගැන කවූරු හරි දන්නවද? :lol::lol::lol:
chandi.jpg
ranjith2.jpg
chandimalli.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0

S PC minister M.K. Ranjith (Chandi Malli) shot dead in the heart of Colombo
chandi.jpg
by Shamindra Ferdinando and Norman Palihawadana
M. K. Ranjith alias Chandi Malli, a minister of the PA-run Southern Provincial Council was shot dead opposite the Bank of Ceylon’s York Street branch yesterday morning. He was a close associate of Opposition Leader Mahinda Rajapakse, political sources said.He was shot thrice as he was walking towards his car, a senior CID spokesman said. A few minutes before the shooting, he reported to CID headquarters as directed by a magistrate. "He was on bail," he said, adding that the minister was asked to report to the CID once a month. Responding to questions, he said, the minister was arrested several months ago when a CID team recovered some guns and ammunition from his Beliatta residence. Chandi Malli was among four persons directed to report on the last Sunday of every month. All of them reported on Sunday. Chandi Malli was the first to leave the headquarters.
"He was shot with a 9mm pistol. The shots were fired from a speeding vehicle.
A bystander suffered gunshot injuries, he said, adding that he was admitted to the National Hospital.
ranjith2.jpg
But SP Sarath Lugoda, Director Colombo Crime Division (CCD) in charge of the investigation, said that two persons fired at the minister. They were armed with a 9 mm pistol and an assault rifle. A soldier was among the eyewitnesses, he said. According to the soldier, two men got down from a car, fired at the target and then fled the scene in a three-wheeler. IGP T.E. Anandarajah has directed SSP Gamini Dissanayake, deputy director of the Legal Branch to assist the investigation.

After visiting the scene of the killing, Opposition leader Mahinda Rajapakse said that he met with Ranjith less than two hours before the shooting. He said: "Ranjith came with another person to invite me for a wedding. He had a cup of tea and left for Nawaloka hospital. from there he was to report to the CID."
The MP said that he warned the CID of the possibility of the provincial minister’s opponents targeting him when he visited the headquarters. "They ignored the warning," he said, expressing the belief the hit was ordered by a group gangsters operating in the deep south. The group dubbed as the Sooriyawewa gang was responsible for over thirty killings in the south, he said. They have been able to operate freely, he said, pointing out Sunday’s killing outside police headquarters, within walking distance to Janadhipathi Mandiraya underscored the need to get rid of armed gangs.
He was assassinated as he posed a threat to the gang, the MP said. "He was not scared to confront them," he said, criticising the police for failing to cripple the gang, undoubtedly the most powerful outside Colombo.
The killing was the second high profile gang-related slaying this month. Madurapperuma Appuhamilage Nimalsiri Kalingawansa alias Moratu Saman was killed. The CID has been directed to investigate the killing.
Commenting on the MP’s claims, a senior police officer said that they will investigate all aspects of the killing. "We will definitely investigate the possible involvement of the Sooriyawewa gang," he said.
 

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේ කතාවේ එන ඉතාලි ජගත්ව නම් අපේ පවුලේ අය අදුරණවද කොහෙද :rolleyes:? මම නම් දැකලවත් නෑ :no:. දැක්කත් පොඩි කාලේ හින්දා මතක නෑනේ .දැන් මට අවුරුදු 19යි. :)
    කොහොම හරි මේකේ එන එක පාතාල නායකයෙක්ගේ හොදම ගෝලයෙක් අදටත් ඉතාලියේ ඉන්නවා .නම නම් අහන්න එපා.:baffled: අපි ඔන්නම් සුදු මල්ලි කියමුකෝ ( දන්නෝ දනිති );).මම දවසක් ඇහුවා මිනී මරන්න බය නැද්ද කියලා
    " ඔලුව මත් කලාම කටපුන්චා කොහෙට යනවද දන්නේ නෑ ලොක්කේ " :dull:

    ------------------------------------------------------------------------------------------------------------------

    එකල කැලණියෙහි ප්‍රදීප් ඩයස් සහ නෙරො ඩයස් නමින් ඥාති සහෝදරවරු දෙපලක් විය . ඩයස් අයියලා මල්ලිලා නමින් කැලණිය ප්‍රදේශය තම රාජධානිය බවට පත් වන තැනට නීති විරෝධී කටයතු රැසක යෙදුනු ඔවුහු අතිශය දරුණු සිත් ඇත්තන්ය.එවකට අනාගත පාතාල කෙරුමන් බවට පත් වන ලකුණු පෙන්නමින් කරළියට පැමිණෙන ප්‍රින්ස් කොලම් , ඇට ඉන්දික , තොප්පි චමින්ද ,කොට ගාමිණි වැනි මැරවරයන් සමග ඉතා සමීප ඇසුරක් පැවත්වූ නිසාම කැලණියේ ජනතාව බිය වද්දමින් සිය අණසක පැතිරවීම ඩයස් සහෝදරවරුන්ට අපහසු වුයේ නැත.
    කප්පම් ගැනීම ප්‍රධාන ආදායම් මාර්ගය කර ගත් ඩයස් අයියා මලෝ කැලණිය අවට ප්‍රදේශද තම අයිතියට නතු කරව ගත්තේ උණ්ඩ කිහිපයක ලේ තවරමින් හා පොලිස් නිලධාරින්ගේ අත් වලට කළු සල්ලි වල රස්නය ලබා දෙමින්ය.

    මේ අතරතුර බට්ටා නැමති විකට නාමයෙන් හදුන්වනු ලැබූ පුද්ගලයෙක් ඩයස් සහෝදරයන්ගේ ඇසුරට වැටුනි. ඔහු කුලියට මිනීමැරීමේ කොන්ත්‍රාත්තු පාතාලයට ලබා දෙන හවුල්කාරයෙකි. එක්තරා ව්‍යාපාරිකයෙක් තවත් ව්‍යාපාරිකයෙක් වූ ආරියපාල මුදලාලි සමග ආරවුලක් පැවතුනි. ඒත් ව්‍යාපාර සම්බන්ධයෙනි.

    බට්ට හට මෙය ආරන්ච්චී විය . ඔහු ව්‍යාපාරිකයා හමු වී කල කතා බහේ ප්‍රතිපලය වුයේ ආරියපාල මුදලාලි මෙලොවින් තුරන් කිරීමේ කොන්ත්‍රාත්තුව ඩයස් සහෝදරයන්ට යාමයි.කෙසේ හෝ පෑලියගොඩ පොලිසිය විසින් නීති විරොධි ක්‍රියා හෙතුවෙන් ඩයස් සහෝදරවරු අත් අඩංගුවට ගත් නිසා ටික කලකට කැලණිය ඔවුන්ගේ ක්‍රියාකලාප වලින් නිදහස් විය.මේ අතරතුර ඉතාලියේ රැකියාව කල ජගත් නැමති පුද්ගලයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිය උපන්බිම වූ කැළනියෙහි නතර වී හෝටලයක් ආරම්භ කරන අරමුණෙනි. බොහෝ දෙනා ඔහු හැදින්වුයේ ඉතාලි ජගත් ලෙසිනි.

    ඔහු ඇරඹු " ඉතාලියානෝ " හෝටලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුයේ ඉතාලි ජගත් ධනවතෙක් කරමිනි.මාස කිහිපයක සිර දඩුවමෙන් පසු ඩයස් සහෝදරවරු නැවත තම දඩබිමට පැමිණෙන්නේ ගොදුරක් සොයා ගැනීමේ අරමුණිනි.
    දිනක් ජගත් හට දුරකථන ඇමතුමක් ලැබුනී.
    " ජගත්ද කතා කරන්නේ "
    " ඔව්. කවුද කතා කරන්නේ "
    " ඩයස් . අපි කාලේ කපන්න ගිහින් හිටිය කාලේ මෙහෙ ආව හින්දා අදුරගන්නත් බැරි උනානේ "

    කොටියා කට අරින්නේ ආයුබෝවන් කීමට නොවන බව ජගත් දැන සිටියේය.

    "ඉතින් "
    " මෙහෙ බල්ලෝ ගස් වලට හුජ්ජ කරන්නෙත් නෑ අපෙන් අහන්නේ නැතුව. මොකද ලයින් එක අදින්නේ අපි . වෙන කාටවත් සීමා නෑ. තාත්තගේ බූදලයක් වුනේ නැතැත් මේකේ කඩ කරන එක තීරණය කරන්නේ අපි "
    " දැන් මොකක්ද මට කියන්නේ "
    " ඔය රට පෙට්ටිය වහලා මෙහෙන් පලයන්. දෙපාරක් කියන්න තියන්න එපා "

    දුරකථනය විසන්ධි විය.
    ජගත් දින කිහිපයක් තිස්සේ මේ පිලිබද කල්පනා කලේය. මරණ බිය දැනෙන්න වූ නිසා ඔහු තම මිතුරෙකු වූ මොරටු සමන් හමුවීමටෙ පැමිණියේය.

    මොරටු සමන් යනු එකල පාතාලයේ ප්‍රබලයෙකි. ඩයස් අයියා මලෝ සමග සැසැදීමේදී මොරටු සමන් යනු මෝරෙකි.

    " තව අවුරුදු ටිකක් ගියාට පස්සේ ඉතාලි පයිනවා ජගතයා
    " මොරටු සමන් සිය සගයා සමග ආගිය තොරතුරු කතා කලේය.
    ජගත් තමන්ට මුහුණ දීමට සිදු වූ කරදරය පිලිබද පැවසුවේය.
    " උඹ බය නැතුව ඉදහන් . අපිත් ඉන්නේ මේ පුංචි රටේනෙ. "
    ඉන් පසු මොරටු සමන් නිතර දෙවේලේ ඉතාලි ජගත් හමු වීමට කැලණියට පැමිණියේය.පාතාලයේ මොරටු සමන්ට තිබූ තැන ගැන මනා අවබෝධයක් තිබු ඩයස්ලා තම වේලාව පැමිනෙණ තුරු වෛරයෙන් පසුවීය.

    මොරටු සමන් ඝාතනය කිරීමත් සමග ඩයස්ලා එය තමන්ගේ වේලාව බව දැන ගත්තේය.ඉතා ඉකමනින් ඉතාලි ජගත්ගේ මල සිරුර කැලණි රජ මහ විහාරය අසල තිබෙනු දක්නට ලැබුනු කැලණි ජනයා බියෙන් සලිත වී ජීවත් වුයේ ඩයස්ලාගේ මමංකාරය ඉහල දමමිණී.

    ඉදින වප් මස පසලොස්වක පොහෝ දිනයි. ප්‍රදීප් ඩයස් තම සගයින් සමග මත්පැන් පානය කරමින් සිටියේය. ඔවුන් සතුව තිබු මත්පැන් අවසන් වූ පසු ප්‍රදීප් සිය සගයන් කැලණියට පිටත් කලේ එදින පොහෝ දිනක් බව අමතක වීමෙනි. කැලණියේ සියලු මත්පැන් අලවිසැල් කඩ වසා බැවින් සිය පිරිවර හිස් අතින් පැමිනීම ප්‍රදීප්ගේ නොසතුටට හේතු විය .

    " හිඹුටුවෙල්ගොඩ ටෙරන්ස්කාරයා ගාවනම් ඇති "
    ටෙරන්ස් යනු අබාධිත පුද්ගලයෙකි . ජීවත් වීම සදහා නිවසේ සිට මත්පැන් විකිණීම ඔහු සිය ජීවිකාව කරගෙන ටිබුනී.

    දාහේ කොලයක් විසි කල ප්‍රදීප් සිය සගයන් දෙදෙනෙකුට ටෙරන්ස්ගේ බෝතලයක් රැගෙන එන ලෙස අණ කලේය.
    ටෙරන්ස් සෙවීමට පැමිනි දෙදෙනා ඔහුගේ නිවසට තට්ටු කලේය.
    " ඒයි. ටෙරන්ස් . අපිට බෝතලයක් දියන් "
    කතා බහක් නැත.
    " අඩෝ . බෝතලයක් දියන්. ඩයස් අයියාගෙන් ඕඩරේ "
    " මේ වෙලාවේ අරක්කු මම කොහෙන් හොයන්නද බන් . හෙට උදේ වරෙන්. ගැලුමක් හරි දෙන්නම් "

    " තොට කීව එක ඇහුණේ නැද්ද , ඩයස් අයියා ගේන්න කීවේ "
    " උගේ නමට මෙතන අරක්කු හැදනවද බන් . හෙට වරෙන් "
    " අයිඩින්ටි කාඩ් සයිස් පොටෝ එකකුත් එහෙනම් ලෑස්ති කර ගනින් ටෙරන්ස් "

    ඩයස්ව දුරකථනයෙන් ඇමතූ එක් සගයෙක් ටෙරන්ස්ගේ පිලිතුර ඩයස්ගේ කනේ තැබූ වහාම ඔහු වෙඩි කෑ ඌරෙකු මෙන් කිපුණේය.

    "ෆෝන් එක දීපන් ඔකගේ ගෑනිට "

    " අනේ ඩයස් මහත්තයා මේ වෙලාවේ අපි ගාව අරක්කු නෑ. හෙට උදේට දෙන්නම් "
    ඇය පැවසීය. ඩයස්ට එම පිලිතුර ප්‍රමාණවත් විය. මත්පැන් අධික ලෙස පානය කර තිබු නිසා ඔහුට කිසිවක් නොතේරුණී.

    ඔහු මාලිගාවත්තේ සවුජාන් සමග මෝටර් බයිසිකලයට නැග ටෙරන්ස්ගේ නිවස දෙසට ඉතා වේගයෙන් පැමිණියේය.
    ප්‍රදීප් බැස් කතාවක් නොමැතිවම ටෙරන්ස්ගේ නිවසෙහි දොර කඩා ඔහුව එලියට ඇද දැමුවේය.ඊලගට ඔහුගේ හිසට ප්‍රදීප්ගේ තුවක්කුවෙන් එල්ල වූ උණ්ඩ කිහිපයට ටෙරන්ස්ගේ අවසන් හුස්ම දිය විණි. අසල නිවෙස් වල සිටි ගම්මුන් පිරිස සැනෙකින් දිව ආවේ සිදු වුයේ කුමක්දැයි බැලීමටය
    " තොපි මොකද ? මුගේ වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්නද " පවසමින් ප්‍රදීප් තවත් වෙඩි පහරක් අහසට එල්ල කලේය. නැවතත අහසට වෙඩිල්ලක් තැබීමට උත්සහ කරද්දී සිය තුවක්කුවේ උණ්ඩ අවසන් බව ප්‍රදීප්ට වැටහුණි. හදිස්සියට පත්තු වීමට මෝල් ගහවත් නොතිබුණි.
    " යන් ඩයස් අයියා . වෙන අඩි නෑ. "

    ගැමියන්ට ඔවුන් වැටී සිටි තත්වය වැටහුණි. ඩයස් ඇතුලු පිරිසට ගුටි බැට දීමට ඔවුන් පෙලඹුණ අතර වෙරි මතින් සිටි පිරිසට සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය.මෙම සටනේදී ප්‍රදීප්ගේ ඔලුවට ගලක් වැට්ටවු බව පැවසේ. කෙසේ හෝ ගැමියන්ට ටෙරන්ස් සමග දිව්‍ය ලෝකේ යාමට අවශ්‍ය දැයි විමසු ප්‍රදීප්ට සිදු වුයේ පරලොව බලා ගමන් ඇරඹීමටයි.

     
    • Like
    Reactions: Mal Baba

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    එල එල මැක්සා thread එකක්...:)

    මුන් එකෙක්වත් වැඩකාරයෝ නෙවෙයි:no:, සමාජයේ අවාසනාවට පහල වෙච්ච මෘගයෝ:dull:....
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    අරඹේවෙල දොන් උපාලි රන්ජිත් SIRISENA kiyala kallakuth enawa mu ge belt eka ape yaluwek gawa thiyanawa..... eke uge nama kotala tiyanawa.....bakal eka thiyenne bike ekak photo ekak hambunoth mama post karannam[/B]
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අරඹේවෙල දොන් උපාලි රන්ජිත් SIRISENA kiyala kallakuth enawa mu ge belt eka ape yaluwek gawa thiyanawa..... eke uge nama kotala tiyanawa.....bakal eka thiyenne bike ekak photo ekak hambunoth mama post karannam[/B]
    :):)puluwannam ela