ellaaazzzzzzzzzzzzzzzzzzzz
sauronz Member Sep 12, 2009 871 13 0 34 ganemulla Jan 17, 2011 #82 ~RAMIRO~ said: Ubava polissiyen ussan yaida danne meva daala Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jan 17, 2011 #83 Machan Kudu Nuwan Ge Mali Kenek Innawa Ja Ela Ela Kollek Ban UTa Gym Ekak Thibe Mamath Giya Ekata
eghty Well-known member Nov 17, 2009 3,628 700 113 34 Jan 17, 2011 #84 මුස්ලිම් පාතාලයේ කිරුලට සටන් ෆාජි දෙමළ පාතාලයේ අවසානයත් සමග කුඩු නූර්ගේ මූලිකත්වයෙන් සැදුම් ලත් මුස්ලිම් පාතාලය කොලඹ හා ඒ අවට ප්‍රදේශ රැසකට ව්‍යාප්ත් විය. මත් ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම , කුලියට මිනී මැරුම් , කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකින් එය බලවත් විය. එහෙත් කුඩු නූර්ගේ ආකල්ප නිසා ඔහුගේම පාතාල සාමජිකයින් පිරිසක් ඔහු කෙරෙහි නොකැමත්තක් ඇති කර ගෙන තිබුනේය. එයට්ට ප්‍රධන හේතුව වුයේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් කුඩු නූර් තම සගයින්ට බැණ වැදීමයි. " අපි කොලඹ අතු රහින්න යන්න ඔනේ නෑ. තොපි ඔක්කොම ඒක දැන ගනියව් " . මුස්ලිම් පාතාලයේ දෙකඩ වීම සනිටුහන් වුයේ එම නොගැලපීම මතය. ආයුඛ්ඛාන් ප්‍රමුක ආනමාලු ඉමිටියාස්ගේ පිලත් ලී මෝල්වත්තේ රිස්වාන්ගේ පිලත් කුඩු නූර්ගේ පිලත් තාවකාලික බලයකට මරා ගත්තේ මෙතැන් පටන්ය.අලුත් කඩේ උසාවි සංකීර්ණය අසලදී ලී මෝල්වත්තේ රිස්වාන් විසින් කුඩු නූර් මරා දැමුණී.කුඩු නූර් මරා දැමීමෙන් අනතුරුව ඔහුට සමීපම සගයා වූ ෆාජී එම පිල මෙහෙයවිය.ෆාජීගේ සොහොයුරා බායියා හා ඔහුට බොහෝ ලෙසින් පක්ෂපාති වූ මංජල් අක්‍රම්ද , පාතාල කෙරුම් කරුවන් වූ ටෝජි,සාජහන්,හජ්ජියාර්, අච්චා, ෆවුමි හා මාමස්මී ද ෆාජි කල්ලිය බලවත් කලේය.නමුත් ආයුඛ්ඛාන් එවකට පාතාල කිරුල දරා සිටී අතර ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීම අපහසු කාර්යයක් බව ෆාජි දැන සිටියේය. පොලිස් වෙඩි පහරින් ආයුඛ්ඛාන් මරුමුවට පත් වන්නේ මින් අනතුරුවය. පාතාලයේ බලය ලබා ගැනීමට දරුණුතම සටන ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. ෆාජි,ලී මෝල් වත්තේ රිස්වාන් හා ආනමාලු ඉමිටියාස් අතරින් පාතාලයේ රජු වීමට තිදෙනා තුලම කුරිරු බලාපොරත්තුවක් ඇති විණි. ආනමාලු ඉමිටියාස්ගේ කණ්ඩායමට ඉතා විශාල පිරිසක් විය.ඔපීර් , එල්ලී , කොට අහමඩ් , රාජබ්දීන්, දිගා ෆයිසර් , මාස්ටර් ඉමිටියාස් , ඉෂාක්, සෙල්වන් , නවුමි ඒ අතරින් ප්‍රධාන විය. මංජල් අක්රම් විසින් ලී මෝල්වත්තේ රිස්වන්ගේ කල්ලියේ ප්‍රබලම පාතල සාමාජිකයා වූ ඉන්ටිකාබ් ග්‍රැන්ඩ්පාස් හීදී මරා දැමීමෙන් අනතුරුව කොලඹ ප්‍රධාන පෙලේ කල්ලි ලෙස වැජඹුනේ ආනමාලු ඉමිටියාස්ගේ කල්ලිය හා ෆාජිගේ කල්ලියයි. මේ අතරතුර බ්ලුමැන්ඩල් පෙදෙස අතර බිහිවෙමින් සිටි සිංහල පාතාලයේ නායකයා වූ ප්‍රින්ස් කොලම්ගේ සගයෙකු වූ ධනුෂ්ක අතින් ලී මෝල්වත්තේ රිස්වාන් මරුමුවට පත්විය. ආනමාලු ඉමිටියාස්ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට ෆාජීගේ කල්ලිය මාන බැලුවත් එකල සිටි ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ සහය හා නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක වූ ජිහාඩ් සංවිධානයේ සුපිරි වෙඩික්කරුවන්ගෙන්ද සමන්විත වූ ආනමාලු ඉමිටියාස්ගේ පාතාලය බලවත් විය.පෙර කී මුස්ලිම් ඇමතිවරයා පසු කලෙක හදිසි අනතුරක් හේතුවෙන් මිය ගියේය. කෙසේ හෝ ආනමාලු ඉමිටියාස් ලී මෝල්වත්ත පෙදෙසෙහි තම පාලනය ගෙන යන අතරතුර ෆාජි මාලිගාවත්ත ජුම්මා මස්ජීඩ් පල්ලිය අවට පෙදෙසහි තම රාජධානිය ඉදි කලේය. බලවත්කම අතින් ආනමාලු ඉමිටියාස් ඉදිරියෙන් සිටියත් අපරාධ අතින් පාතල ලොවේ කිරුල අසල මානයේ රැදී සිටියේ ෆාජීය.ඔහුගේ සහෝදරයා වූ බායියා හා විශ්වාසවන්තම සගයා වූ මංජල් අක්රම්ගේ සහය එයට හේතුවයි. වරක් ෆාජිගේ කිට්ටුවන්තම මිතුරෙක් වූ මොහොමඩ් ආමීන් ෆාජීව හමුවීමට පැමිණියේය. අමීන් යනු ගම්පහ විසූ තේ කර්මාන්තශාලා හිමියෙකි.කසල තේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ ජාවරමක ප්‍රධානියා ලෙස ඔහු කටයතු කලේය. "අලුතෙන් ආපු වුන් හින්දා මට හෙනහුරා වැහෙන්නයි යන්නේ" අමීන් කුණුහරපෙන් බැණ වැදුනේ අලුතින් පත් වී ආ තේ පරික්ෂකවරුන් වූ බෝධිදාස හා කරුණාරත්න යන මහත්වරුන්ටය.අල්ලස් නොගැන නිවැරදිව තම රාජකාරිය ඉටුකිරීම අමීන්ගේ කෝපයට හේතුවයි.ෆාජී මෙවැනි ක්‍රියාවලට සැමවිටම ක්‍රියාත්මක වන මංජල් අක්රම් කැදවීය. බෝධිදාස හා කරුණාරත්න මහත්වරුන්ට මරණ දඩුවම හිමි වන බවට අණ කල ෆාජි එය ලබා දීමට තම සගයන් මංජල් අක්රම් සමග යැවීය. බෝධිදාස මහතා නාවලදී වෙඩි තබා ඝාතනය කෙරුනු අතර කරුණාරත්න මහතාට මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල වෙඩි තැබීමට ඔවුන් සමත්විය. මිය නොගියත් කරුණාරත්න මහතා සදාකාලික අබ්බගතයෙකු බවට පත්විය. අමීන් දැඩි ලෙස සතුටට පත් වූ අතර එහි සංකේතයක් ලෙස ෆාජිට තිළිණ කල නවීන පන්නයේ වාහනයක්ද තිබුණී.කෙසේ වුවත් අමීන්ට වැඩිකලක් සතුටින් පසු වීමට හැකි නොවුනේ කිසියම් පිරිසක් විසින් ඔහුවත් ඝාතනය කෙරුණු නිසාය. ෆාජී තම බලපුලුවන්කාරකම් එලිපිටම පෙන්වීමට පටන් ගැනුනේ මරදාන පොලීසිය අසල පිහිටි ෆාමසියකට මහ දවල් ඇතුල් වී එහි හිමිකරුට වෙඩි තැබීමෙන් අනතුරුවය.කොලඹ මුස්ලිම් පාතාලයේ නිල නොලත් රජු ෆාජි බව ඔහු ඔප්පු කලේය. විජේපාලන් නැමති තවත් පාතාල ප්රබලයෙකුගෙන් පලි ගැනීමට ෆාජි ඔහුගේ සොහොයුරා වූ නිමල් මරා දමන ලෙස නියෝග කලේය. මංජල් අක්රම් විසින් බීමතින් සිටි නිමල්ව ඝාතනය කෙරුනේ ආමර් වීදිය අසල පොලිස් මුර පොලක් ලගය. මංජල් අක්රම් යනු ෆාජි සිය මහල් නිවසේ පවත්වගෙන ගිය වධකාගාරයේ ප්‍රධාන වධකයාය. සෑම රාත්‍රියකම එම වධකාගාරයේ සිරකරුවන්ගෙන් නැගුනු මර ලතෝනිය අහිංසක මාලිගාවත්ත ජනයාට නිද්ද ගෙන දුන්නේ නැත.මෙම අපායෙන් ගොඩ එන්නේ කෙසේදැයි ඔවුන් ඇගිලි ගනිමින් සිටියේය. ෆාජිගේ බිරිද " කුඩු චූටි " හා තම පාතාල සගය වූ අච්චා අතර අනියම් සබදතාවක් හට ගෙන් ඇති බවට ෆාජි හට තොරතුරු ලැබුනී. ආදරයේදී පාතාල කෙරුමන් පවා අන්ධ වන බව සනාථ කරමින් අච්චා තම නායකයාගේ බිරිද රැගෙන නුවර එලියට පලා ගියේය. කෝපයට පත් ෆාජි මංජල් අක්රම් කැදවා ඔවුන් දෙදෙනා පණ පිටින් රැගෙන එන මෙන් අණ කලේය.තම ස්වාමියාට සැම විටම ගරු කල අක්රම් සිය සියලු ශක්තිය යොදවමින් අච්චා හා කුඩු චූටි සෙවීමට පටන් ගත්තේය. කුඩු චූටිගෙන් පලි ගැනීමට ෆාජි යොදා ගත්තේ මිලේච්ඡ ක්රමයකි. එනම් තමන්ට දාව කුඩු චූටි උපත ලබා දුන් දියණිය දූෂණය කිරීමයි. ෆාජී ස්ත්‍රීන් හට මහත් ඇල්මක් දක්වා ඇත. ඔහුට කාන්තාවක් ගැන සිතක් පහල වුවහොත් සගයන් හට ඇය පිලිබද පවසා සිය මහල් නිවසෙහි ඔහු රැදී සිටින්නේ කෙසේ හෝ ඔවුන් ඇයව රැගෙන පැමිණෙන බව දැන සිටි හෙයිනි.මංජල් අක්රම්ගේ තියුණි ඇස් වලට වැලි ගැසීමට අච්චාට නොහැකි විය. ඉතා ඉක්මනින් අච්චා හා කුඩු චූටි ෆාජි හමුවට රැගෙන් ඒමට ඔහුට හැකි විය.කාන්තා මායම් පාතාලයේ මිනීමරුවන්ගේ දරුණු බවට වඩා බලවත්ය.ෆාජි කුඩු චූටි හට අභයදානය දුන් අතර අච්චාට මහ මග දස වධ දී මරා දැමීමට කටයුතු කලේය. හදිසියේම ෆාජීට අපරාධ කිහිපයකට වරදකරු වී වැලිකඩ බන්ධනාගරයට යාමට සිදු විය.ආනමාලු ඉමිටියාස් නැවත තම බලය තර කර ගන්නේ ෆාජි නැවත පැමිනෙන බව දැනුවත්වය.බස්නාහිර පලාත් මැතිවරණ සමයේ ෆාජි නැවතත් නිදහස් වන්නේ එයට ඉදිරිපත් වන දේශපාලඥයෙකුගේ සහය මතය. ෆාජි ඝාතනය කිරීමට ආනමාලු ඉමිටියාස් හට දැඩි අවශ්‍යතාවක් ඇති වුයේ මින් පසුය.ඔහුට එයට සූක්ෂම සැලස්මක් නිර්මාණය කරමින් සිටියේය. දැනට පාතාලයේ උපාධිය හදාරමින් සිටින ප්‍රින්ස් කොලම් තමන්ට තර්ජනයක් විය හැකි නමුත් ඔහුට පලිගත යුතුව තිබුනේ ෆාජිගෙනි. --------------------------------------- Coming Up - ආනමාලු ඉමිටියාස්ගේ සැලසුම Last edited: Jan 17, 2011
මුස්ලිම් පාතාලයේ කිරුලට සටන් ෆාජි දෙමළ පාතාලයේ අවසානයත් සමග කුඩු නූර්ගේ මූලිකත්වයෙන් සැදුම් ලත් මුස්ලිම් පාතාලය කොලඹ හා ඒ අවට ප්‍රදේශ රැසකට ව්‍යාප්ත් විය. මත් ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම , කුලියට මිනී මැරුම් , කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකින් එය බලවත් විය. එහෙත් කුඩු නූර්ගේ ආකල්ප නිසා ඔහුගේම පාතාල සාමජිකයින් පිරිසක් ඔහු කෙරෙහි නොකැමත්තක් ඇති කර ගෙන තිබුනේය. එයට්ට ප්‍රධන හේතුව වුයේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් කුඩු නූර් තම සගයින්ට බැණ වැදීමයි. " අපි කොලඹ අතු රහින්න යන්න ඔනේ නෑ. තොපි ඔක්කොම ඒක දැන ගනියව් " . මුස්ලිම් පාතාලයේ දෙකඩ වීම සනිටුහන් වුයේ එම නොගැලපීම මතය. ආයුඛ්ඛාන් ප්‍රමුක ආනමාලු ඉමිටියාස්ගේ පිලත් ලී මෝල්වත්තේ රිස්වාන්ගේ පිලත් කුඩු නූර්ගේ පිලත් තාවකාලික බලයකට මරා ගත්තේ මෙතැන් පටන්ය.අලුත් කඩේ උසාවි සංකීර්ණය අසලදී ලී මෝල්වත්තේ රිස්වාන් විසින් කුඩු නූර් මරා දැමුණී.කුඩු නූර් මරා දැමීමෙන් අනතුරුව ඔහුට සමීපම සගයා වූ ෆාජී එම පිල මෙහෙයවිය.ෆාජීගේ සොහොයුරා බායියා හා ඔහුට බොහෝ ලෙසින් පක්ෂපාති වූ මංජල් අක්‍රම්ද , පාතාල කෙරුම් කරුවන් වූ ටෝජි,සාජහන්,හජ්ජියාර්, අච්චා, ෆවුමි හා මාමස්මී ද ෆාජි කල්ලිය බලවත් කලේය.නමුත් ආයුඛ්ඛාන් එවකට පාතාල කිරුල දරා සිටී අතර ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීම අපහසු කාර්යයක් බව ෆාජි දැන සිටියේය. පොලිස් වෙඩි පහරින් ආයුඛ්ඛාන් මරුමුවට පත් වන්නේ මින් අනතුරුවය. පාතාලයේ බලය ලබා ගැනීමට දරුණුතම සටන ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. ෆාජි,ලී මෝල් වත්තේ රිස්වාන් හා ආනමාලු ඉමිටියාස් අතරින් පාතාලයේ රජු වීමට තිදෙනා තුලම කුරිරු බලාපොරත්තුවක් ඇති විණි. ආනමාලු ඉමිටියාස්ගේ කණ්ඩායමට ඉතා විශාල පිරිසක් විය.ඔපීර් , එල්ලී , කොට අහමඩ් , රාජබ්දීන්, දිගා ෆයිසර් , මාස්ටර් ඉමිටියාස් , ඉෂාක්, සෙල්වන් , නවුමි ඒ අතරින් ප්‍රධාන විය. මංජල් අක්රම් විසින් ලී මෝල්වත්තේ රිස්වන්ගේ කල්ලියේ ප්‍රබලම පාතල සාමාජිකයා වූ ඉන්ටිකාබ් ග්‍රැන්ඩ්පාස් හීදී මරා දැමීමෙන් අනතුරුව කොලඹ ප්‍රධාන පෙලේ කල්ලි ලෙස වැජඹුනේ ආනමාලු ඉමිටියාස්ගේ කල්ලිය හා ෆාජිගේ කල්ලියයි. මේ අතරතුර බ්ලුමැන්ඩල් පෙදෙස අතර බිහිවෙමින් සිටි සිංහල පාතාලයේ නායකයා වූ ප්‍රින්ස් කොලම්ගේ සගයෙකු වූ ධනුෂ්ක අතින් ලී මෝල්වත්තේ රිස්වාන් මරුමුවට පත්විය. ආනමාලු ඉමිටියාස්ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට ෆාජීගේ කල්ලිය මාන බැලුවත් එකල සිටි ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ සහය හා නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක වූ ජිහාඩ් සංවිධානයේ සුපිරි වෙඩික්කරුවන්ගෙන්ද සමන්විත වූ ආනමාලු ඉමිටියාස්ගේ පාතාලය බලවත් විය.පෙර කී මුස්ලිම් ඇමතිවරයා පසු කලෙක හදිසි අනතුරක් හේතුවෙන් මිය ගියේය. කෙසේ හෝ ආනමාලු ඉමිටියාස් ලී මෝල්වත්ත පෙදෙසෙහි තම පාලනය ගෙන යන අතරතුර ෆාජි මාලිගාවත්ත ජුම්මා මස්ජීඩ් පල්ලිය අවට පෙදෙසහි තම රාජධානිය ඉදි කලේය. බලවත්කම අතින් ආනමාලු ඉමිටියාස් ඉදිරියෙන් සිටියත් අපරාධ අතින් පාතල ලොවේ කිරුල අසල මානයේ රැදී සිටියේ ෆාජීය.ඔහුගේ සහෝදරයා වූ බායියා හා විශ්වාසවන්තම සගයා වූ මංජල් අක්රම්ගේ සහය එයට හේතුවයි. වරක් ෆාජිගේ කිට්ටුවන්තම මිතුරෙක් වූ මොහොමඩ් ආමීන් ෆාජීව හමුවීමට පැමිණියේය. අමීන් යනු ගම්පහ විසූ තේ කර්මාන්තශාලා හිමියෙකි.කසල තේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ ජාවරමක ප්‍රධානියා ලෙස ඔහු කටයතු කලේය. "අලුතෙන් ආපු වුන් හින්දා මට හෙනහුරා වැහෙන්නයි යන්නේ" අමීන් කුණුහරපෙන් බැණ වැදුනේ අලුතින් පත් වී ආ තේ පරික්ෂකවරුන් වූ බෝධිදාස හා කරුණාරත්න යන මහත්වරුන්ටය.අල්ලස් නොගැන නිවැරදිව තම රාජකාරිය ඉටුකිරීම අමීන්ගේ කෝපයට හේතුවයි.ෆාජී මෙවැනි ක්‍රියාවලට සැමවිටම ක්‍රියාත්මක වන මංජල් අක්රම් කැදවීය. බෝධිදාස හා කරුණාරත්න මහත්වරුන්ට මරණ දඩුවම හිමි වන බවට අණ කල ෆාජි එය ලබා දීමට තම සගයන් මංජල් අක්රම් සමග යැවීය. බෝධිදාස මහතා නාවලදී වෙඩි තබා ඝාතනය කෙරුනු අතර කරුණාරත්න මහතාට මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල වෙඩි තැබීමට ඔවුන් සමත්විය. මිය නොගියත් කරුණාරත්න මහතා සදාකාලික අබ්බගතයෙකු බවට පත්විය. අමීන් දැඩි ලෙස සතුටට පත් වූ අතර එහි සංකේතයක් ලෙස ෆාජිට තිළිණ කල නවීන පන්නයේ වාහනයක්ද තිබුණී.කෙසේ වුවත් අමීන්ට වැඩිකලක් සතුටින් පසු වීමට හැකි නොවුනේ කිසියම් පිරිසක් විසින් ඔහුවත් ඝාතනය කෙරුණු නිසාය. ෆාජී තම බලපුලුවන්කාරකම් එලිපිටම පෙන්වීමට පටන් ගැනුනේ මරදාන පොලීසිය අසල පිහිටි ෆාමසියකට මහ දවල් ඇතුල් වී එහි හිමිකරුට වෙඩි තැබීමෙන් අනතුරුවය.කොලඹ මුස්ලිම් පාතාලයේ නිල නොලත් රජු ෆාජි බව ඔහු ඔප්පු කලේය. විජේපාලන් නැමති තවත් පාතාල ප්රබලයෙකුගෙන් පලි ගැනීමට ෆාජි ඔහුගේ සොහොයුරා වූ නිමල් මරා දමන ලෙස නියෝග කලේය. මංජල් අක්රම් විසින් බීමතින් සිටි නිමල්ව ඝාතනය කෙරුනේ ආමර් වීදිය අසල පොලිස් මුර පොලක් ලගය. මංජල් අක්රම් යනු ෆාජි සිය මහල් නිවසේ පවත්වගෙන ගිය වධකාගාරයේ ප්‍රධාන වධකයාය. සෑම රාත්‍රියකම එම වධකාගාරයේ සිරකරුවන්ගෙන් නැගුනු මර ලතෝනිය අහිංසක මාලිගාවත්ත ජනයාට නිද්ද ගෙන දුන්නේ නැත.මෙම අපායෙන් ගොඩ එන්නේ කෙසේදැයි ඔවුන් ඇගිලි ගනිමින් සිටියේය. ෆාජිගේ බිරිද " කුඩු චූටි " හා තම පාතාල සගය වූ අච්චා අතර අනියම් සබදතාවක් හට ගෙන් ඇති බවට ෆාජි හට තොරතුරු ලැබුනී. ආදරයේදී පාතාල කෙරුමන් පවා අන්ධ වන බව සනාථ කරමින් අච්චා තම නායකයාගේ බිරිද රැගෙන නුවර එලියට පලා ගියේය. කෝපයට පත් ෆාජි මංජල් අක්රම් කැදවා ඔවුන් දෙදෙනා පණ පිටින් රැගෙන එන මෙන් අණ කලේය.තම ස්වාමියාට සැම විටම ගරු කල අක්රම් සිය සියලු ශක්තිය යොදවමින් අච්චා හා කුඩු චූටි සෙවීමට පටන් ගත්තේය. කුඩු චූටිගෙන් පලි ගැනීමට ෆාජි යොදා ගත්තේ මිලේච්ඡ ක්රමයකි. එනම් තමන්ට දාව කුඩු චූටි උපත ලබා දුන් දියණිය දූෂණය කිරීමයි. ෆාජී ස්ත්‍රීන් හට මහත් ඇල්මක් දක්වා ඇත. ඔහුට කාන්තාවක් ගැන සිතක් පහල වුවහොත් සගයන් හට ඇය පිලිබද පවසා සිය මහල් නිවසෙහි ඔහු රැදී සිටින්නේ කෙසේ හෝ ඔවුන් ඇයව රැගෙන පැමිණෙන බව දැන සිටි හෙයිනි.මංජල් අක්රම්ගේ තියුණි ඇස් වලට වැලි ගැසීමට අච්චාට නොහැකි විය. ඉතා ඉක්මනින් අච්චා හා කුඩු චූටි ෆාජි හමුවට රැගෙන් ඒමට ඔහුට හැකි විය.කාන්තා මායම් පාතාලයේ මිනීමරුවන්ගේ දරුණු බවට වඩා බලවත්ය.ෆාජි කුඩු චූටි හට අභයදානය දුන් අතර අච්චාට මහ මග දස වධ දී මරා දැමීමට කටයුතු කලේය. හදිසියේම ෆාජීට අපරාධ කිහිපයකට වරදකරු වී වැලිකඩ බන්ධනාගරයට යාමට සිදු විය.ආනමාලු ඉමිටියාස් නැවත තම බලය තර කර ගන්නේ ෆාජි නැවත පැමිනෙන බව දැනුවත්වය.බස්නාහිර පලාත් මැතිවරණ සමයේ ෆාජි නැවතත් නිදහස් වන්නේ එයට ඉදිරිපත් වන දේශපාලඥයෙකුගේ සහය මතය. ෆාජි ඝාතනය කිරීමට ආනමාලු ඉමිටියාස් හට දැඩි අවශ්‍යතාවක් ඇති වුයේ මින් පසුය.ඔහුට එයට සූක්ෂම සැලස්මක් නිර්මාණය කරමින් සිටියේය. දැනට පාතාලයේ උපාධිය හදාරමින් සිටින ප්‍රින්ස් කොලම් තමන්ට තර්ජනයක් විය හැකි නමුත් ඔහුට පලිගත යුතුව තිබුනේ ෆාජිගෙනි. --------------------------------------- Coming Up - ආනමාලු ඉමිටියාස්ගේ සැලසුම
eghty Well-known member Nov 17, 2009 3,628 700 113 34 Jan 17, 2011 #86 croshanlg said: ??? Click to expand... Last post eke monawath thibbe neththe mistake ekakin.den hari
croshanlg Member Jan 7, 2008 2,665 285 0 6° 54' N 79° 52' E Jan 17, 2011 #87 eghty said: Last post eke monawath thibbe neththe mistake ekakin.den hari Click to expand... OK OK... i ws full coil b4...
eghty said: Last post eke monawath thibbe neththe mistake ekakin.den hari Click to expand... OK OK... i ws full coil b4...
eghty Well-known member Nov 17, 2009 3,628 700 113 34 Jan 17, 2011 #88 thanks all for these comments and reputations. will update soon
Djice Well-known member Jan 17, 2011 4,425 3,801 113 out of fucked up land Jan 17, 2011 #89 ela machan.
superman1 Well-known member Apr 16, 2008 1,101 316 83 Jan 17, 2011 #97 IveyStyle said: nawala nihal koheda ban dan raja karanne... ne eya indiya wata giye ne nihal sri lankawen eliyata giyeth 2004 Click to expand... hahaha macho nihal ta wechcha de umba mama thiya nihal ge oluwe hitapu ukana wath danne nae!!!!!!!!!
IveyStyle said: nawala nihal koheda ban dan raja karanne... ne eya indiya wata giye ne nihal sri lankawen eliyata giyeth 2004 Click to expand... hahaha macho nihal ta wechcha de umba mama thiya nihal ge oluwe hitapu ukana wath danne nae!!!!!!!!!
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 17, 2011 #98 dan inne widura.... RATHGAMA WIDURA...
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 17, 2011 #99 sudubady said: apita bahinna bari weida Click to expand... bahinna puluwan kollo.... ea unata bessa gamai INIMAGA ussanawa kattiyya...goda eanna wenne ne ithin
sudubady said: apita bahinna bari weida Click to expand... bahinna puluwan kollo.... ea unata bessa gamai INIMAGA ussanawa kattiyya...goda eanna wenne ne ithin
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 17, 2011 #100 kalharabest said: widura Click to expand... umba danne kohomad widura..?