පාතාල නායක මාමාස්මි
පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා
මාලිගාවත්ත ප‍්‍රදේශයේ ප‍්‍රබල පාතාල නායකයකු වන මාමා අස්මි නම් පාතාල නායකයා හිසේ සිට දෙපතුල දක්වා වැසෙන කාන්තා ඇඳුමකින් සැරසී සිටින්නේ යයි හෙලී වී තිබේ.
ඔහුගේ ගෝලයන් දෙදෙනකු ගිනි අවි කිහිපයක් සමග අද අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්ණ කිරීම්වලදී මේ බව හෙළිව ඇත.
මත්ද්‍රව්‍ය සහ මිනිමැරුම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවූ අයෙකු වන මාමාස්මි සෙවීමේ මෙහයුම් මේ වන විට ආරම්භ කර ඇතැයිද පොලීසිය කියයි.