පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ෆාජිගේ පවුල මෙරට තිබු ප්‍රධානම පෙලේ අපරාධ පවුල් ලෙසයි මම දකින්නේ :yes: . එක හින්දා මම එක ගැනයි ඒ සමගම බද්ධ වුන තවත් පාතාලයේ සිද්දි ගැනයි කතාව ඊලගට පටන් ගන්නම්. එක ටිකක් දිගයි.ඒක හින්දා කොටස් විදියට කියන්නම්.මොකද මුලු කතාවම ලියන්න ගියා නම් ගොඩක් දවස් යයි.
    ඒක පටන් ගන්න කලින් තව දෙයක් කියන්න ඔනේ. ෆාජිගේ නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා . මගේ යාලුවෙක් . හැබැයි දැන් නම් ෆෝන් එකෙන් විතරයි කතා කරන්නේ . ෆාජිගේ නෑදෑකම හින්දා මිනිහත් ඉන්න හදන්නේ පාතාලේ වගේ:P . ඇත්ත තුවක්කු ලග තියාගෙන ෆොටෝස් අරන් තියගෙන ඉන්නේ ලොකු පාතාල මෝරු කියලා. හැබයි අද ඇත්ත තත්වෙ ඕකයි. දැන් ඉන්නේ නිකන් හාල්මැස්සෝ ටිකක් විතරයි. කොහොම හරි මම කීව ෆාජිගේ යලුවා එලකිරි එක පටන් ගත්තම දවස් වල සින්දුවකුත් දැම්මා.අපේ රටේ රැප් ගායකයන් කීප්දෙනෙක්ගෙත් යාලු
    වා තමයි ( හොදම ෆිට් එකක් )
    ------------------------------------------------------------------------------------------------------------------

    මෙරට බිහි වූ දරුණුම පාතාල කල්ලි වල ඝට්ටනය

    දෙමල පාතාලයේ අවසානය

    1989-90 කාල සමයයි.මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන්ගෙන් සැදුම් ලත් පාපන්දු කණ්ඩායම එදින සවස පුහුණු වීම් වලින් අනතුරුව ගනිමින් සිටියේය.පුහුණු වීම යැයි පැවසුවත් ඔවුනට පුහුණුකරුවෙකු සිටියේ නැත. එමෙන්ම මේ සියලු දෙනාම රැකියා විරහිත තරුණයන්ය. බොහෝ දෙනෙකුට තම ස්වයං ව්‍යාපාර ඇරඹීමේ හැකියාවක් තිබුනත් එකල තිබු තත්වය මත එම හීනය ඔවුනට රැගෙන ආවේ තිගැස්මකි. එයට හේතුව සුදාකරන්ගේ නායකත්වයෙන් කොලඹ නගරය පුරා මුල් බැස තිබු දෙමළ පාතාලයයි.මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ තාඩන පීඩන ඉවසිය හැකි වුවත් වෙනත් ජාතියකට යටත් වී ජීවත් වීමට සිදු වීම තමන්ට සිදුවන බාල්දුවක් ලෙස සැලකීය.

    සුදාකරන්ගේ මග පෙන්වීම අනුව තෙල්බාලා , කිඹුලාඇලේ ගුණා , ක්‍රිස්ටෝපර් , වෙලේ සුදා එවකට සිටි පාතාලයේ ප්‍රබලයන්ය. කුඩු රජවරුන්ය.සෑම රැයකම කිඹුලා ඇලේ ගුණාගේ නිදන කාමරයේ වටා ඔහුගේ ආරක්ෂාවට ගෝලයන් 50 දෙනෙක් නිදිමැරු බව සදහන් වේ.තෙල්බාලා යනු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එකල පැවති මත්ද්‍රව්‍ය ජාවාරමේ නියෝජිතයායි. කප්පම් ගැනීම අතුරු ආදායම්ක් වූ අතර තමන්ට එරෙහි වන්නන්ට හිමි වුයේ මරණයයි.

    විඩා නිවන මුස්ලිම් ක්‍රීඩකයන් එදිනත් කතාබහ කලේ මෙම දෙමල පාතාලය පිලිබදය.

    " පර දෙමලු අපේ කොල්ලො කීයක් මැරුවද . මට නම් ඇති වෙලා. ඔනේ එකක් වෙන්න කියලා ඔවුන් ටිකව බාවන්න හිතෙනවා "
    මල්බාර් රිල්වාන් කතාබහ ඇරඹිය.
    " වෙලේ සුදාට ගේම දුන්නනම් ඉවරයි . ඌ විතරයි හරියට යකඩෙ පදම් කරන එකා. අනික් උන් දන්නේ සුදු සීනි කිරන්න විතරයි. පර හැත්ත. "
    ඒ තවකෙකි.
    පසුව පැවති මද නිහැදියාව බිදිමින් කුඩු නූර් තම කටහඩ අවදි කලේය.
    " උඹලා කැමති නම් පාරක් තියෙනවා සුද්ද කරගෙන යන්න "
    සියලු දෙනාගෙම ඇස් කුතුහලයෙන් යොමු වුනේ කුඩු නූර් දෙසටය.ඊලගට කුඩු නූර් පැවසුවේ ක්‍රෝධයෙන් පෝෂනය ලබා ඉපදුනු තම බලාපොරොත්තු ඉටු වන බවට සහතික කල හැකි වචන කිහිපයකි.

    " මුන්ට අන්ධකලා දාන්න දුන්නා හොදටම ඇති. ගිය මාසේ මට ඉමිටියාස් එන්න කීවා" "
    ඉමිටියාස් යනු එම කාලයේ සිටි නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු කුඩු නූර්ගේ මිතුරෙකි.
    "මේක අයිති අපිට. අපි ඔනේ එකෙක්ව බාවලා මෙක අතට ගන්න ඔනේ. අල්ලා අපිට සමාව දෙනවා. අපි අපේ කොල්ලෝ ආරක්ෂා කර ගන්නයි උන්ට හෙටක් දෙන්නයි මෙහෙම කරන්නේ. උන්ගේ පාතාලේ ඉවර කරන්න කියලා ඉමිටියාස් කීවා. බිස්නස් කරන අපේ එවුන්ගෙන් අපිට උදව් හම්බෙයි. අයුධ තියෙනවනම් මොනවද කරන්න බැරි "
    මුස්ලිම් පාතාලයක සංකල්පය ඇරඹෙන්නේ අනනතුරුවයි.

    ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වියදමින් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් වල ආයුධ වලින්ද එක්තරා මුස්ලිම් මව්ලව්වරයෙක්ගේ ආශිර්වාදයෙන්ද රජයේ ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙකුගේ සහයෙන්ද පෝෂණය වූ මුස්ලිම් පාතාලය හිස එසවීමට පටන් ගත්තේය.
    කුඩු නූර්ගේ දකුණු අත වුයේ ෆාජිය. ෆාජි යනු තම අරමුණ කෙසේ හෝ ඉටු කර ගන්නා අයෙකි. මුස්ලිම් පාතාලයේ ඉක්මන් නැග්මට හේතුව වුයේ ඔහුයි.එමෙන්ම අයුධ හරඹයෙදී අති දක්ෂයන් වූ මංජල් අක්‍රම් , ටෝජිද මුස්ලිම් පාතාලයේ අඩිතාලමට උරදුන් බයියා, අයුබ්ඛාන්, මාස්‌ටර් ඉමිටියාස්‌, ඉන්ටිකාබ්, ලී මෝලවත්තේ රිස්‌වාන්, අම්බට්‌ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා නවුෂාඩ්, ඩොන්, සිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, ඉෂාක්‌, රාජාබ්දීන්, ඔජී, එලී, අච්චා, නවුසර්, ෆවුමි ආදීන් එය ශක්තිමත් කලේය.

    ඔවුනට ලැබුණු ආයුධ කෙතරම්ද වීද යත් අදටත් එම ආයුධ වලින් කොටස් කොලඹ නගරයේ සැගවී ඇති බව පැවසේ. දිගු කලක් රජ කල දෙමල පාතාලයේ අවසානය සනිටුහන් කිරීමට ක්‍රීඩා කරමින් සිටි තරුණයන් පිරිසක් ඉදිරිපත් වූයේ එලෙසය. දෙමළ පාතාලයේ අවසානයෙන් සාමන්‍ය ජනයාට සතුටු වීමට නොහැකි විය.හේතුව මුස්ලිම් පාතාලය ලේ වලින් පෙගුණු මුදල් පසු පස හඹා ගිය දරුණු මැරවරයන්ගේ සමන්විත වීම නිසාය.

    ------------------------------------------------------------
    Coming up - මුස්ලිම් පාතාලයේ කිරුලට සටන් ;)
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    පාතාලය ගැන දැනගන්න ඕනෙ නම්
    අනුර හොරේශස් ගේ ගිනි අවි සහ ගිනි කෙළි පොතයි
    තව
    දේශපාලන පාතාලයෙ හෙළි නොවුනු කථා- ඉරිදා ලංකාදීප දියත අතිරේකයේ පළ වූ ලිපි එකතුව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
    පොතයි කියවන්න.. පට්ටම interesting.. :)

    :yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    :oo::oo:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    පරක්කු වෙනවට සමාවෙන්න ඔනේ . Uni එකේ entrance exam ලග හින්දා පාඩම් කරන්න වෙලා :( .පාතාලේ කතා කියන්න lap ඉස්සරහ හිටන් හිටියොත් ගෙදර පාතාලේ ( අම්මා ) මාව වචන හරඹ වලින් ඝාතනය කරයි :shocked: . අද දවස අතුලත " මුස්ලිම් පාතාලයේ කිරුලට සටන්" කතාව කොහොමහරි කියන්නම්:). තව දෙයක් කියන්න ඔනේ මට අමතක උන. ගෝනවල සුනිල්ගේ පුතා නම් හරිම නිහඩ චරිතයක් :) .මට කියන්න ඔනේ උනේ මේකයි. වැරදි කරන දෙමව්පියන්ගේ දරුවන් හරි පාරේ යනවා , අපි උදව් කලොත්. :yes:
     
    • Like
    Reactions: deezter

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    පරක්කු වෙනවට සමාවෙන්න ඔනේ . Uni එකේ entrance exam ලග හින්දා පාඩම් කරන්න වෙලා :( .පාතාලේ කතා කියන්න lap ඉස්සරහ හිටන් හිටියොත් ගෙදර පාතාලේ ( අම්මා ) මාව වචන හරඹ වලින් ඝාතනය කරයි :shocked: . අද දවස අතුලත " මුස්ලිම් පාතාලයේ කිරුලට සටන්" කතාව කොහොමහරි කියන්නම්:). තව දෙයක් කියන්න ඔනේ මට අමතක උන. ගෝනවල සුනිල්ගේ පුතා නම් හරිම නිහඩ චරිතයක් :) .මට කියන්න ඔනේ උනේ මේකයි. වැරදි කරන දෙමව්පියන්ගේ දරුවන් හරි පාරේ යනවා , අපි උදව් කලොත්. :yes:

    :lol::lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්ලා
    දමිමික අමරසින්හ, චින්තක අමරසින්හ.. අපෙ ඉස්කෝලෙ ඉගන අරන් තියෙන්නේ...

    ඒ වගේම බෑද්දගානේ සන්ජීව, බඩාමහින්ද, තලපත්පිටිය කොට දයා වගේ අයගෙ නිජ බිම උනෙත් කෝට්ටේ යි.. උබල දන්න විස්තර දාපන් මාත් දන්නෙ දේවල් දන්නනම්..
    .
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    මචන්ලා
    දමිමික අමරසින්හ, චින්තක අමරසින්හ.. අපෙ ඉස්කෝලෙ ඉගන අරන් තියෙන්නේ...

    ඒ වගේම බෑද්දගානේ සන්ජීව, බඩාමහින්ද, තලපත්පිටිය කොට දයා වගේ අයගෙ නිජ බිම උනෙත් කෝට්ටේ යි.. උබල දන්න විස්තර දාපන් මාත් දන්නෙ දේවල් දන්නනම්..
    .

    apoooo umbalage paththa gu hathai ne ban :no::no::no: