පාතාල කල්ලි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1632825110301.jpeg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අනිත් එක pm එකක් හරි දාපන්කො.

    අරකත් කියපන්කො. PM හරි
    ඒ සීන් එක ගැන මන් කිරියෙම ත්‍රෙඩ් එකක පොඩ්ඩක් කියල ඇති. ඒ සීන් එකට ලන්කාවේ ලොකුම සල්ලිකාරයෙකුත් සම්බන්දයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ගැන කියන්න අකමැති.
    ඔය වගේ මිනිස්සු ඔය වගේ සුලු සුලු කේස් ඇදගන්නෙ නෑ බන්. උන්ට පොලීසියෙන් වහන් වෙලා ඉන්න එක වටිනවා.

    නැන්දෙක්ව මෙතනට ඇදලා ගත්තෙ මොකද බන්?
    ඔව් ඒක ඇත්ත. බට් සාමාන්‍යෙන් පාතාලේ උන්ට පොඩ්ඩක් ඇත්තන් ඇති කියල වගේ නේ මතය තියෙන්නේ.
    මට සාමානයෙන් සිද්දියක් කියන කොට පොඩි බිල්ඩ් අප් එක තියෙන්න ඕන. මන් ඕනම සිද්දියක්/ අත්දැකීමක් ගැන කාට හරි කියනකොට ඒකට පොඩි බිල්ඩ් අප් එකකුත් ඇඩ් කරනවා (මන් ඉස්කොලේ ඩ්‍රාමා කරපු නිසා ඇන්ඩ් ඩ්‍රාමා ස්ක්‍රිප්ට් ලියල තියෙන නිසා වෙන්න ඇති.). ඒකයි මන් නැන්දගේ සීන් එක එකතු කරේ. වට් ටු ඩූ බන්. ඒ මගේ හැටි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ සීන් එක ගැන මන් කිරියෙම ත්‍රෙඩ් එකක පොඩ්ඩක් කියල ඇති. ඒ සීන් එකට ලන්කාවේ ලොකුම සල්ලිකාරයෙකුත් සම්බන්දයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ගැන කියන්න අකමැති.

    ඔව් ඒක ඇත්ත. බට් සාමාන්‍යෙන් පාතාලේ උන්ට පොඩ්ඩක් ඇත්තන් ඇති කියල වගේ නේ මතය තියෙන්නේ.
    මට සාමානයෙන් සිද්දියක් කියන කොට පොඩි බිල්ඩ් අප් එක තියෙන්න ඕන. මන් ඕනම සිද්දියක්/ අත්දැකීමක් ගැන කාට හරි කියනකොට ඒකට පොඩි බිල්ඩ් අප් එකකුත් ඇඩ් කරනවා (මන් ඉස්කොලේ ඩ්‍රාමා කරපු නිසා ඇන්ඩ් ඩ්‍රාමා ස්ක්‍රිප්ට් ලියල තියෙන නිසා වෙන්න ඇති.). ඒකයි මන් නැන්දගේ සීන් එක එකතු කරේ. වට් ටු ඩූ බන්. ඒ මගේ හැටි.
    ගොඩක් වෙලාවට පාතාලේ නායකයො වෙන්නේ සෙට් එකක් එකතු කරගන්න පුලුවන් එකෙක්.
    එහෙම උන් ගොඩක් වෙලාවට සමාජ ආස්‍ර‍ය හොදයි.
    පහල මට්ටමේ ඉන්න උන් පොඩ්ඩක් ඇත්තන් ඇති වෙන්න පුලුවන්
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ගොඩක් වෙලාවට පාතාලේ නායකයො වෙන්නේ සෙට් එකක් එකතු කරගන්න පුලුවන් එකෙක්.
    එහෙම උන් ගොඩක් වෙලාවට සමාජ ආස්‍ර‍ය හොදයි.
    පහල මට්ටමේ ඉන්න උන් පොඩ්ඩක් ඇත්තන් ඇති වෙන්න පුලුවන්
    එහෙම උණා ම ප්‍රසිද්ධිය නිසා ම උන් යන එන තැන් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නවා නෙ බන්. උන් එතකොට ස්ථිර පදිංචියක් හරියට නැතුව ඇති. එතකොට බන් උන්ට හරි හමන් විදියට රජයේ ඔෆිස් එකකට ගිහින් මොනව හරි වැඩක් කරගන්න වගේ දේවල් කරන්න බෑනෙ බන් 🤔

    ඒ සීන් එක ගැන මන් කිරියෙම ත්‍රෙඩ් එකක පොඩ්ඩක් කියල ඇති. ඒ සීන් එකට ලන්කාවේ ලොකුම සල්ලිකාරයෙකුත් සම්බන්දයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ගැන කියන්න අකමැති.

    ඔව් ඒක ඇත්ත. බට් සාමාන්‍යෙන් පාතාලේ උන්ට පොඩ්ඩක් ඇත්තන් ඇති කියල වගේ නේ මතය තියෙන්නේ.
    මට සාමානයෙන් සිද්දියක් කියන කොට පොඩි බිල්ඩ් අප් එක තියෙන්න ඕන. මන් ඕනම සිද්දියක්/ අත්දැකීමක් ගැන කාට හරි කියනකොට ඒකට පොඩි බිල්ඩ් අප් එකකුත් ඇඩ් කරනවා (මන් ඉස්කොලේ ඩ්‍රාමා කරපු නිසා ඇන්ඩ් ඩ්‍රාමා ස්ක්‍රිප්ට් ලියල තියෙන නිසා වෙන්න ඇති.). ඒකයි මන් නැන්දගේ සීන් එක එකතු කරේ. වට් ටු ඩූ බන්. ඒ මගේ හැටි.
    හරි උගේ නම නැතුව කියපන් පාතාල සීන් එක විතරක්. මම දැකල නෑ බන් ඒ රිප්ලයි එක
    ------ Post added on Sep 28, 2021 at 4:21 PM
     
    • Like
    • Dislike
    Reactions: NushenD and TNHM

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    එහෙම උණා ම ප්‍රසිද්ධිය නිසා ම උන් යන එන තැන් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නවා නෙ බන්. උන් එතකොට ස්ථිර පදිංචියක් හරියට නැතුව ඇති. එතකොට බන් උන්ට හරි හමන් විදියට රජයේ ඔෆිස් එකකට ගිහින් මොනව හරි වැඩක් කරගන්න වගේ දේවල් කරන්න බෑනෙ බන් 🤔

    හරි උගේ නම නැතුව කියපන් පාතාල සීන් එක විතරක්. මම දැකල නෑ බන් ඒ රිප්ලයි එක
    ------ Post added on Sep 28, 2021 at 4:21 PM
    ඇමතිලාගේ දුවලට ගහපු උන් ගැන නම් දන්නෙ නෑ. බට් මං දන්න එකෙක්, ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක්ගේ ( ඩෑල් එකට අයිති දේපලක් ගැන කිරියේ ත්‍රෙඩ් එකකුත් වැටිලා තියෙනව දැක්කා )
    දුවව දාගෙන හිටියා ( දැන් කොහොමද දන්නෑ. මට කාලෙකින් ඒ ගැන අප්ඩේට් එකක් ආවේ නෑ ) ඒ කෙල්ලට ගෙදරින් ප්‍රශ්ණ තිබුනා. තාත්තා දෙවනි කසාදයක් කරගෙන හිටියේ. ඒ stepmom කෙල්ලට වෙනස් කම් කරනවා. ඒ ගෑණිට තමයි ලොකුම උවමනාව තිබ්බේ සම්බන්දේ කඩවන්න. මං දන්න තරමින්, තග්ස්ලා පවා හයර් කරල තිබුනා කොල්ලව ෆලෝ කරලා ගේමක් දෙන්න. කෝටි ගානක දේපලක්. වැඩි විස්තර කියන්න බෑ.
     
    • Like
    Reactions: skylander and TNHM

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ඒවගේ ආශ්‍රයන් ඕන නෑ බන්. බීගත්තම පජාත ඇන බන් ඔය නම තියාගෙන ඉන්න උන් වටේට ඉන්න වුන්ගෙ (වයස 20-35). සෙට් එක බීපු දවසට පිහි ඇනුමක්, බෝතලේ කඩාගෙන ඇන ගන්න එකක් ශුවර්. වයස මුහුකුරා යනකොට (අවුරුදු 38-45) ඔය ගහ ගන්න දේවල් නම් වැඩක් නෑ කියල තේරුම් අරන් තමන්ගෙ ලාබයක් බලාගෙන කාගෙන්වත් ශොට් එකක් නොවදින ගානට මීටරෙන් ජිවත් වෙන්න බලනව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහෙම උණා ම ප්‍රසිද්ධිය නිසා ම උන් යන එන තැන් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නවා නෙ බන්.
    මැරයෝ කියලා උන් මේ හැමතිස්සෙම මරාගන්න හැංගිලා ඉන්න ඩයල් නෙමේ බන්. මොකක් හරි කේස් එකකට මාට්ටු උනාම හැංගිලා ඉන්න එක වෙනම කතාවක්.

    වෙන එකක් ඕනෙ නෑ පොලීසියත් දන්නවා මුං මැරයෝ මුං නිකම් සද්දෙ විතරක් දාන එකෙක් කියලා. බොරු නම් පොලීසියට ගිහින් බලපන් උන්ගාව ලියාපදිංචි මැර ලිස්ට් එකක් තියෙනවා විස්තර එක්ක. සමහර පොලීසි වල මම දැකලා තියෙනවා ඒ ලිස්ට් එක නම් ඇඩ්‍රස් එක්ක බැනර් එක වගේ ගහලා තියෙනවා ඇතුලේ. මිනිස්සුන්ට බලන්න නෙමෙයි උන්ගෙ රිෆරන්ස් එකට මම් හිතන්නෙ.

    මිනිහෙක් වැරදි වැඩක් කරාම ඌ අධිකරණයෙන් දඬුවම් විඳලානම් හරි ඇප පිට නම් ඉන්නෙ පොලීසියට කුදලන් යන්න බෑ. ඌ නෝර්මල් ඉන්නවා. ඒ වගේ සැක උනත් සාක්ෂි නැත්නම් අල්ලන්නත් බෑනෙ.

    අනික මැරයන්ව එහෙම අල්ලන් ගිහින් ගහලා ප්‍රශ්න අහන්නෙත් නැතුව ඇති. උන් එක්කම ලෝයර්ලාත් ඉන්නවා. වෘත්තීමය උපදේශකයෝ විදිහට. :rofl: :rofl: :rofl:
     
    • Wow
    Reactions: skylander

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    අඩෝ ඔව්
    එක පාරක් පාතාලයෝ සෙට් එකක් ඇවිල්ල ඉදියා වැල්ලේ
    උන් එක්ක ෆේස් ටු ෆේස් කතාවට සෙට් උනා
    උන් පාතාලේ කියන්නත් බෑ සුපිරි වාහන වලින් බහින්නේ
    ටික වේලාවකින් වැල්ලේ වයසක පොරක් ඇවිත් මාව සෙනිකව එක්කං ගියා
    ඌ කිව්වම තමයි දන්නේ අරුන් පාතාලේ කියල
     
    • Like
    Reactions: skylander

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැන් ඉන්න අය එකෙක්වත් මාධ්‍ය වලින් ලොකු කරල පෙන්නන තරම් වැඩ්ඩො නෙමෙයි,
    ගොඩක් දුරට මහ එවුන්ගෙ වැරදි වලට බිල්ලට යන එළුවො තමයි පාතාලයො කියන්නෙ...

    පාතාලෙ කියන එකෙක්ගෙ මල්ලි කෙනෙක් මාත් එක්ක ඉස්කෝලෙ ගිහින් තියෙනව. හෙන අහින්සක එකෙක්.... අයියව වෙඩිතියල මැරුව. ඊටපස්සෙ තමයි උං පාතාල සම්බන්ධතා තියෙන අය කියල ප්‍රසිද්ධ වුණෙත්.....
    ඒ කියන්නෙ, මැරුණට පස්සෙ කතාවක් හදනව. ඊටපස්සෙ අරුන්ට නිකම්ම මිනිස්සුත් බයවෙනව.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ලංකාවේ ඉන්න වාසනාවන්තම පාතාල නායකයා තමා ගම්පහ ඔස්මන්ඩ් .බුවාට ගේම දෙන්න හදපු හැම මනුස්සයෙක්ම මැරිලා ගියා ස්වාබවිකවම වෙන වෙන සින් වලින් .බොරු නම් හොයල බලපන්කො
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවේ ඉන්න වාසනාවන්තම පාතාල නායකයා තමා ගම්පහ ඔස්මන්ඩ් .බුවාට ගේම දෙන්න හදපු හැම මනුස්සයෙක්ම මැරිලා ගියා ස්වාබවිකවම වෙන වෙන සින් වලින් .බොරු නම් හොයල බලපන්කො
    visthara tikak kiyahanko
     
    • Like
    Reactions: NRTG

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුත් පාතාලෙ උන්ව තියන් ඉන්නවා. මාතර එහෙම අය ඉනන්වා කියල හිතෙනවා අහලත් තියෙනවා.
     
    • Wow
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මන් කලින් යාලු වෙලා හිටපු කෙල්ලගෙ කලින් කොල්ලා එකිව බය කරන් වගෙ හිටියා මාකදුරේ මදූශ් දන්නවා කියලා, මට කියනවා ඉතින් මේ බලන්ඩකෝ කියලා :lol: මරු ඩයල් එක.
     
    • Haha
    Reactions: NRTG