පාද යාත්‍රා පසු විපරම

DVBST

Banned
Apr 25, 2015
199
19
0
අපි කැමති නැති උනාට එහෙම තමා බන් ලංකාව දුවන්නේ. එංගලන්තේ නං ඇමරිකාව නං කමක් නෑ. මෙහෙ වැඩකරලා නම ගහල යන අය පස්සේ තමා මිනිස්සු යන්නේ. එක ඉතින් හොඳද නැද්ද මම දන්නේ නෑ. හැබැයි රනිල් ගැන අනාගතේ මිනිස්සු මතක් කරන විදිහයි මහින්ද ගැන අනාගතේ මිනිස්සු මතක් කරන විදිහයි සෑහෙන වෙනස් වෙයි. රනිල් 2020 ජනාධිපති උනොත් මිසක් නැත්තන් රනිල්, චන්ද්‍රිකා, මයිත්රිපාල ඔක්කොම කට්ටිය නිකන්ම අමතකවෙලා යයි මිනිස්සුන්ට.
රනිල් කරපුවට රනිල් බොඩ් ගැහුවේ නැ බන්. ඒකයි මිනිහා කලාද නොකලද හොරා කැවද නොකැවද කියලා කවුරුත් දන්නේ නැත්තේ, තරුන සේවා සබාව හැදුවේ කවුද? බියගම ආයොජන කලාපය. (අද ලොකේ සෙකියොම මුදල් අච්චු ගහන තොමස් ඩිලා රූ ප්‍රින්ටින් ප්‍රෙස් එක තියෙන්නේ කාගේ වියාපෘතියකද? ) ඔවට පොරගේ නම ගැහුවේ නැ පොර එවලින් කොමිස් ගැහුවෙත් නැ.. ඒ නිසා මිනිහ ගැන මිනිස්සු දන්නෙත් නැ.. බුද්දාගමට අනික් එකෙක්වත් නොකරපු වැඩ මිනිහා කලා.. හැබැයි එව්වා කවුරුත් දන්නේ නැ.. මිනිහා සරම අදින්නේ නැති නිසා සින්හල එකාලට මිනිහා සුද්දා. මහින්ද සරම ඇදගෙන නිකාය බේදය හැදුවත් ඌ සින්හල බෞද්දයා.. ඔවා මිනිස්සුන්ගේ ආකල්ප. රනිල් කියන්නේ එක එකාට ඔනා හැටියට නටවන්න පුලුවන් චරිතයක් නෙමෙයි. එහෙම නැටුවනම් අද ඌ ඔතන නැ.. අර්ජුන මහේන්ද්‍රන් එලවන්න කිව්වා ජනාදිපතිත්, ඌ කනකට ගත්තද? ඌට වැඩක් නැ. තීරනේනම් තීරනය.. පොර මට චන්දේ දෙන ජනතාව කියලා ගෙවල් අස්සේ රින්ගලා ලමයි වඩන්න යන්නේ නැ.. කොටින්ම ගොඩ වෙලාවට හිල්ටන් එකට කන්න එනවා, ඇහැක් ඇරලා බලන්නේ නැ ලොබියේ ඉන්නේ කවුද කියලා. මිනිහට එවා වැඩක් නැ.. බොරු සොබන වැඩ, රැගිල්ල,, ප්‍රසිද්දිය මිනිහා ඩොන්ට් කෙයාර් කරන දේවල්. ඒකයි ගමේ මිනිස්සුන්ට මිනිහා පේන්න බැරි.. ගමේ එකාලට ඔනා කොලඹ හොරා කැවත් කමක් නැ ගමට ඇවිත් කරට අත දාගෙන කොහොමෙයි, අම්මා? කියලා අහන ජන දුක හදුනන එකෙක්. ඒකයි මිනිහා ගමේ පරාද කොලඹ දිනන්නේ..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රනිල් වික්‍රමසිංහ සෞන්දර්යය ගම්මානය ,රනිල් වික්‍රමසිංහ විවුර්ත විශ්වවිද්‍යාල,රනිල් වික්‍රමසිංහ තරුන සේවා සභාව,රනිල් වික්‍රමසිංහ වෙලෙද කලාපය කියල නම් තිබ්බනම් මතක තියෙයි නේද පුටේ . ඕක තමා මෙච්චරකල් කියපු මමත්වය.වහල් මානසිකත්වය .පවුල් පාලනය

    අවුරුදු 22ක් තිස්සේ පැරදී පැරදී එත් කමක් නෑ ඔබයි අපේ එකම නායකයා කියල ඒ මත්තෙම නැහෙනවට කියන්නෙත් වහල් මානසිකත්වේ කියල තමා. තෙරුන් ගනින් දෙගොල්ලොම කරන්නේ දෙපැත්තට බෙදිලා පක්ෂ වලට වහල්කන් කරන එක තමා.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    2005 ,2006 හිටපු මහින්දම ඊට පස්සෙත් හිටියනම් රනිල් නායකයෙක් වෙන්නෙ නෑ.රනිල් නායකයෙක් උනේ මහින්දගෙ වැරදි නිසා .මහිදත් මම යුද්දෙ දිනනව කියල ආවෙ නෑනෙ .කිව්වෙ මම ප්‍රභාකරන් එක්ක එක මේසෙ ඉදගෙන සාකච්චා කියලනෙ .ගෝටයි,පොන්සේකයි බැසිල් UNP සෙට් එක ගන්න ගහපු ගේම නිසයි යුද්දෙ දිනන්න පුලුවන් උනේ .ඇත්තම කතාවනම් බැසිල් නැත්තම් යුද්දෙ දිනන්නත් බෑ ,මහින්ද පරදින්නෙත් නෑ
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔව් එක ඇත්ත, රනිල් ගෙදර යන දවසට හොඳ මනුස්සය වගේ යයි, හැබැයි එහෙම බැලුවොත් බන් G.L පිරිස්, කරු ජයසුරිය වගේ අයත් එහෙමනෙ. කොහේටවත් නෑ අන්තිමට මිනිස්සුන්ට මතකත් නෑ. එතකොට ඉතින් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ ඒ මොලේ පාවිච්චි වෙලා නෑ. UNP එකට මෙච්චරකල් කෙල උනේ එකනෙ. වෙන නායකයෙක් හැදිල හිටියනං ආය මයිත්රිපාලට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ කෙලින්ම 2015 චන්දෙට දාල දිනවගන්න තිබ්බ. එහෙනං අද තනිකර UNP ආණ්ඩුවක්.

    මහින්ද දැන් බලු වෙලා කුජිත වෙලා හිරේ ගියත් කලින් කරපු ටික ඉතුරුයි. මිනිස්සුන්ට මතකයි. ඔය පාද යාත්‍රාවට මින්ස්සු එන්නෙත් එකයි. රනිල්, මයිත්රිපාල පක්ෂෙ නායකකමෙන් අයින්වෙච්ච දාට සෝමවංශට, චන්ද්‍රිකාට වෙච්ච දේම තමා වෙන්නේ. ආය මිනිස්සු සියක්වත් වටේ ඉන්නෙ නෑ. බලේ තියෙද්දී වටේ මිනිස්සු ඉඳි, හැබැයි බලේ නැති දාටත් මහින්දට වගේ මිනිස්සු ඉන්නෙ නෑ. රනිල් කෙසේ වෙතත් මයිත්රිපාලයි මහින්දගෙයි වෙනස එකයි. මහින්දට මයිත්රිපාල ඔච්චර බයත් එකයි. අදටත් මහින්දව හිරේ දාන්නෙ නැත්තෙත් එකයි, පක්ෂේ මිනිස්සු ඇවිස්සෙයි කියල බයයි. ෆොන්සේකා හිරේ දැම්මට වඩා බරපතලයි කියල දන්නව මහින්ද හිරේ දැම්මොත්. ඒ හින්ද ෆොන්සේකා හිරේ දාල කෙලව ගත්ත වගේ මහින්ද හිරේ දාල කෙලව ගන්න කැමති නෑ කවුරුත්. ඔක්කොම දේශපාලන ගේම් තමා යන්නේ.

    UNP එකටත් නායකයො ගොඩක් හිටිය .ඒ ඔක්කොම කොටි මරලදැම්ම .දැන් මේකෙ කෑ ගහන උන් UNP කොටි කොටි කියල ඒව දන්නෙ නෑ .මෙච්චර කාලෙකට වැඩිම පිරිසක් කොටි මරල දැම්මෙ UNP නායකයන්ව .නැතුව අනිත් පක්ශ වල නෙමෙයි .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලිප්ටන් වට රවුම පොඩි වුනාට බැලු බැල්මට පේනවා නේ සෙනග නිකම් බොරු ඔනේ නෑ නේ සෙනග නෑ ලිප්ටන් එක පොඩියි අනන් මනම් අනික මේක තවම පක්ෂයක් ලෙස පිලිඅරගෙනත් නෑ .අන්තරේ එවුන් ඔච්චර ඉන්නවා නම් රටම අල්ලලා උන් :lol:

    :lol::lol::lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    අවුරුදු 22ක් තිස්සේ පැරදී පැරදී එත් කමක් නෑ ඔබයි අපේ එකම නායකයා කියල ඒ මත්තෙම නැහෙනවට කියන්නෙත් වහල් මානසිකත්වේ කියල තමා. තෙරුන් ගනින් දෙගොල්ලොම කරන්නේ දෙපැත්තට බෙදිලා පක්ෂ වලට වහල්කන් කරන එක තමා.
    දෙගොල්ලොම කරන්නේ දේශපාලනේනේ බන්.. දේශපාලනේ හැටි එහෙම තමයි. හැබැයි ලොක දේශපාලනේ කැම්පේන් කරන විදියයි, මහින්ද කැම්පේන් කරන විදියයි වෙනස්.. කුනු හර්ප කියාගෙන සත්තු වගේ හැසිරෙන්නේ නැ උගත් ජනමතයක් තියන මිනිස්සු.. කොටින්ම ඔය පෙලපාලියට මහින්ද ගැලපෙන්නේ නැ.. රටක රාජ්යේ පලමු පුරවැසියා උන් කෙනෙක් දූරකාලෙන් පස්සේ පක්ශෙකට උපදේශකයෙක් වගේ ඉන්නවා හැරෙන්න, බිම් මට්ටමේ ගිහින් පෙලපාලිවල චන්ද හිගන්නේ නැ. ලොකේ කොහෙවත් එහෙම නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් කරපුවට රනිල් බොඩ් ගැහුවේ නැ බන්. ඒකයි මිනිහා කලාද නොකලද හොරා කැවද නොකැවද කියලා කවුරුත් දන්නේ නැත්තේ, තරුන සේවා සබාව හැදුවේ කවුද? බියගම ආයොජන කලාපය. (අද ලොකේ සෙකියොම මුදල් අච්චු ගහන තොමස් ඩිලා රූ ප්‍රින්ටින් ප්‍රෙස් එක තියෙන්නේ කාගේ වියාපෘතියකද? ) ඔවට පොරගේ නම ගැහුවේ නැ පොර එවලින් කොමිස් ගැහුවෙත් නැ.. ඒ නිසා මිනිහ ගැන මිනිස්සු දන්නෙත් නැ.. බුද්දාගමට අනික් එකෙක්වත් නොකරපු වැඩ මිනිහා කලා.. හැබැයි එව්වා කවුරුත් දන්නේ නැ.. මිනිහා සරම අදින්නේ නැති නිසා සින්හල එකාලට මිනිහා සුද්දා. මහින්ද සරම ඇදගෙන නිකාය බේදය හැදුවත් ඌ සින්හල බෞද්දයා.. ඔවා මිනිස්සුන්ගේ ආකල්ප. රනිල් කියන්නේ එක එකාට ඔනා හැටියට නටවන්න පුලුවන් චරිතයක් නෙමෙයි. එහෙම නැටුවනම් අද ඌ ඔතන නැ.. අර්ජුන මහේන්ද්‍රන් එලවන්න කිව්වා ජනාදිපතිත්, ඌ කනකට ගත්තද? ඌට වැඩක් නැ. තීරනේනම් තීරනය.. පොර මට චන්දේ දෙන ජනතාව කියලා ගෙවල් අස්සේ රින්ගලා ලමයි වඩන්න යන්නේ නැ.. කොටින්ම ගොඩ වෙලාවට හිල්ටන් එකට කන්න එනවා, ඇහැක් ඇරලා බලන්නේ නැ ලොබියේ ඉන්නේ කවුද කියලා. මිනිහට එවා වැඩක් නැ.. බොරු සොබන වැඩ, රැගිල්ල,, ප්‍රසිද්දිය මිනිහා ඩොන්ට් කෙයාර් කරන දේවල්. ඒකයි ගමේ මිනිස්සුන්ට මිනිහා පේන්න බැරි.. ගමේ එකාලට ඔනා කොලඹ හොරා කැවත් කමක් නැ ගමට ඇවිත් කරට අත දාගෙන කොහොමෙයි, අම්මා? කියලා අහන ජන දුක හදුනන එකෙක්. ඒකයි මිනිහා ගමේ පරාද කොලඹ දිනන්නේ..

    ඒක ඇත්ත බන් එත් ලංකාව වගේ රටකට ඔය ක්‍රමේ සාර්ථක නෑ, එකනෙ තාම ඔහොම ඉන්න වෙලා තියෙන්නේ, මහින්දය හෙන කපටියි ඌ දන්නව ණය අරන් කන්න දීල හරි මිනිස්සුන්ට ඕන දේ දෙන්න. රනිල්ගේ තීන්දු ජනප්‍රිය නෑ, ගන්න එව ගැන විස්තර කරන්නෙත් නෑ ඇයි ගත්තේ කියල. රටේ මිනිස්සු එකක් ඉල්ලද්දී පිටරට සුද්දෝ කියන එවයි යාළුවො කියන එවයි තමා අහන්නෙ. එකේ හොඳත් තියෙනවා නරකත් තියෙනවා ඉතින්. සටන් විරාමේ එහෙම ගැහුව හැටි මතකනෙ සුද්දෝ කියපුව අහල. ලංකාවට එකෙන් හොඳක් උනේ නෑ නෙ. මහින්දය ඒ පැත්තෙන් සුද්ද කියන ඒවාට වඩා රටේ මිනිස්සු කියපුවට මුල් තැන දුන්න.

    ඔකේ බැලන්ස් එකක් හොයාගන්න බෑ, සමහර වෙලාවට රටේ මිනිස්සු ගැන හිතන මහින්ද වගේ උන් ඕනේ වෙනව, සමහර වෙලාවට මොලෙන් වැඩකරන රනිල් වගේ අයත් ඕනේ වෙනව. හැබැයි දෙකෙන් මෙතෙක් කල් ලකුණු දාගෙන තියෙන්නේ මහින්ද. රනිල් ඉතින් 2020 ජනාධිපති වෙලා ලකුණු දාගත්තොත් හොඳයි.
     
    මහින්ද ඉතින් උගේ විශ්‍රාම කාලේ නිකන් ඉන්න බැරිකමටනේ බන් ඔය යන්නේ, නැතුව ඔය මනුස්සයට ආය බලෙට එන්න බෑ. එක මහින්දත් දන්නව වටේ ඉන්න අයත් දන්නව. දේශපාලනේ කරල පදන් උනාට පස්සේ ගෙදර නිකන් ඉන්න බෑ, ඇඟ නිකන් කහනව කහනව වගේ. එකයි ඔය යන්නේ. නැතුව මහින්ද ඕව සංවිධානය කරල යමල්ල කියල යනව නෙවේ නෙ. අනික් උන් සංවිධානය කරනව, මහින්ද පෙරහැරේ ඇතා වගේ පස්සෙන් යනව. මිනිස්සු එන්නේ ඉතින් ඇතා බලන්න. ඇතාටත් ආතල් බලන මිනිස්සුන්ටත් ආතල්. ලංකාවේ හරියන්නේ මේ ක්‍රමේ, ලෝක දේශපාලනේ උදාහරණ හරියන්නේ නෑ එතකොට.
     
    Last edited:

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ඒක ඇත්ත බන් එත් ලංකාව වගේ රටකට ඔය ක්‍රමේ සාර්ථක නෑ, එකනෙ තාම ඔහොම ඉන්න වෙලා තියෙන්නේ, මහින්දය හෙන කපටියි ඌ දන්නව ණය අරන් කන්න දීල හරි මිනිස්සුන්ට ඕන දේ දෙන්න. රනිල්ගේ තීන්දු ජනප්‍රිය නෑ, ගන්න එව ගැන විස්තර කරන්නෙත් නෑ ඇයි ගත්තේ කියල. රටේ මිනිස්සු එකක් ඉල්ලද්දී පිටරට සුද්දෝ කියන එවයි යාළුවො කියන එවයි තමා අහන්නෙ. එකේ හොඳත් තියෙනවා නරකත් තියෙනවා ඉතින්. සටන් විරාමේ එහෙම ගැහුව හැටි මතකනෙ සුද්දෝ කියපුව අහල. ලංකාවට එකෙන් හොඳක් උනේ නෑ නෙ. මහින්දය ඒ පැත්තෙන් සුද්ද කියන ඒවාට වඩා රටේ මිනිස්සු කියපුවට මුල් තැන දුන්න.

    ඔකේ බැලන්ස් එකක් හොයාගන්න බෑ, සමහර වෙලාවට රටේ මිනිස්සු ගැන හිතන මහින්ද වගේ උන් ඕනේ වෙනව, සමහර වෙලාවට මොලෙන් වැඩකරන රනිල් වගේ අයත් ඕනේ වෙනව. හැබැයි දෙකෙන් මෙතෙක් කල් ලකුණු දාගෙන තියෙන්නේ මහින්ද. රනිල් ඉතින් 2020 ජනාධිපති වෙලා ලකුණු දාගත්තොත් හොඳයි.

    රනිල්ගේ දේශපාලනය ලන්කාවට ගැලපෙන්නේ නැ.. ඒකයි මිනිහගේ අගේ ලන්කාවේ උන්ට පොන්නයෙකුගේ ගානට සමාන කරලා වැඩ කරන්නේ. මිනිහට විදේශ උත්සවයකට ආරාදනා කලොත් බලහන්.. විශේශ දේශනයක් අනිවාර්යෙන් තියනවා. ඒ මිනිහගේ දැනුම වටිනාකම ඒ රටවල උන් දන්නවා. නමුත් ලන්කාවේ උන්ට ඌ පොන්නයා.. හරියන්නේ ලන්කාවට හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ඩයල් තමා.. හිතට වදින්න ස්ටේජ් එකේ ටොක් දිලා රට වික්කත් කමක් නැ.. නැත්තම් මොලේ තියන මී හරකෙක්වත් කියයිද මහින්ද පැරදුන වෙලේ, මරලා හරි ගන්නනේ තිබ්බේ සර් කියලා.. මේ රටට හරියන්නේම මහින්ද වගේ කපටි ඩයල් තමා.. අවන්කව 100ක් දෙන්න පුලුවන් කියලා කිව්වට පිලිගන්නේ නැ. බොරුවට හරි 10000ක් දෙන්න පුලුවන් කිව්වොත් ලන්කාවේ උන් දුවන්නේ 10000 දෙන එකා ලගට. හොදටම දන්නවා ඌ බොරු කියන්නේ එහෙම දෙන්න බැ කියලා. නමුත් 100ට වඩා 10000 නොලැබුනත් ලොකු ගානක්නේ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් කරපුවට රනිල් බොඩ් ගැහුවේ නැ බන්. ඒකයි මිනිහා කලාද නොකලද හොරා කැවද නොකැවද කියලා කවුරුත් දන්නේ නැත්තේ, තරුන සේවා සබාව හැදුවේ කවුද? බියගම ආයොජන කලාපය. (අද ලොකේ සෙකියොම මුදල් අච්චු ගහන තොමස් ඩිලා රූ ප්‍රින්ටින් ප්‍රෙස් එක තියෙන්නේ කාගේ වියාපෘතියකද? ) ඔවට පොරගේ නම ගැහුවේ නැ පොර එවලින් කොමිස් ගැහුවෙත් නැ.. ඒ නිසා මිනිහ ගැන මිනිස්සු දන්නෙත් නැ.. බුද්දාගමට අනික් එකෙක්වත් නොකරපු වැඩ මිනිහා කලා.. හැබැයි එව්වා කවුරුත් දන්නේ නැ.. මිනිහා සරම අදින්නේ නැති නිසා සින්හල එකාලට මිනිහා සුද්දා. මහින්ද සරම ඇදගෙන නිකාය බේදය හැදුවත් ඌ සින්හල බෞද්දයා.. ඔවා මිනිස්සුන්ගේ ආකල්ප. රනිල් කියන්නේ එක එකාට ඔනා හැටියට නටවන්න පුලුවන් චරිතයක් නෙමෙයි. එහෙම නැටුවනම් අද ඌ ඔතන නැ.. අර්ජුන මහේන්ද්‍රන් එලවන්න කිව්වා ජනාදිපතිත්, ඌ කනකට ගත්තද? ඌට වැඩක් නැ. තීරනේනම් තීරනය.. පොර මට චන්දේ දෙන ජනතාව කියලා ගෙවල් අස්සේ රින්ගලා ලමයි වඩන්න යන්නේ නැ.. කොටින්ම ගොඩ වෙලාවට හිල්ටන් එකට කන්න එනවා, ඇහැක් ඇරලා බලන්නේ නැ ලොබියේ ඉන්නේ කවුද කියලා. මිනිහට එවා වැඩක් නැ.. බොරු සොබන වැඩ, රැගිල්ල,, ප්‍රසිද්දිය මිනිහා ඩොන්ට් කෙයාර් කරන දේවල්. ඒකයි ගමේ මිනිස්සුන්ට මිනිහා පේන්න බැරි.. ගමේ එකාලට ඔනා කොලඹ හොරා කැවත් කමක් නැ ගමට ඇවිත් කරට අත දාගෙන කොහොමෙයි, අම්මා? කියලා අහන ජන දුක හදුනන එකෙක්. ඒකයි මිනිහා ගමේ පරාද කොලඹ දිනන්නේ..

    අවුරුදු 22 ක දේශපාලන ජීවීතේ මේ ටිකද ජනතාව වෙනුවෙන් කරල තියෙන්නේ...
    කුජීතයි රනිල්....
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    අවුරුදු 22 ක දේශපාලන ජීවීතේ මේ ටිකද ජනතාව වෙනුවෙන් කරල තියෙන්නේ...
    කුජීතයි රනිල්....
    තව ඇති බන්.. අහලා කියන්නම්. උබ වගේ අපි ඉතින් පස්සේ ඉදගෙන ගැන්නේ නැනේ.. උබලා ප්‍රොෆෙශනල් ෆලවර්ස්ලානේ.. :P:P
     
    • Like
    Reactions: skymicro
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඔහොම නේන්නනම් බන් 2005ත් රනිල්ව එලෙව්වේ. විශ්වාසේ කැඩුවා කිව්වා, අන්තිමට පක්ශේ උන් ගහලා එලවන්න හැදුවා. මිනිහා සැලුනද? පාරවල් ගානේ දුක කිව්වද මාව පක්ශෙන් එලවනවා කියලා. මිනිහා නැට්ට පුකේ ගහගෙන වෙලාව එලකන් හිටියා ඔනා කරන ජොකියා බාගන්න. දැන් කො රනිල්ව පක්ශෙන් එලවන්න කියලා කියපු උන්.. අන්න දේශපාලනේ.. ඉගෙන ගනින්.. කො එදා දෙකට නැමිලා දනගහලා දෙයියො කියලා වැදපු කැලනියේ මර්වින්.. මහින්ද පැරදුනා විතරයි ඉස්සෙල්ලාම ෆයිල් එක උස්සගෙන එෆ්සීඅයිඩී ගියේ ඒකා. අප්පච්චි මලා කිව්වේ යුඇන්පී විජේමුනිද? අන්න මහින්දගේ ලග හිටිය උන්.. වෙනස තෙරුම් ගනින්.. පපුවට ගහගෙන උඩු රැවුල වවලා සරන් ඇන්දට බැ බන්. පොන්නයා වගේ හරි ඉන්න ඔනා තැන් ඉන්න ඔනා..

    වැදගත්දෙයක් කිව්වේ ...:lol:පොන්නයොන්ගේ ඔය ගතිය තියෙනව කවුරු මොනවකලත් ගැහුවත් ඔලුව පාත්කරන් ඉන්නව..උබලගේ ගමේ එකෙක් ඉන්නවනම් මතක් කරගනින්..පොන්නොයොන්ට ලැජ්ජනෑ ඒකයි විසිනව වතාවක්
    පැරදිලත් පක්ශෙන් එලවද්දිත් පොන්නය වගේ ඒකබදාගෙන හිටියෙ ඊටපස්සේ තමන්ට කරගන්න බැරිදේ අනුන්ලවා හරි කරවගන්න එකත් පොන්නයොන්ගේ සිරිතක් උන්ට කොන්දක් නෑ කෙලින් වැඩ නෑ .අනුන්ගේ කරපිටින් අගමැතිඋනා..ඕක මූලාරම්බය පොන්නයා නොව චන්ද්‍රිකායි..මර්වින්ට මහින්ද පිටිප
    ස්සෙන් ගේම දුන්නේ මිනිහ දැනගෙන හිටියේ..ඒකයි රූපවාහිනියට යවට ගුටි ගැස්සුවෙ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    රනිල් වික්‍රමසිංහ සෞන්දර්යය ගම්මානය ,රනිල් වික්‍රමසිංහ විවුර්ත විශ්වවිද්‍යාල,රනිල් වික්‍රමසිංහ තරුන සේවා සභාව,රනිල් වික්‍රමසිංහ වෙලෙද කලාපය කියල නම් තිබ්බනම් මතක තියෙයි නේද පුටේ . ඕක තමා මෙච්චරකල් කියපු මමත්වය.වහල් මානසිකත්වය .පවුල් පාලනය

    ow..ow..machan apita hodata matakai ranil karapu wada walata board gahuwe nati unata....2000 kalin ewa nathuwa passe ewa witarak kiyannamko...2001-2004 di karapuwa nam apita hodata matakai rata pawa dila...:lol::lol::lol::lol: