පානදුර කෑම කන්න කඩයක්

diaschamath

Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    daily kama ganna thanak hyanne bn
    1599131190633.png
     
    • Like
    Reactions: D_Mad

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    නිර්මල restaurant එක බලපං. කෑම කිසි අවුලක් නෑ. රසකාරක, palm oil නැහැ
     
    • Like
    Reactions: D_Mad

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,388
    20,815
    113
    Panadura
    Buddi ek hodi bn

    දවසක් බුද්ධි එකෙන් රයිස් එකක් ගෙනාවා
    කන්න හදන කොට දැක්කෙ
    මයිල් ගහක් කෑම එකෙ තියෙනවා
    එදායින් පස්සෙ ඕකට යන්නෙ නෑ​
     
    • Like
    Reactions: D_Mad

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    ravira cafe අපිරිසිදුයි. සයිවර් කඩයක් - වෙන කන්න දෙයක් නෑ




    ඉස්සර නියම් දැන් චාටර් - chicken stock powder දානවා හොදටම
    affa ehemada aye yanne na ithin
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉස්සර තිබ්බ කුරුප්පු ගේ බත්කඩේ කියලා සුමංගල බාලිකාව ඉස්සරහා. දැන් තියනවාද දන්නැ. නියම සිංහල ආරේ බත්මුල.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඉස්සර තිබ්බ කුරුප්පු ගේ බත්කඩේ කියලා සුමංගල බාලිකාව ඉස්සරහා. දැන් තියනවාද දන්නැ. නියම සිංහල ආරේ බත්මුල.

    කොයි කාලේ වගේද බන්, පොඩි කඩයක් තාම තියෙනවා. ඒකේ බත් තිවෙනවද කියලා දන්නේ නෑ. ඒක නිකන් පොඩි කඩයක්. ඒහා පැත්තේ නිර්මල එක නම් තියෙනවා.
     
    • Like
    Reactions: Dr.Rosheen

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    man Panadure newei.. Habai Navro eken kaala thiyenawa yaluwo ekka set una welawaka.. ethana kaama hodai api kaapuwa :yes:
     
    • Like
    Reactions: Prime HD

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කොයි කාලේ වගේද බන්, පොඩි කඩයක් තාම තියෙනවා. ඒකේ බත් තිවෙනවද කියලා දන්නේ නෑ. ඒක නිකන් පොඩි කඩයක්. ඒහා පැත්තේ නිර්මල එක නම් තියෙනවා.

    ඔක පොඩි කඩයක් තමා. සුදු ලෑලි ගහලා තිබ්බේ.