පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහින&

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහින&


    පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහිනී !

    මෝටර් රථයක් මාර්ගයේ යම් මාර්ග නීතියක් කඩකිරීම නිසා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙක් විසින් එම මෝටර් රථය නවතා අදාළ රියදුරු අසළට ගොස් වැරැද්ද පෙන්වා දී රියදුරු බලපත්‍රය ඉල්ලත්දී කොහොදේ සිට පැමිණෙන ස්වර්ණවාහිනී සොකඩ කැමරාකරුවෙක් එය වීඩියෝ ගත කරන සහ අදාළ රියදුරුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන වීඩියෝවක් ස්වර්ණවාහිනිය විසින්ම මුදාහැර ''වැරැද්ද කළා මදිවට සද්දෙත් දානවා'' යන්න හුවා දක්වමින් සිය පාදඩ මාධ්‍ය භාවිතාව පෙන්වන වීඩියෝවක් දුටුවෙමි.
    කුමක් හෝ වාහනයක් මාර්ගයේ වැරද්දක් කරනතුරු සිය කැමරා මානාගෙන බලාසිටින,එය ප්‍රවෘත්තියක් කොට එදාවේල පිරිමහගන්න හදන ස්වර්ණවාහිනී පාදඩ මාධ්‍ය භාවිතාවට එරෙහි විය යුත්තේ මක් නිසාද යන්න ඉහත සිද්ධියේ රියදුරුම හොද පණිවිඩයක් ලබා දෙනවා ඇසුනි.
    ''වැරද්දක් උනානම් ඒක පිළිඅරගෙන අදාළ කටයුතුවලට මමයි,පොලිසියයි මැදිහත්වෙන්නම්,ඔයා මේක වීඩියෝ කරන්නේ මොකද,එහෙම අයිතියක් ඔයාට ලැබෙන්නේ කොහොමද.''මේක මගේ ප්‍රයිවසිඑක'' !!
    ''මේක මගේ ප්‍රයිවසිඑක''
    රියදුරා වැරද්දක් කලත් ඔහුගේ කතාව සම්පුර්ණයෙන්ම සැබෑය,එය ඔහුගේ පුද්ගලිකත්වයයි,එය පොලිසිය සමග බේරාගෙන අදාළ කටයතු කරනවා වෙනුවට එය වීඩියෝ ගතකර ප්‍රසිද්ධ කිරීමට ස්වර්ණවාහිනී නම් පාදඩ මාධ්‍ය ආයතයට ඇති අයිතිය කුමක්ද?
    දිනපතා දහස් ගණනින් සිදුවන එවැනි සිද්ධීන් වලින් එකක් සිය පුවත් විකාශය හරහා ප්‍රචාරය කිරීමෙන් අගතියට පත්වන්නේ එක් රියදුරකු පමණක් නොවේද?
    එසේනම් සියල්ල වීඩියෝ කර පෙන්විය යුතුය.
    අදාළ අවස්තාව වීඩියෝ ගත කිරීමට පොලිසිය ඉඩ දෙන්නේ ඇයි?
    නිතිය වුවුද යම් පුද්ගලයකුගේ පුද්ගලික්වත්ය ඉදිරියේ ගෞරවය ලබාදිය යුතු වන අතර මාධ්‍යට එවැනි ආචාරධර්මයක් ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් ඇතිබව උගන්වා නැත්තේ ඇයි? අපරාධකරුවකුගේ වුවුද පුද්ගලිකත්වය සමග මෙසේ ස්වර්ණවාහිනිය සෙල්ලම් කර පළවෙනි අවස්තාව මෙය නොවේ,සේයා දැරියගේ සිද්ධියේදී පවා අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකුවේද ඔවුන්ගේ පුද්ගලික්වත්ය හැකි පහතම අඩියටම ඇදදමමිනි.
    එවන් වගකීම් විරහිත පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාවකින් රටට ඇති කිසිදු ඵලයක් නැති බව ස්වර්ණවාහිනියේ ප්‍රවුර්ති අංශයේ පාදඩයෝ ටික දැන්වත් තේරුම් ගත යුතුය !
    තවද ස්වර්ණවාහිනිය ඔබේ කකුස්සියට පැමිණ ඔබ මළපහ කළ ආකාරය හරිද වැරදිද යන්න තීරණය කරන දිනය වැඩි ඈතක නොවන බවද මතක තබා ගන්න !


    images



    උපුටා ගැනීම

    Dasun Wanaguru (facebook)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකේ ලන්කාවේ නීතිමය තත්වය නම් දන්නෙ නැ. නමුත් ආරක්ශ හෙතු මත රජයට පුලුවන් මාර්ගයක් CCTV මොනිටර් කරන්න විත් අවුට් කන්සෙන්ට්. ඒත් මාද්යවේදියෙකුට පෞද්ගලික වාහනයක් තුල සිටින කෙනෙක්ව වීඩියො කරලා හො ඔහු කියන කතාවක් අවසරයකින් තොරව පලකරන්න මාදයයේ නිදහසක් නැ.. මොකද වාහනය කියන්නේ පුද්ගලික දේපලක්..ඒකට ඇතුල් වෙන්න අනිවාර්යෙන් අයිතිකරුගේ අවසරය ඔනේ මාද්යටත්, පොලිසියටත්. ඒකයි ඔනැම මනුස්සයෙකුට වෙහිකල් සර්ච් එකකට අකමැතිවෙලා සර්ච් වොරන්ට් කොට් ඔර්ඩර් එකක් ඉල්ලන්න පුලුවන්..
     
    Last edited:
    • Like
    Reactions: prashan3000

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    කාලයක් මල මිනී මාකට් කර කර ඉඳියා.
    මිනිස්සු මැරුන හැටියි, දූෂණය කරපු හැටියි කතාවක් වගේ රසකරල පෙන්නුව.
    ඒකට මිනිස්සුනගේ විරෝධය ආවම එක නැවැත්තුව.
    ඒපාර මිනිස්සුනගේ කඳුලු මාකට් කරන්න ගත්තා.
    අසරණ වෙච්ච මනුස්සයෙන් අල්ලන් ඒක අනවශ්‍ය විදියට ප්‍රචාරය කලා සති ගනන්.
    ඒපාර දැන් පාරට බැහැල.
    කවදාවත් මුන් රටට මිනිස්සුන්ට වැදගත් දෙයක් පෙන්නුවේ නැ.
    ආණුඩුවට කඩේ යන එකයි, විශ්වවිද්‍යාල සිසු උද්ඝෝශන වලට නෝන්ඩි දාන එකයි තමයි මුන්ගේ මහලොකු ප්‍රවෘත්තියේ තියෙන්නේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,054
    113
    Dubai
    මෙහෙම හැම රෙද්දම වීඩියෝ කරන එක මාධ්‍ය සදාචාරය නෙවෙයි.. මුන්ට හැම රෙද්දක්ම වීඩියෝ කරලා නිව්ස් වලට දාලා අංක එකට එන්න උවමනාව.. මෙහෙම ගියොත් ටොයිලට් එකටයි ගෑනි එක්ක නිදා ගෙන්න එකයිත් වීඩියෝ කරලා නිව්ස් වලට දාන්න හදයි.. මේ වගේ උන්ට කිසිම චාන්ස් එකක් දෙන්න හොද නෑ... මාධ්‍ය මාධ්‍ය කියලා ලොකු සීන් දාන්න එන එවුන්ගේ කැන්සල් කරන්න ඕන
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙහෙම හැම රෙද්දම වීඩියෝ කරන එක මාධ්‍ය සදාචාරය නෙවෙයි.. මුන්ට හැම රෙද්දක්ම වීඩියෝ කරලා නිව්ස් වලට දාලා අංක එකට එන්න උවමනාව.. මෙහෙම ගියොත් ටොයිලට් එකටයි ගෑනි එක්ක නිදා ගෙන්න එකයිත් වීඩියෝ කරලා නිව්ස් වලට දාන්න හදයි.. මේ වගේ උන්ට කිසිම චාන්ස් එකක් දෙන්න හොද නෑ... මාධ්‍ය මාධ්‍ය කියලා ලොකු සීන් දාන්න එන එවුන්ගේ කැන්සල් කරන්න ඕන

    Not only swarnawahini.
    All the media (TV,Radio,Newspapers,etc...) are same. They might have the freedom from law. But there is something called "ethics". Shameless , irresponsible media. Beg on the roads if that much desperate of money.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පොච්චි වැසිකිලියේ රෙන විට බෙට්ට වැටිය යුත්තෙ දිය මුද්‍රා කොටසටය අනිත් පැත්ත හැරී රීවොත් බෙට්ට වැටෙන්නේ හුජ්ජ වැටෙන කොටසටය. අනිත් පැත්ත හැරී රීම වරදකි. නමුත් රෙන එකා පොච්චිය සෝදා යනවා නම් කාටවත් ඇති රැදාවක් නැත. කක්කුසි මාධ්‍යයටය අවශ්‍ය වන්නේ බෙට් පෙන්වා හෝ රේට් වැඩි කරගැනීමටයි. එන්න අපි රෙන්නෙමු වැරදියට. පෙන්වන්න ඔබේ වාහිනියේ..
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔකේ ලන්කාවේ නීතිමය තත්වය නම් දන්නෙ නැ. නමුත් ආරක්ශ හෙතු මත රජයට පුලුවන් මාර්ගයක් CCTV මොනිටර් කරන්න විත් අවුට් කන්සෙන්ට්. ඒත් මාද්යවේදියෙකුට පෞද්ගලික වාහනයක් තුල සිටින කෙනෙක්ව වීඩියො කරලා හො ඔහු කියන කතාවක් අවසරයකින් තොරව පලකරන්න මාදයයේ නිදහසක් නැ.. මොකද වාහනය කියන්නේ පුද්ගලික දේපලක්..ඒකට ඇතුල් වෙන්න අනිවාර්යෙන් අයිතිකරුගේ අවසරය ඔනේ මාද්යටත්, පොලිසියටත්. ඒකයි ඔනැම මනුස්සයෙකුට වෙහිකල් සර්ච් එකකට අකමැතිවෙලා සර්ච් වොරන්ට් කොට් ඔර්ඩර් එකක් ඉල්ලන්න පුලුවන්..
    සෑම මධ්‍යවෙදියකු ම පුත්ගලයකුගේ කීර්ති නාමයට ගරු කල යුතු අතර, මහජන කුතුහලයෙන් වෙන්කර හදුනාගත යුතු, මහජන යහපත උදෙසා වන්නේ නම් මිස යම් පුත්ගලයකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්දයෙන් වන යම් තොරතුරක් හෝ මත දැක්වීමක් වාර්තා කිරීමෙන් හෝ මුද්රණය කිරීමට නැතහොත් පල කිරීමට සැලැස්වීමෙන් වැලකි සිටිය යුතුය, (1981 10 14 අංක 162/5 A දරණ ගැසට්)
    10398574_1348643875153105_5438059531030904494_n.jpg