අනේ නෑ බන් . මට තාම අවුරුදු 25යි. ඒත් පාතාලෙ ගැන හොයන්න පටන් ගත්තෙ අවුරුදු 13 ඉදන්.kohomada ban mechara vistara danne? uba policeyda ?
එස්.එෆ්.ලොක්කාව නම් දැම්මෙ ජොලියට . ඌ නම් පුම්බපු පාතාලයෙක්Ela ela
SF LokkaPathale
goni billone ban
කව්රුද මුන්ගෙන් ලොකුම මැරයා..
බාගෙට බාගයක් මැරිලානේ දැන්
1. ඌ ගෑන නම් හැමෝම දන්නවනෙ බන් දැන්.1. dematagoda chaminda gana vistara danne nadda kauruth?
2. lankawe pathale hodatama athin pain 10k ekka vunat gahaganna puluwan un kawda?
3. katunayaka buffona gana kawda danne ?
ඇයි නොයෙල් අමරසිංහගෙ අක්කා. උන්ගෙ පවුලම එහෙමනෙ. සොත්ති උපාලි එකිව මරන්නෙ රේප් කරලාpathaale gaanu nadda ban lankawe honda game dena
ඇයි නොයෙල් අමරසිංහගෙ අක්කා. උන්ගෙ පවුලම එහෙමනෙ. සොත්ති උපාලි එකිව මරන්නෙ රේප් කරලා
අතන්ට ගල් ඉන්නක් බස්සලා
මෙතන ඉන්න ඔක්කොම වැඩකාරයෝ නෙමේ.අමරසිංහ පවුල තමා පාතාලේ හිටපු භයානකම පවුල. ඒ පවුලෙ අය ඉපදිලා තියෙන්නෙම පාතාලෙට එන්න වගේ. නොයෙල් අමරසිංහ, නිහාල් අමරසිංහ,රංජිත් අමරසිංහ,සුනිල් අමරසිංහ, ජස්ටින් අමරසිංහ, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ. ඔතනින් දරුණුම ධම්මික අමරසිංහ. ඒ එක කට්ටියක්. ගෝනවල සුනිල් , නාවල එරික්, නාවල නිහාල් . ඒ සෙට් එක තමයි පාතාලෙට අඩිතාලම් දැම්මේ. හැබැයි පාතාලෙ කියන නම ලංකාවට දැනුනෙ සොත්ති උපාලිගෙන්. අමරසිංහලගෙන් පස්සේ පවුලක් විදියට පාතාලෙ සීන් දාගෙන ආවේ සූරියවැව රත්නවීර කල්ලිය. සුනිල් රත්නවීර තමා ලොක්කා. හැබැයි උගෙ මොලේ විතරයි. හරියට වෙඩි තියන්නවත් බෑ. එකෙ හරිම වැඩකාරයා පල්ලත්තර ජගත්. උට බයික් එකේ යන ගමන් වෙඩි තියන්න පුලුවන්. ලොකු බිත්ති දිගේ යනවා. එක පාරක් හිරෙන් පැන්නෙත් එහෙමයි. බොරු නෙමේ. මේවා සිරා සිද්දි. පල්ලතර ජගත්ව සුනිල්ට අදුන්නලා දුන්නෙ ලන්දෙවත්තෙ බාලායා. මුන්ට විරුද්ධ කල්ලියකට හිටියෙ චන්ඩි මල්ලිගෙ සෙට් එක. ඒකෙ හොදම වැඩකාරයා ආමි ජිනේ. පල්ලතර ජගත් උනත් බයෙන් හිටියෙ ආමි ජිනේට. දකුණේ පාතාලෙ කීවම මතක් වෙන්නෙ වම්බොට්ටා තමයි. ඒත් ආමි ජිනේ කියන්නෙත් හොදම වැඩකාරයෙක්. ඒ තව සෙට් එකක්. කොටහේනෙ නැදෑ ගෙදරක ගිහින් ඉද්දි මම දැකලා තියනවා ප්‍රින්ස් කොලම් යන හැටි. ජනාධිපති වගේ. මාර වාහන ගොඩක් ඉස්සරහිනුයි පස්සෙනුයි යන්නේ. ඒ තව චරිතයක්. දෙමල පාතාලෙයි මුස්ලිම් පාතාලෙයි තියෙන්නෙ වෙනම කතා. කඩුවෙල වසන්ත ගැන කීවය හරිම වැඩකාරයා වසන්තගෙ අයියා කඩුවෙල උපාලි. කඩුවෙල වසන්ත අංක එකේ කුඩ්ඩෙක්. හැබැයි මාර කොල්ලො ගොඩක් වටේ හිටියේ. ඉතින් උට ලං වෙන්න කාටවත් බෑ. නාවල නිහාල් තමා මොලෙන් වැඩ කරපු හොදම පාතාලෙ පොර. එකයි අදටත් සමහරුන්ට සැක නිහාල් මැරුනද කියලා. පස්සෙ හෙමීට ලියන්නම් බන්. මොකද හැම එකෙක්ටම කතාවක් තියනවා.
චින්තක මාළු නිහාල්ව මැරුවම සොත්ති උපාලි හිතුවේ ඒකට ඔත්තු බැලුවේ කළු අජිත් කියලා.
ඒත් එතකොට ඌ චින්තකව අඳුරන්නෙත් නෑ. ඒත් සොත්ති උපාලි එහෙම හිතලා කළු
අජිත්ගෙ අයියව මැරුවා. ඒකෙනූයි අජිත් චින්තක ගාවට යන්නෙ. පස්සේ චින්තකයි
කළු අජිතුයි හිටියෙ ගෑනියි මිනිහයි වගෙ. සීන් එක කෙටියෙන්ම කියන්නම්. අජිත්ගෙ
ගෙදර පාටියක් තිබ්බා. ඒකට කොල්ලො දෙන්නෙක් ඇවිත් හිටියා. චින්තකත් ඒ පාටියෙ හිටියා.
ඒත් චින්තක බොන පොරක් නෙමේ. චින්තකට කන්ට්‍රැක්ට් එකක් ඇවිත් තිබ්බා මේ දෙන්නව
මරන්න. ඒක පොර අජිත්ට කීවෙ නෑ. පාටිය මැදදි අර කොල්ලො දෙන්නා යන්නම් කියලා
ගියා. චින්තකත් අජිත්ට මාත් යනවා කියලා ගියා. අජිත්ට සැකයක් ආවා. පොර චින්තක ගිහින්
ටික වෙලාවකට පස්සෙ ඒ රූට් එකේම ගියා. ටික දුරක් යද්දි ගහක් ගාව අර කොල්ලො
දෙන්නා වෙඩිකාලා පණ අදිනවා . අජිත්ට මාර බයක් ආවේ චින්තක ගැන. එකට ඉදලා
මරණවනෙ. ඒක අමරසිංහලගෙ හැටි. පොලොං පවුල කියලා කියන්නෙ. එක පාරක් ධම්මික
ලඟ හිටපු කොල්ලෙක්ට එක පාරටම වෙඩි තිබ්බා එවෙලෙ ආව පොඩි සැකේකට. පස්සෙ
අජිත් ටිකෙන් ටික චින්තකගෙන් අයින් උනා. හැබැයි දෙන්නා මරාගන්න තරමට සීන් උනේ නාවල නිහාල්
කළු අජිත්ව ගොනාට අන්දලා කේලම් කියපු හින්දා. නාවල නිහාල් ගෝඩ් ෆාදර් පාතාලෙ. පොර කාවවත්
මරන්නෙ නෑ. අනුන් ලවා මරවනවා. නාවල නිහාල්ට ඕනෙ උනේ චින්තකව මරවන්න. මොකද
චින්තක ඒ පොඩි වයසට මුළු කොලඹම හොල්ලන් හිටියෙ. දෙන්නට දෙන්නා මරාගන්න ලොකු
ගේම් ගියා. එක පාරක් තොටලඟ ෆුට්බෝල් මැච් එකක් බලන්න ඇවිත් තව පොඩ්ඩෙන් අජිත්
මැරුම් කනව චින්තකගෙන්. පොර චින්තක එන්න කලින් ගිය හින්දා බේරුනා. ඔය විදියට දෙන්නම
බේරුණා. චින්තක උදය කියලා යාළුවෙක්ගෙ ගෙදර ඇවිත් හිටියා. පොර ගොඩක් වෙලාවට
එහෙට එනවා. අජිත්ට එහෙම ආපු වෙලාවක ඔත්තුව ආවා. ඉතින් අජිතුත් ආවා සෙට් එකක්
එක්ක එහෙ. එවෙලෙ චින්තක හිටියෙ කුස්සියෙ. උදය චින්තකට ඇහෙන්නත් එක්ක කීවා
"ආහ් මේ අජිත් අයියත් ඇවිත් ඉන්නෙ " කියලා. අජිත්ට තේරුනා බඩු ඉන්නවා කියලා. අරක ඇහිලා
චින්තකත් දැනගත්තා සෙට් එක ඇවිත් ඉන්නෙ ඌව මරන්න කියලා. චින්තක එක පාරටම වෙඩි
තියාගෙන ආවා. අජිත්ලගෙ සෙට් එක වැඩි හින්දා චින්තක වෙඩි වැදිලා මැරුණා. ධම්මිකත්
එහෙට එන්න ඔන්න මෙන්න හිටියෙ. අජිත් හිටියෙ මේ චාන්ස් එකෙන් ඌවත් මරන්න. ඒත් ධම්මිකට
ආරංචි උනා සිද්දිය. පොර ආවෙ නෑ. ආවනම් ධම්මිකත් එතනමයි. මේවා නිකන් ෆිල්ම් වල සිද්දි වගේ.
අපි ගොන් action ෆිල්ම් හදන වෙලෙ මේ සිද්දි දාලා gang of wasseypur වගේ ෆිල්ම් හැදුවනම් කොහොමද
අනේ ලියපන්කො බන්....................
හොදම එකෙක්ගේ හරි කතාවක් ලියපන්..................![]()
උන් දෙන්නා හොඳට ඉගෙනගත්තා. කෝට්ටෙ ආනන්දෙටනෙ ගියේ. හොදට ඉගෙන ගත්තා. චින්තක පල්ලියෙ ෆාදර් කෙනෙක් වෙන්න ඉදලා තියෙන්නෙ. ක්‍රිකට් ටීම් එකෙත් හිටියා. කැප්ටනුත් උනා. එත් උන්ට ඔහොම උනේ සොත්ති උපාලි හින්දා. චින්තකගෙ තාත්තා චින්තකගේ උපන්දිනේට චොක්ලට් එකක් ගේන්න කඩේට ආව වෙලේ සොත්ති උපලිලාගෙන් මැරුම් කනවා. නඩුවක සාක්ෂි කේස් එකකට. චින්තකලගෙ අම්මා මුන්ට බැනලා තියෙන්නෙ පොන්නයො කියලා තාත්තා මරපු පලිය ගන්නෙ නැතුව ඉන්නකොට. එකේ කතාව gangs of wasseypur 2 වගෙ. ඒ දෙගොල්ලො අතරෙ තමා වලිය යන්නේ. චන්ද්‍රිකා බලේට ආවම සොත්ති උපාලිලගෙ බලේ නැති වෙනවා. චින්තකව මරන්නෙ කළු අජිත් . ඒ මරපු විදියත් පට්ට. ෆිල්ම් එකක් වගේ. අජිත්ව මරන්නෙ ධම්මිකලා. ධම්මිකව මරන්නෙ ඉතින් ලොකු සල්ලිකාරයෙක් ලංකාවෙ ඉන්න. එයාගෙ රහස් යයි කියලා
ඌ නම් වැඩ්ඩෙක් නෙමේ. අනිත් එවුන් එක්ක බලද්දි මූ නම් පුම්බපු චරිතයක්. ගාල්ලෙ රත්ගමpatta story ne bung.. ara ukkuwa da mokada hena darunu da. hena marumus look ekak thiyenne uge. amboo
ලොකු සල්ලිකාරයෙක් ලංකාවෙ ඉන්න:
![]()
චින්තක මාළු නිහාල්ව මැරුවම සොත්ති උපාලි හිතුවේ ඒකට ඔත්තු බැලුවේ කළු අජිත් කියලා.
ඒත් එතකොට ඌ චින්තකව අඳුරන්නෙත් නෑ. ඒත් සොත්ති උපාලි එහෙම හිතලා කළු
අජිත්ගෙ අයියව මැරුවා. ඒකෙනූයි අජිත් චින්තක ගාවට යන්නෙ. පස්සේ චින්තකයි
කළු අජිතුයි හිටියෙ ගෑනියි මිනිහයි වගෙ. සීන් එක කෙටියෙන්ම කියන්නම්. අජිත්ගෙ
ගෙදර පාටියක් තිබ්බා. ඒකට කොල්ලො දෙන්නෙක් ඇවිත් හිටියා. චින්තකත් ඒ පාටියෙ හිටියා.
ඒත් චින්තක බොන පොරක් නෙමේ. චින්තකට කන්ට්‍රැක්ට් එකක් ඇවිත් තිබ්බා මේ දෙන්නව
මරන්න. ඒක පොර අජිත්ට කීවෙ නෑ. පාටිය මැදදි අර කොල්ලො දෙන්නා යන්නම් කියලා
ගියා. චින්තකත් අජිත්ට මාත් යනවා කියලා ගියා. අජිත්ට සැකයක් ආවා. පොර චින්තක ගිහින්
ටික වෙලාවකට පස්සෙ ඒ රූට් එකේම ගියා. ටික දුරක් යද්දි ගහක් ගාව අර කොල්ලො
දෙන්නා වෙඩිකාලා පණ අදිනවා . අජිත්ට මාර බයක් ආවේ චින්තක ගැන. එකට ඉදලා
මරණවනෙ. ඒක අමරසිංහලගෙ හැටි. පොලොං පවුල කියලා කියන්නෙ. එක පාරක් ධම්මික
ලඟ හිටපු කොල්ලෙක්ට එක පාරටම වෙඩි තිබ්බා එවෙලෙ ආව පොඩි සැකේකට. පස්සෙ
අජිත් ටිකෙන් ටික චින්තකගෙන් අයින් උනා. හැබැයි දෙන්නා මරාගන්න තරමට සීන් උනේ නාවල නිහාල්
කළු අජිත්ව ගොනාට අන්දලා කේලම් කියපු හින්දා. නාවල නිහාල් ගෝඩ් ෆාදර් පාතාලෙ. පොර කාවවත්
මරන්නෙ නෑ. අනුන් ලවා මරවනවා. නාවල නිහාල්ට ඕනෙ උනේ චින්තකව මරවන්න. මොකද
චින්තක ඒ පොඩි වයසට මුළු කොලඹම හොල්ලන් හිටියෙ. දෙන්නට දෙන්නා මරාගන්න ලොකු
ගේම් ගියා. එක පාරක් තොටලඟ ෆුට්බෝල් මැච් එකක් බලන්න ඇවිත් තව පොඩ්ඩෙන් අජිත්
මැරුම් කනව චින්තකගෙන්. පොර චින්තක එන්න කලින් ගිය හින්දා බේරුනා. ඔය විදියට දෙන්නම
බේරුණා. චින්තක උදය කියලා යාළුවෙක්ගෙ ගෙදර ඇවිත් හිටියා. පොර ගොඩක් වෙලාවට
එහෙට එනවා. අජිත්ට එහෙම ආපු වෙලාවක ඔත්තුව ආවා. ඉතින් අජිතුත් ආවා සෙට් එකක්
එක්ක එහෙ. එවෙලෙ චින්තක හිටියෙ කුස්සියෙ. උදය චින්තකට ඇහෙන්නත් එක්ක කීවා
"ආහ් මේ අජිත් අයියත් ඇවිත් ඉන්නෙ " කියලා. අජිත්ට තේරුනා බඩු ඉන්නවා කියලා. අරක ඇහිලා
චින්තකත් දැනගත්තා සෙට් එක ඇවිත් ඉන්නෙ ඌව මරන්න කියලා. චින්තක එක පාරටම වෙඩි
තියාගෙන ආවා. අජිත්ලගෙ සෙට් එක වැඩි හින්දා චින්තක වෙඩි වැදිලා මැරුණා. ධම්මිකත්
එහෙට එන්න ඔන්න මෙන්න හිටියෙ. අජිත් හිටියෙ මේ චාන්ස් එකෙන් ඌවත් මරන්න. ඒත් ධම්මිකට
ආරංචි උනා සිද්දිය. පොර ආවෙ නෑ. ආවනම් ධම්මිකත් එතනමයි. මේවා නිකන් ෆිල්ම් වල සිද්දි වගේ.
අපි ගොන් action ෆිල්ම් හදන වෙලෙ මේ සිද්දි දාලා gang of wasseypur වගේ ෆිල්ම් හැදුවනම් කොහොමද
අනේ නෑ බන් . මට තාම අවුරුදු 25යි. ඒත් පාතාලෙ ගැන හොයන්න පටන් ගත්තෙ අවුරුදු 13 ඉදන්.
පොත්, පත්තර කියෙව්වා. අනුර හොරේෂස්ගෙ නම්බරේ හොයන් කතා කරල විස්තර හෙව්ව. මං ඉස්කොල
නිවාඩුවට ඉන්නෙ ඉතාලියේ. එහෙදි තමයි නම් කියන්න බැරි ගොඩක් අය ලඟටම හම්බෙලා කතා කරේ.
දකුණ පාතාලෙයි ගෝනවල, කැලණි, තොටලඟ. ඔබේසේකරපුර... හැමතැනම පාතාල ගැන දැනගත්තෙ
එහෙම. තව යාළුවො ඉන්නවා බඩෝවිට, ඇල්පිටිය, කොටහේන, මාලිගාවත්ත. පාතාලෙ කියන එවුන්
බෝඩ් එල්ලන් ඉන්නෙ නෑ. උනුත් අනිත් උන් වගේමයි පිටින්. කතාවට අල්ලගත්තමයි සතාව
අඳුරගන්න පුලුවන්. තව පොලීසියෙ මාමලා ඉන්නවා. විස්තර දැනගත්තත් ඔක්කොම කියන්න බෑ,
හෑම ෆොටොඅ එකම දාන්නත් බෑ. ගොඩක් බ්ලොග් වලයි එෆ්බී එකෙයි තියෙන පාතාල විස්තර මම
එලකිරියට ලියපුවා. ඒත් ඒවා ලස්සන නෑ. මොකද අපිට සාහිත්‍ය දැනුම නෑ. ඉතින් දන්න ඒවා
පත්තරකාරයොන්ට කියනවා. අනුර හොරේෂස්, හේමන්ත රන්දුනු, කෝසල ප්‍රියන්කර වගේ අය ලියන
ඒවා කොච්චර ලස්සනද
එස්.එෆ්.ලොක්කාව නම් දැම්මෙ ජොලියට . ඌ නම් පුම්බපු පාතාලයෙක්
මං හිතන්නෙ මුළු අමරසිංහ පවුලම. එකෙනුත් ධම්මික. චින්තකවයි ධම්මිකවයි පොඩි වයසෙන් මැරුවේ
නැත්තන් ලංකාවම මාෆියාවක් වෙන්න තිබ්බා. හැබැයි මොළකාරය නාවල නිහාල්. ඒකනෙ
ගෝඩ්ෆාදර් වගෙ අවුරුදු ගානක් ජීවත් උනේ. මුස්ලිම් පාතාලෙ වැඩ්ඩා ෆාජි. මෙහෙමත් එකක්
තියනවා දකුණේ පාතාලෙ ගොඩක් එවුන් සිංහල. උන් බය නෑ. ඔහෙ මරලා දානවා. හැබැයි
මොළෙන් ගේම ගහන් නැති හින්දා ඉක්මනට මැරෙනවා.
1. ඌ ගෑන නම් හැමෝම දන්නවනෙ බන් දැන්.
2.60,70 ගණන් වල හැමෝම එහෙම තමයි. තව රංජිත් අමරසිංහ. මෑතකදි නම් කරාටෙ ධම්මික.
ඇයි නොයෙල් අමරසිංහගෙ අක්කා. උන්ගෙ පවුලම එහෙමනෙ. සොත්ති උපාලි එකිව මරන්නෙ රේප් කරලා
අතන්ට ගල් ඉන්නක් බස්සලා
ඌ නම් වැඩ්ඩෙක් නෙමේ. අනිත් එවුන් එක්ක බලද්දි මූ නම් පුම්බපු චරිතයක්. ගාල්ලෙ රත්ගම
පැත්තෙ කවුරුත් නැද්ද එලකිරියෙ. එයාලා ගාව නම් නම් රස කතා ඇති.

පට්ට මචන් . මාත් කඩුවෙල පැත්තේ තමයි ඉන්නේ ..මේ ලග මාස 2, 3 ලං වෙනකන් කල්ලි කිහිපයක ගේමක් ගියා .පොඩි කොල්ල බන් මරාගන්නේ . සමහර උන්ට 18-20 ද කොහෙද ............![]()
කඩුවෙල ආර්.පී 