අනිත් එක pm එකක් හරි දාපන්කො.
ඒ සීන් එක ගැන මන් කිරියෙම ත්රෙඩ් එකක පොඩ්ඩක් කියල ඇති. ඒ සීන් එකට ලන්කාවේ ලොකුම සල්ලිකාරයෙකුත් සම්බන්දයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ගැන කියන්න අකමැති.අරකත් කියපන්කො. PM හරි
ඔව් ඒක ඇත්ත. බට් සාමාන්යෙන් පාතාලේ උන්ට පොඩ්ඩක් ඇත්තන් ඇති කියල වගේ නේ මතය තියෙන්නේ.ඔය වගේ මිනිස්සු ඔය වගේ සුලු සුලු කේස් ඇදගන්නෙ නෑ බන්. උන්ට පොලීසියෙන් වහන් වෙලා ඉන්න එක වටිනවා.
නැන්දෙක්ව මෙතනට ඇදලා ගත්තෙ මොකද බන්?
ගොඩක් වෙලාවට පාතාලේ නායකයො වෙන්නේ සෙට් එකක් එකතු කරගන්න පුලුවන් එකෙක්.ඒ සීන් එක ගැන මන් කිරියෙම ත්රෙඩ් එකක පොඩ්ඩක් කියල ඇති. ඒ සීන් එකට ලන්කාවේ ලොකුම සල්ලිකාරයෙකුත් සම්බන්දයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ගැන කියන්න අකමැති.
ඔව් ඒක ඇත්ත. බට් සාමාන්යෙන් පාතාලේ උන්ට පොඩ්ඩක් ඇත්තන් ඇති කියල වගේ නේ මතය තියෙන්නේ.
මට සාමානයෙන් සිද්දියක් කියන කොට පොඩි බිල්ඩ් අප් එක තියෙන්න ඕන. මන් ඕනම සිද්දියක්/ අත්දැකීමක් ගැන කාට හරි කියනකොට ඒකට පොඩි බිල්ඩ් අප් එකකුත් ඇඩ් කරනවා (මන් ඉස්කොලේ ඩ්රාමා කරපු නිසා ඇන්ඩ් ඩ්රාමා ස්ක්රිප්ට් ලියල තියෙන නිසා වෙන්න ඇති.). ඒකයි මන් නැන්දගේ සීන් එක එකතු කරේ. වට් ටු ඩූ බන්. ඒ මගේ හැටි.
එහෙම උණා ම ප්රසිද්ධිය නිසා ම උන් යන එන තැන් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නවා නෙ බන්. උන් එතකොට ස්ථිර පදිංචියක් හරියට නැතුව ඇති. එතකොට බන් උන්ට හරි හමන් විදියට රජයේ ඔෆිස් එකකට ගිහින් මොනව හරි වැඩක් කරගන්න වගේ දේවල් කරන්න බෑනෙ බන්ගොඩක් වෙලාවට පාතාලේ නායකයො වෙන්නේ සෙට් එකක් එකතු කරගන්න පුලුවන් එකෙක්.
එහෙම උන් ගොඩක් වෙලාවට සමාජ ආස්රය හොදයි.
පහල මට්ටමේ ඉන්න උන් පොඩ්ඩක් ඇත්තන් ඇති වෙන්න පුලුවන්
හරි උගේ නම නැතුව කියපන් පාතාල සීන් එක විතරක්. මම දැකල නෑ බන් ඒ රිප්ලයි එකඒ සීන් එක ගැන මන් කිරියෙම ත්රෙඩ් එකක පොඩ්ඩක් කියල ඇති. ඒ සීන් එකට ලන්කාවේ ලොකුම සල්ලිකාරයෙකුත් සම්බන්දයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ගැන කියන්න අකමැති.
ඔව් ඒක ඇත්ත. බට් සාමාන්යෙන් පාතාලේ උන්ට පොඩ්ඩක් ඇත්තන් ඇති කියල වගේ නේ මතය තියෙන්නේ.
මට සාමානයෙන් සිද්දියක් කියන කොට පොඩි බිල්ඩ් අප් එක තියෙන්න ඕන. මන් ඕනම සිද්දියක්/ අත්දැකීමක් ගැන කාට හරි කියනකොට ඒකට පොඩි බිල්ඩ් අප් එකකුත් ඇඩ් කරනවා (මන් ඉස්කොලේ ඩ්රාමා කරපු නිසා ඇන්ඩ් ඩ්රාමා ස්ක්රිප්ට් ලියල තියෙන නිසා වෙන්න ඇති.). ඒකයි මන් නැන්දගේ සීන් එක එකතු කරේ. වට් ටු ඩූ බන්. ඒ මගේ හැටි.
එහෙම උණා ම ප්රසිද්ධිය නිසා ම උන් යන එන තැන් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නවා නෙ බන්. උන් එතකොට ස්ථිර පදිංචියක් හරියට නැතුව ඇති. එතකොට බන් උන්ට හරි හමන් විදියට රජයේ ඔෆිස් එකකට ගිහින් මොනව හරි වැඩක් කරගන්න වගේ දේවල් කරන්න බෑනෙ බන්
හරි උගේ නම නැතුව කියපන් පාතාල සීන් එක විතරක්. මම දැකල නෑ බන් ඒ රිප්ලයි එක
------ Post added on Sep 28, 2021 at 4:21 PM
ඇමතිලාගේ දුවලට ගහපු උන් ගැන නම් දන්නෙ නෑ. බට් මං දන්න එකෙක්, ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක්ගේ ( ඩෑල් එකට අයිති දේපලක් ගැන කිරියේ ත්රෙඩ් එකකුත් වැටිලා තියෙනව දැක්කා )
දුවව දාගෙන හිටියා ( දැන් කොහොමද දන්නෑ. මට කාලෙකින් ඒ ගැන අප්ඩේට් එකක් ආවේ නෑ ) ඒ කෙල්ලට ගෙදරින් ප්රශ්ණ තිබුනා. තාත්තා දෙවනි කසාදයක් කරගෙන හිටියේ. ඒ stepmom කෙල්ලට වෙනස් කම් කරනවා. ඒ ගෑණිට තමයි ලොකුම උවමනාව තිබ්බේ සම්බන්දේ කඩවන්න. මං දන්න තරමින්, තග්ස්ලා පවා හයර් කරල තිබුනා කොල්ලව ෆලෝ කරලා ගේමක් දෙන්න. කෝටි ගානක දේපලක්. වැඩි විස්තර කියන්න බෑ.
මැරයෝ කියලා උන් මේ හැමතිස්සෙම මරාගන්න හැංගිලා ඉන්න ඩයල් නෙමේ බන්. මොකක් හරි කේස් එකකට මාට්ටු උනාම හැංගිලා ඉන්න එක වෙනම කතාවක්.එහෙම උණා ම ප්රසිද්ධිය නිසා ම උන් යන එන තැන් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නවා නෙ බන්.

visthara tikak kiyahankoලංකාවේ ඉන්න වාසනාවන්තම පාතාල නායකයා තමා ගම්පහ ඔස්මන්ඩ් .බුවාට ගේම දෙන්න හදපු හැම මනුස්සයෙක්ම මැරිලා ගියා ස්වාබවිකවම වෙන වෙන සින් වලින් .බොරු නම් හොයල බලපන්කො