අඩෝ දැන් චිකන් ලොරියක් ආව. උන් කපලා දෙන්නේ නෑ. උන් ගාව තියෙන එකම ගන්න ඕන. කිලෝ එක 450යි. ගාන නම් සාධාරණයි. හැබැයි අපිට ඕන බර කිරල දෙන්නේ නෑ. අඩුම කෑල්ල 600ක් කිව්වා නිසා ගත්තේ නෑ. එච්චර අරගෙන මක් කරන්නද.
0774179834
Try this number
Apitath awa oka api 2.2kg gatta rs 1000i labai.
ගන්නත් තිබ්බ හැබැයි. අපරාදේ. ආයේ එන්නේ නැතැයි.
පානදුර (වලාන) ඒරියා එකට ඩිකන් ඩිලිවරි කරන අය කවුද ඉන්නේ? දෙන්න පුළුවන්ද කන්ටැක්ට් එකක්. ලොකු උදව්වක්
රෙප් +
පානදුර (වලාන) ඒරියා එකට ඩිකන් ඩිලිවරි කරන අය කවුද ඉන්නේ? දෙන්න පුළුවන්ද කන්ටැක්ට් එකක්. ලොකු උදව්වක්
රෙප් +
chicken wadipura ganna fridge eke thiyala kanna puluwanඅඩෝ දැන් චිකන් ලොරියක් ආව. උන් කපලා දෙන්නේ නෑ. උන් ගාව තියෙන එකම ගන්න ඕන. කිලෝ එක 450යි. ගාන නම් සාධාරණයි. හැබැයි අපිට ඕන බර කිරල දෙන්නේ නෑ. අඩුම කෑල්ල 600ක් කිව්වා නිසා ගත්තේ නෑ. එච්චර අරගෙන මක් කරන්නද.