පානදුරේ කුණු...

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    පානදුරේ කුනු කේස් එකනම් පට්ට සාපයක්. සමහර කාලවලට ඕක සුද්දකරනවා. අනේමංදා, නගරසභාවෙ ඉන්න ඩයල්ටික කුණු නගරෙමැද්දේ තියාගෙන මොනවා කරනවද කියලා.

    PS: එක එක තැන්වල කුනු නොදාන එකනම් පට්ට හොද පුරුද්දක්, හැබැයි මං හිතන්නෙ ඒ පුරුද්ද හැදෙන්න ඕන Railway Department එකෙන්ම තමා. මුලින්ම කකුස්සි වලින් රෙන ඒවා රේල් පාරට වැටෙන එක වෙනුවට හරි හමන් විලක්පයක් හදන්න ඕන . ඊට පස්සෙ අපි කතා කරමු චාරයක් නැතුව කුනු විසිකරන අය ගැන.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823

    මේක ඇත්තද බන් ?? රේල් පාරේ එහෙම වැටිලා තියනවද ??
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අනික තමයි පානදුර පැත්තේ ඉන්නේ වැඩිහරියක් නසරානි ට්‍රැක් එවුන්. පොඩ්ඩ ඇත්තම් කොක්කක් තමයි
    ow ehema unnan innawa mehe issara idalama. dehiwalin mehata kohomath ohoma thamai.
     
    • Haha
    • Like
    Reactions: Candid-B and NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මේක ඇත්තද බන් ?? රේල් පාරේ එහෙම වැටිලා තියනවද ??

    ඔව් බං. පට්ට පච සිස්ටම් එකක්. ලගදි සුදෙදෙකුත් Video එකක් කරලා දාලා තිබ්බා. අමුම අමු චාටර් වැඩක් ඕක.
     
    • Like
    • Sad
    Reactions: Candid-B and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ඔව් බං. පට්ට පච සිස්ටම් එකක්. ලගදි සුදෙදෙකුත් Video එකක් කරලා දාලා තිබ්බා. අමුම අමු චාටර් වැඩක් ඕක.
    මම ලඟකදී නම් රේල් පාරවල් වල ගිහින් නෑ. නමුත් ඉස්සරත් රේල් පාරේ එහෙම කෑලි වැටිලා දැකල නෑ. කෝච්චියේ වේගයත් එක්ක පුංචිම කෑලි වලට කැඩිලා විසිරෙනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Candid-B and NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මම ලඟකදී නම් රේල් පාරවල් වල ගිහින් නෑ. නමුත් ඉස්සරත් රේල් පාරේ එහෙම කෑලි වැටිලා දැකල නෑ. කෝච්චියේ වේගයත් එක්ක පුංචිම කෑලි වලට කැඩිලා විසිරෙනවද දන්නේ නෑ.

    උබට ගද එහෙම මීටර් වෙලා නැද්ද සමහර තැන් වල? අනිත් එක ලෝකේ ඔය වැඩේ ඔයිට හොද විදියට Manage කරනවිදි ගොඩක් තියෙනවා (අස් කරන අයට උනත් අවුලක් නැතුව අස් කරන්න පුලුවන් වෙන විදියට).
     
    • Like
    Reactions: Candid-B and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ගූ වැටෙන එක කොහොම වුණත් කුණු ප්‍රස්නේ විසදන්න ඕන ඉක්මනින්ම. මට කෝච්චියට බෙල්ල තියන්න හිතුනා සුද්දෝ ටික නහය වහන් ඉන්නවා දැක්කම. ලැජ්ජයි. 😔
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම ලඟකදී නම් රේල් පාරවල් වල ගිහින් නෑ. නමුත් ඉස්සරත් රේල් පාරේ එහෙම කෑලි වැටිලා දැකල නෑ. කෝච්චියේ වේගයත් එක්ක පුංචිම කෑලි වලට කැඩිලා විසිරෙනවද දන්නේ නෑ.
    පාරෙ හොයන්න ඕනෙ නෑ. කෝච්චිය ඇතුලේ ටොයිලට් එකට ගිහින් බලපන්කො කොහෙටද බෙට්ට වැටෙන්නෙ කියලා. ඒක හින්දම තමයි කෝච්චිය ඉස්ටේසමේ තියෙද්දි රෙන්න තහනම් කියලා බෝර්ඩ් ගහලා තියෙන්නෙ.
    එකෙක් මට කිව්වා ඉන්දියාවෙත් ඔහොමලු. දුර යන කෝච්චිවල පහළ උදේට ගූ කඳු කඳු තියෙනවලු.
    MuaeK8BXjTqU7FW3jzGtfIchVlfxfIMQiZsq2BVK0MyuptbyyyuaozM620smIFKrij-p3VUTHTjbvm0Et_fmzTez9pe43rnSeH_tU36b2wRfAN3sucabHhaTl9s5e9oNXIwqDBOVxh4BtkVKluYQPhQI-r-sCV7R
     
    • Like
    Reactions: Thu Nodakin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ මූට මේ එක දවසක් ගිහින්.station එක එහා පැත්තේ යකෝ කුනු ගොඩ ගහන්නේ අම්මෝ පට්ට සැප උදේට ගන්දස්තාරේ බෑ කැරිම ගදක් එන්නේ දැන් නම් ගානක් නෑ හැම සතියෙම දැනෙන නිසා.මෝඩ රාජය සේවක පොන්නයන්ගේ වැඩ තමා.
    RANIL HUTHTJHIGE PUTHAI MAHINDA WESIGE PUTHAI UBE AMMA EKKA NIDI WEDUNA MISAK RATA KARAPU DEYAK NEHA,
     
    • Dislike
    Reactions: G Starlin

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home

    Surindu Sasika :confused:

    පව් මෙහෙම කියනවට ඉතින්. පානදුරේ ස්ටේෂන් මාස්ටර් කවුරු හරි පොන්න පකයෙක් ඉන්නෙ. බලපන්කො අර මොටටුව ස්ටේෂන් එක තියන් ඉන්න ලස්සන.🤷‍♂️
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    ගූ වැටෙන එක කොහොම වුණත් කුණු ප්‍රස්නේ විසදන්න ඕන ඉක්මනින්ම. මට කෝච්චියට බෙල්ල තියන්න හිතුනා සුද්දෝ ටික නහය වහන් ඉන්නවා දැක්කම. ලැජ්ජයි. 😔

    කුණු ප්‍රස්නේ නගරසභාව තමා විසදන්න ඕන.
     
    • Like
    Reactions: Candid-B