පානදුර,ගම්පොළ ජන්දයෙන් පොහොට්ටුවට අතිවිශිෂ්ට ජයක්..😍🌷

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගම්පොළ හා පානදුර සමුපකාර ඡන්ද පොහොට්ටුව ජයගනී.



    ගම්පොළ හා පානදුර විවිධ සේවා සමුපකාර සමිතිවල මහා සභාව සදහා නියෝජිතයන් තෝරා ගැනීමට පැවති ඡන්දය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළකරන කණ්ඩායම් සමත්ව තිබේ.

    පානදුර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවේ ආසන 87 න් ආසන 53 ක් පොහොට්ටු පක්ෂයට සහාය දක්වන කණ්ඩායම් දිනා ගත්තේ ය.

    එසේම ගම්පොළ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනාගෙන් 06 දෙනෙක් ම පොහොට්ටු පක්ෂයට සහාය පළ කරන කණ්ඩායම් විසින් දිනාගනු ලැබී ය.
     
    • Love
    • Like
    Reactions: sumane20 and shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    Samurdi haththata salli bedana eka nawaththapu data thamai, lake pankawa hadenne...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හූ හූ බලපිය තොපිට ඉස්සරහට වෙන දේ..තොපිට මැරෙනකන්ම අරගල කර කර තමා ඉන්න වෙන්නේ..🤣🤣🤣

    හූ හූ බලපිය තොපිට ඉස්සරහට, passata වෙන දේ.
    pohottuwe ponnayekta poddak eliyata behela balanna kiyapan. puka nathuwa yanna wenne. meda sare ganungen gu kanne, lamainta kanna nethi karata