පානදුරේ හඩ යළි නගන්නට

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පානදුරේ හඩ යළි නගන්නට

    155302_543832715634316_418205652_n.jpg


    වාදයෙන් බොදුනුවන් දිනූ ඒ
    පානදුරේ හඩ යළි නගන්නට...

    ජාතියට විනකරන මිසදුටු අන්තවාදීන්ගේ නොනවතින බොදු සංහාරයට එරෙහිව
    සාමකාමී බොදු ජන පෙළගැස්ම - විරෝධතා පාගමන.