Bhuddhi රෙස්ටුරන්ට්
1 - වහලා
2 - හරි නෑ
3 හරිම නෑ
බුද්ධි හොදයි බොන උන්ට
Bhuddhi රෙස්ටුරන්ට්
Buddi ek hodi bn
පානදුරේ ගෝඩ් ඉන්නවා.. මන්න පාරක් කන්න නම් @scurvy

ravira cafe,chilli hospital eka issaaraha
Chopstick hoda nadda bn?
affa ehemada aye yanne na ithinravira cafe අපිරිසිදුයි. සයිවර් කඩයක් - වෙන කන්න දෙයක් නෑ
ඉස්සර නියම් දැන් චාටර් - chicken stock powder දානවා හොදටම
ඉස්සර තිබ්බ කුරුප්පු ගේ බත්කඩේ කියලා සුමංගල බාලිකාව ඉස්සරහා. දැන් තියනවාද දන්නැ. නියම සිංහල ආරේ බත්මුල.
කොයි කාලේ වගේද බන්, පොඩි කඩයක් තාම තියෙනවා. ඒකේ බත් තිවෙනවද කියලා දන්නේ නෑ. ඒක නිකන් පොඩි කඩයක්. ඒහා පැත්තේ නිර්මල එක නම් තියෙනවා.
ඔක පොඩි කඩයක් තමා. සුදු ලෑලි ගහලා තිබ්බේ.
ඔක පොඩි කඩයක් තමා. සුදු ලෑලි ගහලා තිබ්බේ.