පානදුරේ හඩ යළි නගන්නට වාදයෙන් බොදුනුවන් දිනූ ඒ පානදුරේ හඩ යළි නගන්නට... ජාතියට විනකරන මිසදුටු අන්තවාදීන්ගේ නොනවතින බොදු සංහාරයට එරෙහිව සාමකාමී බොදු ජන පෙළගැස්ම - විරෝධතා පාගමන.