100% sure. eka laga idan kapu kenekwa kohomada amathaka wenne.
methanin mata surema kenaa

machan oya kosgoda nadun kiyana eka patale kiyala umbata sure da? oya uge real pic ekada?
haha yata innawa ne ..dakke na kiahnko...![]()


Lankawe pathale 90% aithi salagama kuleta hariyaya gathoth USA mafia italian n greek roots walin control wenawa wage..


machan
මේ ඉන්නෙ. උඹ තමයි ඇට ඉන්දිකත් එක්ක එකතු වෙලා මොරටු සමන්ට ගේම දුන්නෙ. ඒත් උඹවත් මැරුවනෙ
ඔතන ඉන්න එවුන්ගෙන් 50කට වඩා මැරිලා. පාතාලෙ අවුරුදු 40කට වඩා ජීවත් වෙලා ඉන්න හැමෝටම බෑ. ටික දෙනෙක්ට විතරයි එහෙම ඉන්න පුළුවන්. ඒත් උන්ගෙත් ආයුෂ කෙටියි.නාවල නිහාල්ට ගෝඩ් ෆාදර් කියන්නෙ ඒකයි. පොරට පස්සෙ ගොඩක් කල් හිටියෙ මෝල් පියා. අවුරුදු 53දී මැරුනා.Mein kee denek Apaye innavadha?
මේ ඉන්නෙ. උඹ තමයි ඇට ඉන්දිකත් එක්ක එකතු වෙලා මොරටු සමන්ට ගේම දුන්නෙ. ඒත් උඹවත් මැරුවනෙ
![]()


පොලිසිය.... ලංකාවේ අපෙ පොලිසියAta Indika thoppi chamida kiyanne mage school nik name
kawuda habata chamindwa marala thiyenne

ඔව් බන්. මම මේවා copy and paste නෙමේ ටයිප් කරලා ලියන ඒවනෙ ඉතින් හරි කම්මැලි ලියන්න. විජේපාලනුයි පොට්ට නෞෆරුයි හිටියෙ සුදාකරන්ගෙ කල්ලියේ 90 ගණන් වල අග. ඒකාලෙ මාලිගාවත්තෙ තිබ්බේ දෙමළ පාතාලෙ. කුඩු නූර්ල මුස්ලිම් පාතාලෙ හදාගත්තමයි මුන්ට කෙලවුනෙMACHAN OYA NADARAJA WIJEPALAN KIYANA EKAGE MARA STORIYAK THIYANWA NEDA?
ඔව් බන්. මම මේවා copy and paste නෙමේ ටයිප් කරලා ලියන ඒවනෙ ඉතින් හරි කම්මැලි ලියන්න. විජේපාලනුයි පොට්ට නෞෆරුයි හිටියෙ සුදාකරන්ගෙ කල්ලියේ 90 ගණන් වල අග. ඒකාලෙ මාලිගාවත්තෙ තිබ්බේ දෙමළ පාතාලෙ. කුඩු නූර්ල මුස්ලිම් පාතාලෙ හදාගත්තමයි මුන්ට කෙලවුනෙ









