පානදුර කියන්නෙ මහ හෝදපාලු පැත්තක්ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    panadura.png

    ඉඩමක් සෙට් උනා පල්ලිය මුල්ල කිට්ටුව, හොල්මන් පාටයි. ප්‍රධාන පාරට මීටර් 50ක් වගේ, එහේ පර්ච් එක යන ගාන දන්න උන් ඉන්නවද? වලව් ටයිප් ගෙයක් පත සොහොනක් නම් තියෙනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    panadura.png

    ඉඩමක් සෙට් උනා පල්ලිය මුල්ල කිට්ටුව, හොල්මන් පාටයි. ප්‍රධාන පාරට මීටර් 50ක් වගේ, එහේ පර්ච් එක යන ගාන දන්න උන් ඉන්නවද? වලව් ටයිප් ගෙයක් පත සොහොනක් නම් තියෙනව
    පුක උඩ ගෙන ඉන්න පැන්ඩා කෙනෙකේගේ ස්පාර් අපිට එපා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,266
    1
    61,694
    113
    Mother Earth
    පානදුර හොඳයි. ලස්සන පැත්තක්නේ. මුහුද තියෙනවා ගඟක් තියෙනවා. 😍

    පල්ලිමුල්ල කියන්නේ මුස්ලිම් පැත්තක්ද?🤷‍♂️
    ------ Post added on Sep 3, 2024 at 8:00 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    panadura.png

    ඉඩමක් සෙට් උනා පල්ලිය මුල්ල කිට්ටුව, හොල්මන් පාටයි. ප්‍රධාන පාරට මීටර් 50ක් වගේ, එහේ පර්ච් එක යන ගාන දන්න උන් ඉන්නවද? වලව් ටයිප් ගෙයක් පත සොහොනක් නම් තියෙනව
    පානදුර සමහර ඉඩම් තියනවා හෙම මූසල පාටයි. උබ කිව්වා වගේ පරණ සොහොන් තියනවා. ඒවත් ආවට ගියාට අයින් කරන්නත් බෑ. මට නම් සෙට් වෙන්නෙම නැති පැත්තක්.

    Pala Ponnaya- Dewa Kulaya

    උබ කොහෙද යකෝ දේව කුලේ වෙන්නේ. :lol: උබේ උපන් දිනයයි, වෙලාවයි කියපන් .. මම ඔප්පු කරලා පෙන්නන්නම් උබ දේව ඝනයෙ කෙනෙක් නෙමෙයි කියලා:P උබ රාක්‍ෂ ඝනයේ කෙනෙක්, එහෙම නැත්නම් මනුෂ්‍ය

    @scurvy උබ පානදුරේ දැන් ඉන්න ගෙදරට ආවට පස්සේ උබට කිසිම වගතුවක් නෑනේ. සල්ලි ඉතිරියක් නෑ. ලෙල්ලටම හිදිලා නේද? උබ කලින් හිටපු තැන්වල ඉද්දි උබට හොදට සල්ලිත් තිබුනා. ඒවගේම උබ හොදට ජීවත් උනා. මම කිව්වේ බොරුද කියලා හොදට කල්පනා කරල බලපන්.සමහර ඉඩම්, ගෙවල් තියනවා. ඒවා හෙනම මූසලයි. ඉන්න උන්ව අඩියටම වට්ටනවා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පානදුර සමහර ඉඩම් තියනවා හෙම මූසල පාටයි. උබ කිව්වා වගේ පරණ සොහොන් තියනවා. ඒවත් ආවට ගියාට අයින් කරන්නත් බෑ. මට නම් සෙට් වෙන්නෙම නැති පැත්තක්.

    උබ කොහෙද යකෝ දේව කුලේ වෙන්නේ. :lol: උබේ උපන් දිනයයි, වෙලාවයි කියපන් .. මම ඔප්පු කරලා පෙන්නන්නම් උබ දේව ඝනයෙ කෙනෙක් නෙමෙයි කියලා:P උබ රාක්‍ෂ ඝනයේ කෙනෙක්, එහෙම නැත්නම් මනුෂ්‍ය

    @scurvy උබ පානදුරේ දැන් ඉන්න ගෙදරට ආවට පස්සේ උබට කිසිම වගතුවක් නෑනේ. සල්ලි ඉතිරියක් නෑ. ලෙල්ලටම හිදිලා නේද? උබ කලින් හිටපු තැන්වල ඉද්දි උබට හොදට සල්ලිත් තිබුනා. ඒවගේම උබ හොදට ජීවත් උනා. මම කිව්වේ බොරුද කියලා හොදට කල්පනා කරල බලපන්.සමහර ඉඩම්, ගෙවල් තියනවා. ඒවා හෙනම මූසලයි. ඉන්න උන්ව අඩියටම වට්ටනවා

    1989/12/19
    11.01 AM
    Galle

    I can pay
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,266
    1
    61,694
    113
    Mother Earth
    Ow bn amu thatta hamba. Parana paare yaddi hambayo pirila gandai
    තොටවත්ත ගොරකාන හරියේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා. 😄 ආපෝ මාත් ගිහින් තියෙනවා. උන් අර වැල්ලබඩ මිනිස්සු වගේ රෑට ඉන්නෙ එළියේ. පුටු තියන් පාරේ යන මිනිස්සුන්ගේ මූනවල් බලන් ඉන්නවා කන්න වගේ. 😬
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    තොටවත්ත ගොරකාන හරියේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා. 😄 ආපෝ මාත් ගිහින් තියෙනවා. උන් අර වැල්ලබඩ මිනිස්සු වගේ රෑට ඉන්නෙ එළියේ. පුටු තියන් පාරේ යන මිනිස්සුන්ගේ මූනවල් බලන් ඉන්නවා කන්න වගේ. 😬
    Ow bn okun ohoma thamai wedi hariyak paare inne. Hamba petaw paara pura duwanawa😄. Anika un inna pethi sirawatama gandai bn.
     
    • Haha
    Reactions: Candid-B