පානදුර උතුර - 66
පානදුර දකුණ - 88
මෙ අතර @scurvy ආගි අතක් නැත ??
Last edited:
පානදුර වහන්න ඔනේ දැන් නම්ගණන් වෙනස් වෙනවා බන්...ඔය එළියට එන ඒවා විතරයි...private කරන ඒවාගේ විස්තර එන්නත් පරක්කු වෙනවලු.. අනික අද ඊයේ බලපන් පානදුර MOH එක ඉස්සරහ සෙනඟ එන්නත විඳගන්න පොරකනවා...එන්නත් පොකුරක් එන්නේ...පොරකන එවුන්ගෙන් පොඩි පිරිසකට විඳගන්න පුලුවන් වෙන්නේත් අනිත් උන් බැන බැන ආයි ගෙදර යනවා...පිළිවෙලක් ඇතුව වැඩේ වෙන්නැති සීන් එකක් වෙන්නේ...
වහන්නේ නම් නැ පුතේ....බලමුකෝ තව දවසක් දෙකක්..පානදුර වහන්න ඔනේ දැන් නම්
පානදුර වහන්න ඔනේ දැන් නම්
පිස්සු හැදෙයි...ඒ වැහුවත් අපේ ඇමතිතුමා කතා කරලා ලිහිල් කරලා දෙයි...වහන්නේ නෑ ලොවෙත්
සවේන්ද්රට ඇති ගරු ජනදිපයිතුමා කිව්වොත් විතරයි වහන්නේ
ඈයි මිනිස්සුන්ව පිලිවෙලකට වෙලාවල් දීලා ගෙන්නගෙන විදින්න බෑරි? ඒ පෑත්තේ ග්‍රාම සේවක දන්නවා ගෙවල් සේරම. එයා හරහා මුලින්ම දෑනුවත් කිරීම් කරලා වෙලාවල් දීලා ගෙන්න ගෙන විදින්න පුලුවන්නේගණන් වෙනස් වෙනවා බන්...ඔය එළියට එන ඒවා විතරයි...private කරන ඒවාගේ විස්තර එන්නත් පරක්කු වෙනවලු.. අනික අද ඊයේ බලපන් පානදුර MOH එක ඉස්සරහ සෙනඟ එන්නත විඳගන්න පොරකනවා...එන්නත් පොකුරක් එන්නේ...පොරකන එවුන්ගෙන් පොඩි පිරිසකට විඳගන්න පුලුවන් වෙන්නේත් අනිත් උන් බැන බැන ආයි ගෙදර යනවා...පිළිවෙලක් ඇතුව වැඩේ වෙන්නැති සීන් එකක් වෙන්නේ...
ehema procedure haduwoth vip lata widaganna wenne na eka para awithඈයි මිනිස්සුන්ව පිලිවෙලකට වෙලාවල් දීලා ගෙන්නගෙන විදින්න බෑරි? ඒ පෑත්තේ ග්‍රාම සේවක දන්නවා ගෙවල් සේරම. එයා හරහා මුලින්ම දෑනුවත් කිරීම් කරලා වෙලාවල් දීලා ගෙන්න ගෙන විදින්න පුලුවන්නේ
අවුලක් නෑ. එයාලටත් දවසක් දෙනවා. දෑන් පොඩි ළමයින්ට විදින්නේ එහෙමනේ. අපි මිඩ් වයිෆ්ට කෝල් කරලා දවස අහ ගන්නවා. ඒ වගේ මෙතන ග්‍රාමසේවකලට දෙන්න ඕනේ මිනිස්සු දෑනුවත් කිරීමehema procedure haduwoth vip lata widaganna wenne na eka para awith