පාතාලය

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අනේ ලියපන්කො බන්....................:D:D:D:D:D:D
    හොදම එකෙක්ගේ හරි කතාවක් ලියපන්..................:yes::yes::yes::yes:
    මෙතන ඉන්න ඔක්කොම වැඩකාරයෝ නෙමේ.අමරසිංහ පවුල තමා පාතාලේ හිටපු භයානකම පවුල. ඒ පවුලෙ අය ඉපදිලා තියෙන්නෙම පාතාලෙට එන්න වගේ. නොයෙල් අමරසිංහ, නිහාල් අමරසිංහ,රංජිත් අමරසිංහ,සුනිල් අමරසිංහ, ජස්ටින් අමරසිංහ, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ. ඔතනින් දරුණුම ධම්මික අමරසිංහ. ඒ එක කට්ටියක්. ගෝනවල සුනිල් , නාවල එරික්, නාවල නිහාල් . ඒ සෙට් එක තමයි පාතාලෙට අඩිතාලම් දැම්මේ. හැබැයි පාතාලෙ කියන නම ලංකාවට දැනුනෙ සොත්ති උපාලිගෙන්. අමරසිංහලගෙන් පස්සේ පවුලක් විදියට පාතාලෙ සීන් දාගෙන ආවේ සූරියවැව රත්නවීර කල්ලිය. සුනිල් රත්නවීර තමා ලොක්කා. හැබැයි උගෙ මොලේ විතරයි. හරියට වෙඩි තියන්නවත් බෑ. එකෙ හරිම වැඩකාරයා පල්ලත්තර ජගත්. උට බයික් එකේ යන ගමන් වෙඩි තියන්න පුලුවන්. ලොකු බිත්ති දිගේ යනවා. එක පාරක් හිරෙන් පැන්නෙත් එහෙමයි. බොරු නෙමේ. මේවා සිරා සිද්දි. පල්ලතර ජගත්ව සුනිල්ට අදුන්නලා දුන්නෙ ලන්දෙවත්තෙ බාලායා. මුන්ට විරුද්ධ කල්ලියකට හිටියෙ චන්ඩි මල්ලිගෙ සෙට් එක. ඒකෙ හොදම වැඩකාරයා ආමි ජිනේ. පල්ලතර ජගත් උනත් බයෙන් හිටියෙ ආමි ජිනේට. දකුණේ පාතාලෙ කීවම මතක් වෙන්නෙ වම්බොට්ටා තමයි. ඒත් ආමි ජිනේ කියන්නෙත් හොදම වැඩකාරයෙක්. ඒ තව සෙට් එකක්. කොටහේනෙ නැදෑ ගෙදරක ගිහින් ඉද්දි මම දැකලා තියනවා ප්‍රින්ස් කොලම් යන හැටි. ජනාධිපති වගේ. මාර වාහන ගොඩක් ඉස්සරහිනුයි පස්සෙනුයි යන්නේ. ඒ තව චරිතයක්. දෙමල පාතාලෙයි මුස්ලිම් පාතාලෙයි තියෙන්නෙ වෙනම කතා. කඩුවෙල වසන්ත ගැන කීවය හරිම වැඩකාරයා වසන්තගෙ අයියා කඩුවෙල උපාලි. කඩුවෙල වසන්ත අංක එකේ කුඩ්ඩෙක්. හැබැයි මාර කොල්ලො ගොඩක් වටේ හිටියේ. ඉතින් උට ලං වෙන්න කාටවත් බෑ. නාවල නිහාල් තමා මොලෙන් වැඩ කරපු හොදම පාතාලෙ පොර. එකයි අදටත් සමහරුන්ට සැක නිහාල් මැරුනද කියලා. පස්සෙ හෙමීට ලියන්නම් බන්. මොකද හැම එකෙක්ටම කතාවක් තියනවා.
     
    • Like
    Reactions: aruna1

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    පට්ට මචන් . මාත් කඩුවෙල පැත්තේ තමයි ඉන්නේ ..මේ ලග මාස 2, 3 ලං වෙනකන් කල්ලි කිහිපයක ගේමක් ගියා .පොඩි කොල්ල බන් මරාගන්නේ . සමහර උන්ට 18-20 ද කොහෙද ............:(:(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Amarasinghe brothers la denna gana danna kenek visthraayak danna. Amarasingha la gana danne naha. Namuth Amarasinghe brothers la denna ADVANCE LEVEL CLASS eketh study karala thiyenava nedha. Ahamben pataluna valiyakata ,dura diga gihilla. Thamanta attack eka ena kota ,mea dennata weapons use karanna una, papers vala thibuna vidiyata. Kalu Ajith lath ekka nedha happune ?
     
    Last edited:

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    නඩරාජා විජේපලන් කොන්ත්‍රාත් එකකට බිස්නස් කාරයෙක්ව මරන්න එනවා .ඒ බිස්නස් කාරයාගේ ගැනී හෙන ලස්සනයි. මු කරන්නේ ඒ ගැනිට කියනවා ඔයාගේ මහත්තයා මරන්න මාව එව්වේ කියලා .ඊටපස්සේ ගැනී මහත්තයව කොහොම හරි පිටරටකට පන්නනවා .ඊට පස්සේ අර ගැනීත් එකකම මුළු බිස්නස් එකම උගේ අතට ගන්නවා .සුපිරි වාහන ඔක්කොම මු පාවිච්චි කරනවා . පොලිසිය හරි වෙන කණ්ඩායමක් හරි මුඉ අර ගැනී ගෑනිගේ නංගි ඔකොටෝම පාරේ යද්දී කාරෙකට වෙඩි තියල මරනවා .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Amarasinghe brothers la denna gana danna kenek visthraayak danna. Amarasingha la gana danne naha. Namuth Amarasinghe brothers la denna ADVANCE LEVEL CLASS eketh study karala thiyenava nedha. Ahamben pataluna valiyakata ,dura diga gihilla. Thamanta attack eka ena kota ,mea dennata weapons use karanna una, papers vala thibuna vidiyata. Kalu Ajith lath ekka nedha happune ?
    උන් දෙන්නා හොඳට ඉගෙනගත්තා. කෝට්ටෙ ආනන්දෙටනෙ ගියේ. හොදට ඉගෙන ගත්තා. චින්තක පල්ලියෙ ෆාදර් කෙනෙක් වෙන්න ඉදලා තියෙන්නෙ. ක්‍රිකට් ටීම් එකෙත් හිටියා. කැප්ටනුත් උනා. එත් උන්ට ඔහොම උනේ සොත්ති උපාලි හින්දා. චින්තකගෙ තාත්තා චින්තකගේ උපන්දිනේට චොක්ලට් එකක් ගේන්න කඩේට ආව වෙලේ සොත්ති උපලිලාගෙන් මැරුම් කනවා. නඩුවක සාක්ෂි කේස් එකකට. චින්තකලගෙ අම්මා මුන්ට බැනලා තියෙන්නෙ පොන්නයො කියලා තාත්තා මරපු පලිය ගන්නෙ නැතුව ඉන්නකොට. එකේ කතාව gangs of wasseypur 2 වගෙ. ඒ දෙගොල්ලො අතරෙ තමා වලිය යන්නේ. චන්ද්‍රිකා බලේට ආවම සොත්ති උපාලිලගෙ බලේ නැති වෙනවා. චින්තකව මරන්නෙ කළු අජිත් . ඒ මරපු විදියත් පට්ට. ෆිල්ම් එකක් වගේ. අජිත්ව මරන්නෙ ධම්මිකලා. ධම්මිකව මරන්නෙ ඉතින් ලොකු සල්ලිකාරයෙක් ලංකාවෙ ඉන්න:rofl:;). එයාගෙ රහස් යයි කියලා
     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    නඩරාජා විජේපලන් කොන්ත්‍රාත් එකකට බිස්නස් කාරයෙක්ව මරන්න එනවා .ඒ බිස්නස් කාරයාගේ ගැනී හෙන ලස්සනයි. මු කරන්නේ ඒ ගැනිට කියනවා ඔයාගේ මහත්තයා මරන්න මාව එව්වේ කියලා .ඊටපස්සේ ගැනී මහත්තයව කොහොම හරි පිටරටකට පන්නනවා .ඊට පස්සේ අර ගැනීත් එකකම මුළු බිස්නස් එකම උගේ අතට ගන්නවා .සුපිරි වාහන ඔක්කොම මු පාවිච්චි කරනවා . පොලිසිය හරි වෙන කණ්ඩායමක් හරි මුඉ අර ගැනී ගෑනිගේ නංගි ඔකොටෝම පාරේ යද්දී කාරෙකට වෙඩි තියල මරනවා .

    පට්ට මචන් . මාත් කඩුවෙල පැත්තේ තමයි ඉන්නේ ..මේ ලග මාස 2, 3 ලං වෙනකන් කල්ලි කිහිපයක ගේමක් ගියා .පොඩි කොල්ල බන් මරාගන්නේ . සමහර උන්ට 18-20 ද කොහෙද ............:(:(:(:(
    මෙන්න මෙහෙම උඹලා දන්න ඒවා දාපන්:cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    උන් දෙන්නා හොඳට ඉගෙනගත්තා. කෝට්ටෙ ආනන්දෙටනෙ ගියේ. හොදට ඉගෙන ගත්තා. චින්තක පල්ලියෙ ෆාදර් කෙනෙක් වෙන්න ඉදලා තියෙන්නෙ. ක්‍රිකට් ටීම් එකෙත් හිටියා. කැප්ටනුත් උනා. එත් උන්ට ඔහොම උනේ සොත්ති උපාලි හින්දා. චින්තකගෙ තාත්තා චින්තකගේ උපන්දිනේට චොක්ලට් එකක් ගේන්න කඩේට ආව වෙලේ සොත්ති උපලිලාගෙන් මැරුම් කනවා. නඩුවක සාක්ෂි කේස් එකකට. චින්තකලගෙ අම්මා මුන්ට බැනලා තියෙන්නෙ පොන්නයො කියලා තාත්තා මරපු පලිය ගන්නෙ නැතුව ඉන්නකොට. එකේ කතාව gangs of wasseypur 2 වගෙ. ඒ දෙගොල්ලො අතරෙ තමා වලිය යන්නේ. චන්ද්‍රිකා බලේට ආවම සොත්ති උපාලිලගෙ බලේ නැති වෙනවා. චින්තකව මරන්නෙ කළු අජිත් . ඒ මරපු විදියත් පට්ට. ෆිල්ම් එකක් වගේ. අජිත්ව මරන්නෙ ධම්මිකලා. ධම්මිකව මරන්නෙ ඉතින් ලොකු සල්ලිකාරයෙක් ලංකාවෙ ඉන්න:rofl:;). එයාගෙ රහස් යයි කියලා

    පාමංකඩ පොඩි අශෝක ගැන දන්නවද මචං උබ??
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    පාමංකඩ පොඩි අශෝක ගැන දන්නවද මචං උබ??
    මරු චරිතෙ නේද:D? මතක විදියට පොරවයි සැන්ඩො ලාලුයි බොම්බෙකින් මැරුනෙ. පොර ෆේමස් උනේ දෙල්කඳ හන්දියෙදි එක තැන 6 දෙනෙක්ට වෙඩි තියලා මරපු සිද්දියට. අනික නාවල නිහාල්ගෙන් බය නැතුව ගේම ඉල්ලුවනෙ. පොරගෙ මලගෙදරට මාර සෙනගක්ලු හිටියෙ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan uba neda hena issara pathale thread damme? patta ah. aluth katha tikak daapan ko bung. nattham api mewa ithn kohen dana ganna da :( REP++
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උන් දෙන්නා හොඳට ඉගෙනගත්තා. කෝට්ටෙ ආනන්දෙටනෙ ගියේ. හොදට ඉගෙන ගත්තා. චින්තක පල්ලියෙ ෆාදර් කෙනෙක් වෙන්න ඉදලා තියෙන්නෙ. ක්‍රිකට් ටීම් එකෙත් හිටියා. කැප්ටනුත් උනා. එත් උන්ට ඔහොම උනේ සොත්ති උපාලි හින්දා. චින්තකගෙ තාත්තා චින්තකගේ උපන්දිනේට චොක්ලට් එකක් ගේන්න කඩේට ආව වෙලේ සොත්ති උපලිලාගෙන් මැරුම් කනවා. නඩුවක සාක්ෂි කේස් එකකට. චින්තකලගෙ අම්මා මුන්ට බැනලා තියෙන්නෙ පොන්නයො කියලා තාත්තා මරපු පලිය ගන්නෙ නැතුව ඉන්නකොට. එකේ කතාව gangs of wasseypur 2 වගෙ. ඒ දෙගොල්ලො අතරෙ තමා වලිය යන්නේ. චන්ද්‍රිකා බලේට ආවම සොත්ති උපාලිලගෙ බලේ නැති වෙනවා. චින්තකව මරන්නෙ කළු අජිත් . ඒ මරපු විදියත් පට්ට. ෆිල්ම් එකක් වගේ. අජිත්ව මරන්නෙ ධම්මිකලා. ධම්මිකව මරන්නෙ ඉතින් ලොකු සල්ලිකාරයෙක් ලංකාවෙ ඉන්න:rofl:;). එයාගෙ රහස් යයි කියලා

    story eka kiyapan ko :cool: