පානදුර කියන්නෙ මහ හෝදපාලු පැත්තක්ද?

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    parana para nam karima bokai. sarikkamulla , keselwatta , gorakana kiynne supiri hamba boder. mudukku vibe ekak thiynne.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    panadura.png


    ඉඩමක් සෙට් උනා පල්ලිය මුල්ල කිට්ටුව, හොල්මන් පාටයි. ප්‍රධාන පාරට මීටර් 50ක් වගේ, එහේ පර්ච් එක යන ගාන දන්න උන් ඉන්නවද? වලව් ටයිප් ගෙයක් පත සොහොනක් නම් තියෙනව

    ඔය සොහොනේ හොල්මන් තියෙනවා කියලා නම් අහලා තියෙනවා බං. අපිට ඉස්කෝලේ උගන්නපු සර් කෙනෙක් ඕකේ තාප්පේ පෝස්ටර් අලවන්න ගිහින් පොරට කෙල උනා කිව්වා.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,378
    41,362
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔය සොහොනේ හොල්මන් තියෙනවා කියලා නම් අහලා තියෙනවා බං. අපිට ඉස්කෝලේ උගන්නපු සර් කෙනෙක් ඕකේ තාප්පේ පෝස්ටර් අලවන්න ගිහින් පොරට කෙල උනා කිව්වා.
    Demalubta sohona tamai pons. Ekane topila Singapore diwwe.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    පරණ පාර වලානෙන් එහාට අවුල්. ආපහු ගොරකානෙන් එහාට වෙන්න අවුලක් නෑ. පල්ලිමුල්ල නම් මූසලයි කොහොමත්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,589
    113
    Mother Earth
    ඔය සොහොනේ හොල්මන් තියෙනවා කියලා නම් අහලා තියෙනවා බං. අපිට ඉස්කෝලේ උගන්නපු සර් කෙනෙක් ඕකේ තාප්පේ පෝස්ටර් අලවන්න ගිහින් පොරට කෙල උනා කිව්වා.
    අඩේ අර මුස්ලිම් යාළුවා කිව්වා කුමාරතුංග මුනිදාසගේ සොහොන තියෙන්නෙත් ගොරකාන සොහොනේලු. 🤷‍♂️
     
    • Like
    Reactions: RandomGuy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පානදුර සමහර ඉඩම් තියනවා හෙම මූසල පාටයි. උබ කිව්වා වගේ පරණ සොහොන් තියනවා. ඒවත් ආවට ගියාට අයින් කරන්නත් බෑ. මට නම් සෙට් වෙන්නෙම නැති පැත්තක්.




    උබ කොහෙද යකෝ දේව කුලේ වෙන්නේ. :lol: උබේ උපන් දිනයයි, වෙලාවයි කියපන් .. මම ඔප්පු කරලා පෙන්නන්නම් උබ දේව ඝනයෙ කෙනෙක් නෙමෙයි කියලා:P උබ රාක්‍ෂ ඝනයේ කෙනෙක්, එහෙම නැත්නම් මනුෂ්‍ය

    @scurvy උබ පානදුරේ දැන් ඉන්න ගෙදරට ආවට පස්සේ උබට කිසිම වගතුවක් නෑනේ. සල්ලි ඉතිරියක් නෑ. ලෙල්ලටම හිදිලා නේද? උබ කලින් හිටපු තැන්වල ඉද්දි උබට හොදට සල්ලිත් තිබුනා. ඒවගේම උබ හොදට ජීවත් උනා. මම කිව්වේ බොරුද කියලා හොදට කල්පනා කරල බලපන්.සමහර ඉඩම්, ගෙවල් තියනවා. ඒවා හෙනම මූසලයි. ඉන්න උන්ව අඩියටම වට්ටනවා

    එහෙම බැලුවොත් ඌට ඕස්ටේලියාවත් මූසලයි. 🤔
    උගේ හතර කේන්දරේම පාලු ඇති. පාලු පන්සලක මහණකරවන්න හොඳයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    1989/12/19
    11.01 AM
    Galle

    I can pay
    Oyage lagnaya meena. Ghana manushya Ghana.
    ඊළඟ අවුරුදු දෙකේ ඔයාගේ ජීවිතයේ වෙනසක් වෙන්න ඉඩකඩ වැඩියි. ඊළඟ අවුරුද්දේ ඔයා කරන වැඩේ අනුව ඔයාට බාධක එන්න සහ අස්ථිර භාවයක් ඇති කරන්නත් ඉඩ තියෙනවා. නමුත් කල්පනාකාරී සහ ඉවසීමෙන් වැඩ කළොත් ඒවා ජය ගන්න පුළුවන්. නමුත් දෙවැනි අවුරුද්ද ගොඩක්ම හොදයි. ඔයාගේ මහන්සියට හරි යන ප්‍රතිඵල මේ අවුරුද්දේ එනවා. ඉක්මනට ලාභ ලැබෙන වැඩ නැතුව හිතලා බලලා කාලීනව ලාභ ලැබෙන වැඩ කරන්න. පළවෙනි අවුරුද්දේ රිස්ක් ගන්න එපා. ඔයාට කහපාට සපයර් මැණිකක් මුද්දකට දාලා දබර ඇඟිල්ලේ පැළඳීම හොඳයි. විශේෂයෙන්ම බ්‍රහස්පතින්ද දවස්වල ින් ගොඩක් වෙලාවට පිනට දෙන්න ඒක හොඳයි.
    By the way I don't believe in astrology. I believe in myself. Cheers
     
    • Love
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Oyage lagnaya meena. Ghana manushya Ghana.
    ඊළඟ අවුරුදු දෙකේ ඔයාගේ ජීවිතයේ වෙනසක් වෙන්න ඉඩකඩ වැඩියි. ඊළඟ අවුරුද්දේ ඔයා කරන වැඩේ අනුව ඔයාට බාධක එන්න සහ අස්ථිර භාවයක් ඇති කරන්නත් ඉඩ තියෙනවා. නමුත් කල්පනාකාරී සහ ඉවසීමෙන් වැඩ කළොත් ඒවා ජය ගන්න පුළුවන්. නමුත් දෙවැනි අවුරුද්ද ගොඩක්ම හොදයි ඔයාගේ මහන්සියට හරි යන ප්‍රතිඵල මේ අවුරුද්දේ එනවා. ඉක්මනට ලාභ ලැබෙන වැඩ නැතුව හිතලා බලලා කාලීනව ලාභ ලැබෙන වැඩ කරන්න. පළවෙනි අවුරුද්දේ රිස්ක් ගන්න එපා. ඔයාට කහපාට සැපය මැණිකක් මුද්දකට දාලා දබර ඇඟිල්ලේ පැළඳීම හොඳයි. විශේෂයෙන්ම බ්‍රහස්පතින්ද දවස්වල ින් ගොඩක් වෙලාවට පිනට දෙන්න ඒක හොඳයි.
    By the way I don't believe in astrology. I believe in myself. Cheers
    Sorry machan ehenam mokak hari weradila.. upan welawa mata waradila wenna ona
    Anyway bohoma sthuthi
    Mage lagne Kumbha
     
    • Like
    Reactions: jamiezue